ඔය අපිට පේන දෙය එකම යතාර්ථයම නෙමෙයි. ඔය කියන සිද්දිය ගත්තොත් ඕක ඔයමිනිස්සුන්ගෙ නූගත් කමයි දුප්පත්කමයි දෙකම කටිවෙලා එන ප්‍රශ්නයක්. උදාහරණයක් විදියට ඔය මිනිස්සු ගෙදරින් එනකොට පාන් වෙනුවට ගෙදරින් මොනවාහරි හදාගෙන, ඒවගේම එකක් හදාගෙන එන්න පුරුදු වෙලා ඉන්නවනම් ඔය මිනිස්සුන්ගෙ ජීවන වියදම සෑහෙනදුරට තමන් විසින්ම අඩුකරගන්න පුලුවන්. ඒක නොකරණ එකට හේතුව නූගත්කම. මෙතනදි ආණ්ඩුවක් විදියට කරන්ඩ පුලුවන් දේවලුත් ගොඩක් තියනවා. මූලිකම දේ, මිනිසුන්ව දැනුවත් කරන එක විකල්පයන් පිලිබධව සහ අනෙක් ලේසිම සරළම විසදුම බඩුමිල අඩුකරණ එක. නමුත් බඩුමිල අඩුකලා කියලා මිනිසුන්ගෙ දුප්පත්කම අඩුවෙන්නෙවත් නූගත්කම අඩුවෙන්නෙවත් නැහැ. බඩුමිල අඩුකලාට පස්සෙත් ඔය මිනිස්සු පුරුදු විදියටම ඔය කඩේටම ගිහින් පාන් කාලයි, ප්ලේන්ටියයි බොනවා. එහෙම නොවෙනවානම්, ඔය පාන් සහ අනෙකුත් අත්යවෂ්ය භාණ්ඩවල මිල වැඩිවෙන්න ඉස්සෙල්ලා ඔය මිනිස්සු ඉතුරු කරපු සල්ලි ගොඩාක් තියෙන්න ඕනෙ කොහේහරි.
ඒවගේම තවත් කවුරුහරි හිතාගෙන ඉන්නවනම් ඕකට විසදුම පවතින ආණ්ඩුව ගෙදර යවන එක කියලා, ඒක පිලිගන්න තියන සම්භාවිතාව හරිම අඩුයි. ඒක ක්ෂණික විසදුමක් වෙන්න පුලුවන්. ඒ වගේම කැහි ගෑණි දීලා හොටුගෑණි ගත්ත වගේ වෙන්නත් පුලුවන්. දැනට ඔය දේශපාලන පොරපිටියෙ ඉන්න ගොඩාක් චොප්පලා ආණ්ඩු බලය ආවට පස්සෙ ඔය මොකුත් අමතක වෙනවා. ඒගොල්ලත් පටන් ගන්නවා එයාලගෙ හත්මුතු පරම්පරාවටම හම්බු කරන්න. අපිට හැමදාම පත්තකට වෙලා නූල් ලිය ලියා පැත්තකටවෙලා ඉන්නවෙනවා. ඒකනිසා එලකිරි සහෝදරවරුනි! දේශපාලණ පක්ෂ අමතක කරලා උගත් වෙන්න, බුද්ධිමත් වෙන්න, දැනුවත් වෙන්න. එතකොට මොන ආණ්ඩුව බලයට ආවත් අපි ඔයාලා ඔක්කොම ගොඩ. මිනිස්සු දැණුවත්වෙලා බුද්ධිමත්වෙලා ඉන්නවනම් ආණ්ඩුවලට හිතූමණාපෙට නටන්න අමාරුයි. ඒවගේ අඩුම ගනනෙ අපි දැනුවත්වෙල බුද්ධිමත්වෙලා ඉන්නකොට අපිට ඉබේටම පුලුවන්වේවි අඩුමුදලට ගුණවත් ආහාරවේලක් සකසාගන්න. බඩුමිල සන්සන්දනය කරලා මිළ අඩු කඩයෙන් බඩුගන්න වගේ දේවල්.

