ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
අඩෝ උඔ ෆෝන් එක ගත්තම සද්ද නෑ නේ... :lol:
මචෝ මගේ ෆෝන් එකට නම් සිංහල ආව නිකමම. අලුත් අප්ඩේට් එකත් එක්ක. උඔ අප්ඩේට් කරාද ඕක. root කරන්න ඕනේ නෑ. එලකිරි වගේ මගේ නම් සිංහල වැඩ. මේ දවස් වල මෙක රූට් කරල, ICS දාන්න බලාගෙන යනව. warranty එක නැති නොවන විදියට වැඩේ කරගන්න විදියක් තමා බං බලන්නේ.

S-ON eke thiyala root karanna balapan,, man hithanne ethakota warranty case yanne ne :eek: :eek: :eek:
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අඩෝ ස්ක්‍රීන් ෂොට් එක එවන්න මෙතන කේබල් එක නෑ. අප්ලෝඩ් කරල එවන එකත් වාතයි බං. මෙන්න ඒකේ ඉන්ෆෝ... ෂුවර් නැත්නම් කියපන් ගෙදර ගියාම ස්ක්‍රීන් ෂොට් එක එවන්නම්.

    PDA : N7000DDLB2
    PHONE : N7000DDLB1
    CSC : N7000DDLA1

    Build Info : Tue Feb 14 04:04:13 KST 2012

    Thak you very much. මට ඕන වෙලා තිබ්බේ මෙන්න මේක
    CSC : N7000DDLA1

    ඕක හොයාගෙන ඔකේ තියෙන DroidSansFallBack.ttf එක ගත්තනම් එකේ තමා සිංහල තියෙන්නේ :)
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    චිරි චිරි වැස්ස;12231750 said:
    S-ON eke thiyala root karanna balapan,, man hithanne ethakota warranty case yanne ne :eek: :eek: :eek:

    මොකේ තියල ???? :shocked: :shocked:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Thak you very much. මට ඕන වෙලා තිබ්බේ මෙන්න මේක
    CSC : N7000DDLA1

    ඕක හොයාගෙන ඔකේ තියෙන DroidSansFallBack.ttf එක ගත්තනම් එකේ තමා සිංහල තියෙන්නේ :)

    එල එල ... මගේ Root කරන වැඩේටයි, ICS වැඩේටයි හරියන ක්‍රමයක් තාම ලැබුනේ නෑ බං. Flash count එකට වැඩි කර ගන්නේ නැතුව, Warranty එක නැති කර ගන්නේ නැතුව වැඩේ කරගන්න ඕනේ බං. අනික ආයිත් තිබ්බ එකට ඕන වෙලාවක එන්නත් පුළුවන් වෙන්නෝන ...
     
    අඩෝ උඔ ෆෝන් එක ගත්තම සද්ද නෑ නේ... :lol:
    මචෝ මගේ ෆෝන් එකට නම් සිංහල ආව නිකමම. අලුත් අප්ඩේට් එකත් එක්ක. උඔ අප්ඩේට් කරාද ඕක. root කරන්න ඕනේ නෑ. එලකිරි වගේ මගේ නම් සිංහල වැඩ. මේ දවස් වල මෙක රූට් කරල, ICS දාන්න බලාගෙන යනව. warranty එක නැති නොවන විදියට වැඩේ කරගන්න විදියක් තමා බං බලන්නේ.

    මොකේ තියල ???? :shocked: :shocked:

    ආ sry sry මචන්ලා,,, S-ON/S-OFF එක තියෙන්නෙ HTC Device වල
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එල එල ... මගේ Root කරන වැඩේටයි, ICS වැඩේටයි හරියන ක්‍රමයක් තාම ලැබුනේ නෑ බං. Flash count එකට වැඩි කර ගන්නේ නැතුව, Warranty එක නැති කර ගන්නේ නැතුව වැඩේ කරගන්න ඕනේ බං. අනික ආයිත් තිබ්බ එකට ඕන වෙලාවක එන්නත් පුළුවන් වෙන්නෝන ...

    EBAY එකෙන් USB JIG එකක් order කරපන්. bootloader එක අවුල් නැත්තනම් වැඩ කරන්න ඕනා. මගේ එකට මම පරණ bootloader එකක් දාල USB JIG එකෙන් counter එක reset කළා මගේ තිබ්බ බොල 40 එහා counter එක :lol:.

    මෙන්න බඩු හම්බ උනා

    Untitled.png
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    EBAY එකෙන් USB JIG එකක් order කරපන්. bootloader එක අවුල් නැත්තනම් වැඩ කරන්න ඕනා. මගේ එකට මම පරණ bootloader එකක් දාල USB JIG එකෙන් counter එක reset කළා මගේ තිබ්බ බොල 40 එහා counter එක :lol:.

