~~~~Free මෘදුකාංග~~~~

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    new-logo.png


    avira-free-antivirus_105x179.png


    http://download.cnet.com/Avira-Anti...9_4-10322935.html?part=dl-&subj=dl&tag=button
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මම මේ කියන්න යන්නේ නෙට් එකට පින්තුර,ඕඩියෝ, වීඩියෝ අප්ලෝඩ් කරන නෙට් එකෙන් ඒවා ඩව්න්ලෝඩ් කරන ඒවගේම ඒවා කොන්වෙර්ට් කරන රිප් කරන බර්න් කරන කරන අයට ඒවා ලේසියෙන්ම කරගන්න පුළුවන් පට්ටම බාන්ඩයක් ගැන. බාන්ඩයක් කීවට මේක ෆ්‍රී සොෆ්ට්වෙයා පැකේජ් එකක්. සොෆ්ට්වෙයා 45 ක් තියනවා.පහල තියනවා ස්ක්‍රීන් ෂොට් ටිකක්..බලන්නකෝ හොදයිද කියල.. ඩව්න්ලෝඩ් කරන්න ලින්ක් එකත් පහල දාල ඇති.


    scaled.php



    scaled.php



    මෙතනින් බා ගන්න

    FREE STUDIO 5