FRINGE බලන උන් වරෙල්ලා

dole

Active member
  • Jun 1, 2008
    181
    103
    43
    එක එක තැන
    FRINGE බලන උන් වරෙල්ලා

    FRINGE බලන අය Observers ගැන දන්නවා ඇති නේ. හැම එපිසෝඩ් එකකම Observer කෙනෙක් අනිවා ඉන්නවා දැකලා තියනවද? මේ පේජ් එකට ගිහින් බලන්ඩකෝ.


    http://www.fringebloggers.com/the-observer-files/

    observers.jpg

    ................................................................​

    තව සීන්ස් මාරු වෙද්දී, ඇඩ්වර්ටීස්මන්ට්ස් යද්දී, කතාව පටන් ගද්දී, ඉවර වෙද්දී යන සිම්බල්ස් ටික මතකද? ඇපල් පලුවක්, සමනළයෙක්, ගෙම්බෙක්, මුහුදු අශ්වයෙක්, etc. ඒවගෙත් සැඟවුනු දේවල් තියනවා මීටර් වෙලා තියනවද?

    http://fringepedia.net/wiki/Fringe_Symbols

    150px-SeahorseGlyph.jpg


    සමහරු දන්නවත් ඇති, Symbols වල තියන සමහර ඒවා නම් මමත් දැක්කා ඒත් හැම episode එකේම Observer කෙනෙක් ඉන්නවා නම් දැකල නෑ. අළුත් දෙයක් නම් රෙප් දිල යන්න, නැත්නම් බම්ප් එකක්වත් දාමු නේ?
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    mat balanava ban fatta tv serious eka.... alut episode eka tama release une ne mama hitanne......

    etakan mama 4400 parana tv serious eka balanava
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    Symbols නම් දැකලා තියනව බන්..ඒත් Observers ලා නම් හැම එකේම දැකලා නෑ..