අඩෝ උඔ ෆෝන් එක ගත්තම සද්ද නෑ නේ...
මචෝ මගේ ෆෝන් එකට නම් සිංහල ආව නිකමම. අලුත් අප්ඩේට් එකත් එක්ක. උඔ අප්ඩේට් කරාද ඕක. root කරන්න ඕනේ නෑ. එලකිරි වගේ මගේ නම් සිංහල වැඩ. මේ දවස් වල මෙක රූට් කරල, ICS දාන්න බලාගෙන යනව. warranty එක නැති නොවන විදියට වැඩේ කරගන්න විදියක් තමා බං බලන්නේ.
S-ON eke thiyala root karanna balapan,, man hithanne ethakota warranty case yanne ne



just for S2 or all androids ?
ඒකට ඇන්ඩ්රොයිඩ් වැඩකාරයොන්ගේ නොමද සහාය බලාපොරොත්තු වෙනවා..
I have no clue who will be the manufacturer of the nexus phone but who ever it will be has to listen to Google and make it the way they(Google) want it.