ඔය විකාර වැඩක් නැහැ බන්හරුප කියන්න එපා බං. පාන් ගෙඩියකින් දෙන්නෙකුට එක වේලක් කන්න පුලුවන්, එතකොට තුන් වේලටම පාන් කනවානම් 55*3=180යි.පාන් විතරයි හොඳේ..
එතකොට හාල් කිලෝ එකකින් දෙන්නෙකුට තුන් වේලම කන්න පුලුවන්. ඒත්කොට රුපියල් 60යි. තව රුපියල් 60ක් දාමුකො මාලු පිනිවලට . උඹ්ලගෙ ආසාවනේ. ඒතකොට 120යි. ලංකාවෙ ලාභම කෑම තමයි බත්. මමත් උයන හින්ද. කියන්නේ
තනි ඇහැට ඇඬේනවාමොනවා කරන්නද බන්, අපි නොකා නොබී හරි අපේ රජ පවුල නඩත්තු කරන්න ඕනනේ. "සිව් මහා බබුන් දුන් විවරණින් අපටත් රජෙක් පහලව ඇතේ...." කියා කියා ඉන්න තම තියෙන්නේ .

aththa thamai mchn oya pawul wala inna lamai jeewitheta kiri thekak beela nathuwa athi....malu kellak ekka hari hnda elawaluwak ekka honda meal 1k kanna asa athi...meh asiyawe ratawal wala oka thamai thathwe...api puluwan tharan hama welawakama oya wage ayata udawwak karanna onneපාන් සහ දුප්පතා
මේක සත්‍ය සිදුවීමක්
අපේ ගෙවල් ආසන්නයේ පාර දිගට මැටල් කඩන (මැටල් කියන්නේ අර කළුගල් අගලට දෙකට සයිස් කිරීම) වැඩපොලවල් තියෙනවා ඒවායේ බොහෝ දෙනෙක් වැඩ කරන්නේ කාන්තාවන්
මේ මිනිස්සු ඉතාම දුප්පත් ඉතාම අහිංසක මිනිස්සු
මෙම වැඩපොළක් ආසන්නයේ මගේ මිතුරෙක් හෝටලයක් පවත්වාගෙන යනවා ඉතින් ඔතනට දවසක් උදේ දහයට විතර අර ගල් කඩන කාන්තාවන් දෙන්නෙක් ආවා
ඇවිත් ඉල්ලුවේ පාන් බාගයයි කහට දෙකයි (හිස් බෝතලයකට) සිනි වෙනුවට කන්න ටොෆි කැලි දෙකයි
ඒ විදියට ගන්න හැමදාම එන බව මගේ මිතුර කිව්වා
පස්සේ ආරංචි කරලා බලපුවම මේ මිනිස්සු ගෙදරින් එන්නේ උදේට කහට කෝප්පයක් විතරක් බිල
අර පාන් කාලයි හකුරු කෑල්ලයි ඔවුන්ගේ උගේ කෑම වේලයි දහයේ තේ එකයි දෙකම
මේ මිනිස්සු දවල්ට ගන්න එන්නේ පාන් රාත්තලයි මොනවා හරි හොදි ටිකක් ග්‍රොසරි බැගයකට දාල (ගන්නේ හොදි විතරයි කැලි ගන්න ඔවුන්ට වත්කමක් නැහැ)
දැන් පාන් ගෙඩිය රුපියල් 55 යි ඔය මම කිව්වේ මිට අවුරුදු තුන හතරකට කලින් සිද්දියක්
ඉතින් එදා බාගෙට පුරවාගත් කුස අද පුරවා ගන්නේ කාලක් වෙන්නැති මේවා කාටවත් පෙන්නේ නැහැ
පාන් වැඩි කියල මිනිස්සු කැ ගහන කොට සුනිමල් වගේ කටු කන පිම්පියෝ කියන්නේ බත් කාපල්ලා කියල යකෝ උදේ හතහමාරට වැඩට ඇවිල්ල හැන්දෑවේ හයට ගෙදර යන මිනිස්සුන්ට බතක් තිය පාන්වත් කියාගන්න බැරිය
මේ අහිංසකයෝ කන පාන් කාලේ ටැක්ස් එකෙන් අද කි දෙනෙක් රස මසවුලෙන් සන්තර්පණය වෙනවද ඇත්තටම මුන්ට මේවා දිරවයිද
හුගක් එවුන් පාන් මිල නැග්ගම එක සාධාරණිකරණය කරනවා ඒ එක පරයේක්වත් තමන්ගේ සාක්කුවෙන් කන බොන එවුන් නෙවෙයි අරකියපු දුප්පතුන්ගේ ටැක්ස් වලින් ගෙවන රීරි මන්ෂයි දාඩියයි බොන මල ප්‍රේතයෝ
සමාජයේ තත්වේ ඕකයි අපි යථාර්තය දකින්න බිම් මට්ටමට බහින්න ඕනි![]()

