ada match eka monwa wida

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    මේ ගාණ ටිකක් විතර වැඩි තමයි..
    ඒත් දුක් වෙන්න ඕන වෙන්නේ නෑ..
    අපේ කොල්ලෝ මැච් එක දිනනවා..
    අපේ ටිම් එකේ 3 දෙනෙක් 50 ඉලක්කයෙන් ඉදිරියට යනවා.. එක්කනෙක් 100 ගහනවා..
    එහෙම ගැහුවේ නැති වුනත්..
    කොහොම හරි අපි මැච් එක ගොඩ දා ගනි..

    ela anna ehama positvie hitanna ona :)

    uba kiri gahata anna wage kiwa neda target 320k unat gahanwa kiyla.. eka hinda,ma api chase karai 322 :)
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    dinnath paradunath un koti ganan hamba karagannawa.. rate un current puchchagena 1000s ganan light bill gewan match balanawa, dinnama labena dekuth na. paradunama labena dekuth na... :lol: aiyoo salli....!
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ ගාණ ටිකක් විතර වැඩි තමයි..
    ඒත් දුක් වෙන්න ඕන වෙන්නේ නෑ..
    අපේ කොල්ලෝ මැච් එක දිනනවා..
    අපේ ටිම් එකේ 3 දෙනෙක් 50 ඉලක්කයෙන් ඉදිරියට යනවා.. එක්කනෙක් 100 ගහනවා..
    එහෙම ගැහුවේ නැති වුනත්..
    කොහොම හරි අපි මැච් එක ගොඩ දා ගනි..

    උඹට බැරිද ගිහින් ගොඩ දාල එන්න :P උඹ කොහොමත් ත්‍රාසයට කැමති කොල්ලනෙ :පී