    මෙන්න බඩු හම්බ උනා

    Untitled.png

    ඔය USB JIG එක හදා ගන්නත් පුළුවන් නේද... හැබැයි Order කරල ගන්න එක ලස්සනට තියනවා. හරි දැං ඕකෙන් reset කලා කියමුකෝ, දැං පරණ තිබ්බ Official rom එකට ආයිත් මාරු වෙන්නේ කොහොමද ...
    අඩෝ, නිකං නොමල් ලිනක්ස් වල වගේ ඩුවල් බූට් ලෝඩර් එකක් තිබ්බ නම් පට්ට. ඕනේ වෙලාවට ICS අනිත් වෙලාවට Official එක .. :lol:

    ආ ... ඔය ස්ක්‍රීන් ෂොට් එක ගත්තේ sammobile එකෙන් නේද ... ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔය USB JIG එක හදා ගන්නත් පුළුවන් නේද... හැබැයි Order කරල ගන්න එක ලස්සනට තියනවා. හරි දැං ඕකෙන් reset කලා කියමුකෝ, දැං පරණ තිබ්බ Official rom එකට ආයිත් මාරු වෙන්නේ කොහොමද ...
    අඩෝ, නිකං නොමල් ලිනක්ස් වල වගේ ඩුවල් බූට් ලෝඩර් එකක් තිබ්බ නම් පට්ට. ඕනේ වෙලාවට ICS අනිත් වෙලාවට Official එක .. :lol:

    ආ ... ඔය ස්ක්‍රීන් ෂොට් එක ගත්තේ sammobile එකෙන් නේද ... ?

    ඕව් ඕව් එකෙන් තමා ගත්තේ. අපරාදේ බන් උඹේ රූට්‌ කරලා තිබ්බ නම් උඹෙන් ඉල්ලගන්න තිබ්බ font file එක. උඹ සෙල්ලම් දාන්න කලින් ඔකේ nandroid backup එකක් ගන්න ඕනා. රූට්‌ කරලා ඉවර වෙලා තමා වැඩේ කරන්න ඕනා ඊට පස්සේ කැමති rom එකක් දාපන් අයේ අර backup එක restore කරන්න පුළුවන්.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    EBAY එකෙන් USB JIG එකක් order කරපන්. bootloader එක අවුල් නැත්තනම් වැඩ කරන්න ඕනා. මගේ එකට මම පරණ bootloader එකක් දාල USB JIG එකෙන් counter එක reset කළා මගේ තිබ්බ බොල 40 එහා counter එක :lol:.

    මෙන්න බඩු හම්බ උනා

    Untitled.png

    ade flash counter ekakut have da ? :baffled: just for S2 or all androids ?
    mokadda machan usb jig ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ade flash counter ekakut have da ? :baffled: just for S2 or all androids ?
    mokadda machan usb jig ?

    It's just Samsung S2 and Note for now but all new Samsung Phones will have it as far as I know other manufacturers don't have this. This is Samsung way of saying avoid flashing custom firmware. USB JIB is a simple USB tool which will reset this counter and wipe that Ugly Yellow triangle on Galaxy S2 and Note after flashing custom Kernels. This happens only and if only you use Odin tool for flashing. If you use CWM or mobile Odin it won't update the counter.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    It's just Samsung S2 and Note for now but all new Samsung Phones will have it as far as I know other manufacturers don't have this. This is Samsung way of saying avoid flashing custom firmware. USB JIB is a simple USB tool which will reset this counter and wipe that Ugly Yellow triangle on Galaxy S2 and Note after flashing custom Kernels. This happens only and if only you use Odin tool for flashing. If you use CWM or mobile Odin it won't update the counter.

    Ah good to know,never flashed or modded a Samsung before anyway
    what is the "Ugly Yellow triangle" something appear in the standby or something ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Ah good to know,never flashed or modded a Samsung before anyway
    what is the "Ugly Yellow triangle" something appear in the standby or something ?

    Once you flash a custom kernel via Odin (Desktop version) you can see an Ugly Yellow triangle on the splash screen. So the service center will know you have tampered with the device. Well this will be my last Samsung Device ;)
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Once you flash a custom kernel via Odin (Desktop version) you can see an Ugly Yellow triangle on the splash screen. So the service center will know you have tampered with the device. Well this will be my last Samsung Device ;)

    Last Samsung Device :shocked: :shocked:
    No WAY .. :no: :no:
    Then, What next ? any other good one ??
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    ඔන්න මචංලා මාත් අන්තිමේදි මගේ Xperia Mini එක Root කරන්න තීරණය කලා:cool:ඒකට ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයොන්ගේ නොමද සහාය බලාපොරොත්තු වෙනවා..:yes::yes:

    1. Root කරපු ෆෝන් එකක් ආපහු පරණ විදිහට ගන්න පුළුවන්ද ඕනේ උනොත්
    2. Root කරනකොට මොකක් හරි අවුලක් ගියොත් ඒක හදා ගන්න පුළුවන්ද. එන්න පුළුවන් ප්‍රශ්න මොනවාද?
    3. Root කරපුවාම ලැබෙන ප්‍රයෝජන මොනවාද?
    අනේ යාළුවනේ මේ ටිකට මට උත්තර දෙන්න. ඒ වගේම පැහැදිලිව මට පියවර ටික කියලා දෙන්නකො Root කරන්න:)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Last Samsung Device :shocked: :shocked:
    No WAY .. :no: :no:
    Then, What next ? any other good one ??

