ada match eka monwa wida

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මාලින්ග වෙනුවට මැතිව්ස් සෙල්ලම් කරා නම් හරි බන් :dull:

    pitch eke hati ban,fast bowlers la okkotama waduna ne halennama.gentle medium pacers la ta tama me pitch eka honda mokada unge bowls walata gahawwata godak welawa boundry yanna taram speed na ne.Mahela na gatte Malinga wa 8 overs bowl karala :dull: part time spinners la wa bowl karanna tibbe instead 4-5 overs of Malinga

    Clarke: "I'm pleased we won the game, but we've got some work to do tomorrow. They continue not to quit unfortunately, they are very well-skilled. But Warner and Wade were outstanding at the top. We got to the Adelaide Oval which will probably suit the Sri Lankans more than the Gabba. Watson saved us once again, we are glad to have him back in the team, this effort shows his class."

    anyway good luck for the next match,we can win it :D
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පැරදුනත් දුක නෑ බං.... අනිවා Asia Cup එක අපේ

    ane manda ban eka nam.Sekkuge and sachithra ne spinners la denna.Herath injured lu ne :/ mokada me randiv wa kapanne ? :eek:
    besides 3 all rounders not gonna work in subcontinent pitches,Maharoof ta ehema pitch eken eliyata yanna wadinna can :dull:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මාලින්ග වෙනුවට මැතිව්ස් සෙල්ලම් කරා නම් හරි බන් :dull:

    ඕන් කිව්වා මෝඩ කතාවක්..
    උඹලාට මාලිංග විකට් ගනිද්දි හොදයි නැත්නම් හොද නෑ.. :angry:
    හැමදාම එක විදියටම හිතපන් මචන්...
    අනික හැමදාම එකෙක්ට් හරි යන්නේ නෑ..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,585
    3,193
    113
    ane manda ban eka nam.Sekkuge and sachithra ne spinners la denna.Herath injured lu ne :/ mokada me randiv wa kapanne ? :eek:
    besides 3 all rounders not gonna work in subcontinent pitches,Maharoof ta ehema pitch eken eliyata yanna wadinna can :dull:

    Herath injured nevi neda? drop neda>:confused:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ane manda ban eka nam.Sekkuge and sachithra ne spinners la denna.Herath injured lu ne :/ mokada me randiv wa kapanne ? :eek:
    besides 3 all rounders not gonna work in subcontinent pitches,Maharoof ta ehema pitch eken eliyata yanna wadinna can :dull:
    ඒකනං ඇත්ත :dull:
    බලමුකො...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Chandimal , Thirimanne mun denna ada hodata runs gatta nam dinanna thibba :(
    aulak naha eelaga match ekawath dinnoth goda :)

    එවුන් දෙන්නාම අලුත් ක්‍රිඩකයන්.. ඒ හින්දා..
    අපිට කෙලින් ම ඇගිලි දික් කරන්න බෑ.. ඒ දෙන්නාට..
    අපේ කුලසේකර වගේ පන්දු යවන්නෙක්.. මේ තරම් දක්ෂතා පෙන්නුවාට..
    සිනියර් ක්‍රිඩකයන් හරි නම් ලැජ්ජාවට පත් වෙන්න ඕනේ...
    කොහොම වුනත් ඉදිරි තරග දෙකෙදි අපේ සහෝ.. ගේ හැම වැරැද්දක් ම හදාගෙන ක්‍රීඩා කරයි...
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එවුන් දෙන්නාම අලුත් ක්‍රිඩකයන්.. ඒ හින්දා..
    අපිට කෙලින් ම ඇගිලි දික් කරන්න බෑ.. ඒ දෙන්නාට..
    අපේ කුලසේකර වගේ පන්දු යවන්නෙක්.. මේ තරම් දක්ෂතා පෙන්නුවාට..
    සිනියර් ක්‍රිඩකයන් හරි නම් ලැජ්ජාවට පත් වෙන්න ඕනේ...
    කොහොම වුනත් ඉදිරි තරග දෙකෙදි අපේ සහෝ.. ගේ හැම වැරැද්දක් ම හදාගෙන ක්‍රීඩා කරයි...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    කාටවත් බැනල හරියන්නෙ නෑ බන්..මම හිතන්නෙ අද මච් එක අපි හිතුවට වඩා හොදට ඉවර කරන්න ලැබුන එක,ඊලග මච් දෙකේදි හොද Experience එකක් වෙයි...:D
     
    ishan001

    Active member
  • Sep 10, 2006
    327
    43
    28
    අපි ඊලග මැච් 2 ම දිනන්න කියල එක සිතින් ප්‍රර්ථනා කරමු කට්ටියම. ශ්‍රී ලංකාවට ජය වේවා....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එවුන් දෙන්නාම අලුත් ක්‍රිඩකයන්.. ඒ හින්දා..
    අපිට කෙලින් ම ඇගිලි දික් කරන්න බෑ.. ඒ දෙන්නාට..
    අපේ කුලසේකර වගේ පන්දු යවන්නෙක්.. මේ තරම් දක්ෂතා පෙන්නුවාට..
    සිනියර් ක්‍රිඩකයන් හරි නම් ලැජ්ජාවට පත් වෙන්න ඕනේ...
    කොහොම වුනත් ඉදිරි තරග දෙකෙදි අපේ සහෝ.. ගේ හැම වැරැද්දක් ම හදාගෙන ක්‍රීඩා කරයි...

    තෙරෙන දෙමලෙන් කියපන් කියන්න ඔන දෙ සිංහලෙන් කියන්න අමාරුනම්:lol:මටනම් මෙලලො දෙයක් තෙරෙන්නෙ නැහැ උබ කියන:(
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    තෙරෙන දෙමලෙන් කියපන් කියන්න ඔන දෙ සිංහලෙන් කියන්න අමාරුනම්:lol:මටනම් මෙලලො දෙයක් තෙරෙන්නෙ නැහැ උබ කියන:(
    cricket epa wenawa moo kiyana ewata:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    cricket epa wenawa moo kiyana ewata:lol:
    එක කියවලා මම ඔලුව ගහගත්තා බිත්තියෙ දෙසැරයක් විතර:rofl::(:lol:පස්සෙ තමයි තෙරුනෙ බොලස්ලා ගැහුවාම බැට්මන්ලා ලැජ්ජ වෙන්න ඔන කියලා
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    එක කියවලා මම ඔලුව ගහගත්තා බිත්තියෙ දෙසැරයක් විතර:rofl::(:lol:පස්සෙ තමයි තෙරුනෙ බොලස්ලා ගැහුවාම බැට්මන්ලා ලැජ්ජ වෙන්න ඔන කියලා
    hahaha,ado sirawata oi,imzata dan maandama uparimeta nagala thiyenne:rofl:
    thrasaya wage thamai mekath:rofl:
    lagadima ayeth police kaarayek set wenakam okata pissuwa thada wela thiyenne