උබ ඔච්චර ඉගෙන ගෙනත් අයි බන් puka විකුණන් එකම කරන්නේ
එක ලේසියි පහසුයිද
උබගේ පරම් පරා ජොබ් එක උනාට පොඩ්ඩක් ඕකෙන් මිදියන්
උබට එක පාරක් අරින්න උබ කියක් ගන්නවද බන්
ඔකේ ගාන වෙනස් වෙන්නේ නැද්ද
මේ උදදමනෙත් එක්ක උබගේ ඕකට අරින්න එන ගාන අඩුවෙලා එහෙම නැද්ද![]()




ඒක තමයි වැදගත්ම දේ.


ඔව් මම මහන්සිවෙලා පාරේ වෙඩ කරන්නව




උබල වගේ එවුන්ට කියන පොදු වචනය දන්නවද? "හිගන්නා"



පාන්ගෙඩියක මිල රැපියල් 500 උනත් කිසිම අවුලක් නැ,ඒකෙන් පොදුවේ රටට යහපතක් වෙනව.




kadappoli anduwa....paw minissu....habai chande dunna unta ohoma wenna one(chande nodunna ahinsaka duppath ayata paw kiyala hithenawa.....


අනාතකම තමයි ඉතින් 

paw ahinsaka minissu me wesige puthala hodata kala beela innwa me minissu bada kondata alenna duk widinwa




එහෙනම් උබ ඉගෙනගත්ත එක වැඩි කමටද ජොබ් එක විදියට puක විකුණන තෝර ගත්තේ පිම්පියෝඔය කියල තියෙන ඔක්කොම වැරදියි,ඔය ඔකක්වත් මම පිළිගන්නෙ නැ.
ඒත් උබ පිළගත්තනේ උබ පාරවල් අතුගානව කියලඒක තමයි වැදගත්ම දේ.
තොපි වගේ පාරවල් අතුගාන,කිසිම ඉගෙනිමක් නැති නුගත් හරක් කුණුහරප කියාගත්ත ගමන් තමයි ඉන්නෙ,ඉගෙනුම මදි කමට අපි මක් කරන්නද
උබට වේල පිරිමහ ගන්ඩ බැනේද,දුක තමයි ඉතින්.උබල වගේ එවුන්ට කියන පොදු වචනය දන්නවද? "හිගන්නා"
![]()
එහෙනම් උබ ඉගෙනගත්ත එක වැඩි කමටද ජොබ් එක විදියට puක විකුණන තෝර ගත්තේ පිම්පියෝ



තොපි වගේ ඉගෙනිමක් නැති බුරුවො පාරවල් අතුගැවට අපි පලිද.


ඔව් මම මහන්සිවෙලා පාරේ වෙඩ කරන්නව
දුප්පතාගේ බඩගින්න ගැන කතා කලාම මුන් අපිට හිගන්නෝ කියනවාපලයන් පාර අතුගාන සක්කිලිය යන්ඩ.තොපි වගේ ඉගෙනිමක් නැති බුරුවො පාරවල් අතුගැවට අපි පලිද.
උබ මෙතෙන්ට වෙලා ඉන්නෙ නැතුව ගිහින් පාර අතුගාපන්,![]()
සුද්දගෙ පාන් රොඩු ගිලින බුරැව,ඔයිට වැඩිය හොදයි කාපිය වහ![]()
එහෙනම් උබ ඉගෙනගත්ත එක වැඩි කමටද ජොබ් එක විදියට puක විකුණන තෝර ගත්තේ පිම්පියෝ

මොනවා කියවනවාද මන්දා..