    I have already mentioned this before just because Samsung has superior hardware it doesn't mean the overall experience is better than other phones. For an average/normal user Samsung phones specially Galaxy Series might look better but for an Advance user who wants to play with it this is not the best device. I suggest Nexus phones. Google made them to be flashed ;) and rooted. You can find many developers working on this device because google supports open source and sometimes help developers. Samsung on the other hand fuck up the device by flashing thier Pisswizz framework. HTC Sense is thousand times better than Touchwiz :angry: I have no clue who will be the manufacturer of the nexus phone but who ever it will be has to listen to Google and make it the way they(Google) want it.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    sumsung galaxy s ෆෝන් එකේ ස්කයිප් යනකොට camera එක ඔලුව පහලට වැඩ කරන්නේ. ඒ ප්‍රස්නේ හරිගස්සන්න ස්කයිප් 2.5 දැම්මම හරි කියනවා. දන්නා කෙනෙක් ඉන්නවද skype 2.5 හොයල දෙන්න පුළුවන්.? එහෙම නැත්තම් මොකක්ද මේකට විසඳුම? හොයල දුන්නොත් ලොකු උදව්වක්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔන්න මචංලා මාත් අන්තිමේදි මගේ Xperia Mini එක Root කරන්න තීරණය කලා:cool:ඒකට ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයොන්ගේ නොමද සහාය බලාපොරොත්තු වෙනවා..:yes::yes:

    1. Root කරපු ෆෝන් එකක් ආපහු පරණ විදිහට ගන්න පුළුවන්ද ඕනේ උනොත්
    2. Root කරනකොට මොකක් හරි අවුලක් ගියොත් ඒක හදා ගන්න පුළුවන්ද. එන්න පුළුවන් ප්‍රශ්න මොනවාද?
    3. Root කරපුවාම ලැබෙන ප්‍රයෝජන මොනවාද?
    අනේ යාළුවනේ මේ ටිකට මට උත්තර දෙන්න. ඒ වගේම පැහැදිලිව මට පියවර ටික කියලා දෙන්නකො Root කරන්න:)

    තරහ වෙන්න එපා මචෝ මම එන්ග්ලිෂ් වලින් කොටන්නම් වෙලා නැ මචෝ ඒකයි.

    1. Yes you can unroot and flash the stock firmware to look like you just the bought the phone :D;)

    2. If you can find a decent guide and follow the exact steps you will be fine. Yes some device can be bricked. As far as I know Samsung Galaxy Devices are hard to brick.

    3. Many my friend many. Possibilities are endless. You can flash custom kernels, ROMS, MODS and make the device the you want not Sony want it. If you pay a good amount of money to buy this phone then it should behave the way you want it ;)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    sumsung galaxy s ෆෝන් එකේ ස්කයිප් යනකොට camera එක ඔලුව පහලට වැඩ කරන්නේ. ඒ ප්‍රස්නේ හරිගස්සන්න ස්කයිප් 2.5 දැම්මම හරි කියනවා. දන්නා කෙනෙක් ඉන්නවද skype 2.5 හොයල දෙන්න පුළුවන්.? එහෙම නැත්තම් මොකක්ද මේකට විසඳුම? හොයල දුන්නොත් ලොකු උදව්වක්.

    http://www.uploading.to/bwjdmh8e946d

    Skype 2.6
     
    ඔන්න මචංලා මාත් අන්තිමේදි මගේ Xperia Mini එක Root කරන්න තීරණය කලා:cool:ඒකට ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයොන්ගේ නොමද සහාය බලාපොරොත්තු වෙනවා..:yes::yes:

    1. Root කරපු ෆෝන් එකක් ආපහු පරණ විදිහට ගන්න පුළුවන්ද ඕනේ උනොත්
    2. Root කරනකොට මොකක් හරි අවුලක් ගියොත් ඒක හදා ගන්න පුළුවන්ද. එන්න පුළුවන් ප්‍රශ්න මොනවාද?
    3. Root කරපුවාම ලැබෙන ප්‍රයෝජන මොනවාද?
    අනේ යාළුවනේ මේ ටිකට මට උත්තර දෙන්න. ඒ වගේම පැහැදිලිව මට පියවර ටික කියලා දෙන්නකො Root කරන්න:)

    1. Root කරපු Phone එකක් ආය stock firmware එකට ගන්න පුලුවන් :yes: :yes: :yes:
    2. Root කරද්දි අව්ලක් උනොත් Recover කරගන්න පුලුවන්,, බැරි වෙන්නත් ඉඩක් නැත්තෙම නෑ,,,ඒත් ලේසි
    නැහැ, :yes: :yes: :yes:
    3.Root කරපුවම තියන ප්‍රයෝජන තමා අපි Phone එකේ Advance user කෙනෙක් වෙනව, :yes: :yes: :yes:

    ඔය ප්‍රශ්න 3ටම මේ thread එකේ කලින් උත්තර දීල තියනව සහෝ
    :yes: :yes: :yes:
     
    Status
    Not open for further replies.