Stolen NASA laptop contained space station control codes...

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    [FONT=&quot]ලැප්ටොප් එකක් නැති වෙනවා කියන එක නම් ඉතින් සාමාන්‍ය දෙයක්.......... ;)

    [/FONT] [FONT=&quot] ඒත් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය
    [/FONT] International Space Station (ISS)
    [FONT=&quot] පාලනයට යොදා ගන්න රහස් දත්ත ඇතුලත් වුන ලැප්ටොප් එකක් නැති වුනොත්... :shocked::shocked::shocked:

    [/FONT] [FONT=&quot]මේ කියන්න හදන්නේ ඒ වගේ ලැප්ටොප් 12 ආසන්න ගණනක් ඇමරිකානු “ නාසා “ ආයතනය තුලදි නැතිවී, නැත්නම් දත්ත සමගම හොරකම් කරලලු.. :eek::eek:
    [/FONT] [FONT=&quot]
    Chamikawpblogspotcom02-4.jpg


    [/FONT] [FONT=&quot]මේ ගැන පහුගිය දවසක එනම් 2012 පෙබරවාරි 29,[FONT=&quot] නාසා හි ගැටලු පිලිබඳ ඇමරිකානු කොංග්‍රසයට ප්‍රකාශ කරලා තිබුනේ එහි නාසා පරීක්ෂන ජෙනරාල් තනතුර [/FONT](NASA Inspector General) [FONT=&quot]දරන පෝල්.කේ.මාර්ටින් [/FONT](Paul K. Martin)[FONT=&quot] මහතායි..[/FONT]
    [/FONT] [FONT=&quot]
    Chamikawpblogspotcom03-4.jpg


    [/FONT] [FONT=&quot]එහිදි ඉදිරිපත් කල වාර්තාව ( PDF) written testimony

    [/FONT] [FONT=&quot]2011 මාර්තු මාසයේ නැතිවුන නෝට් බුක් පරිගණකයක ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පාලනයට යොදා ගන්න රහස් දත්ත සටහන් ඇතුලත් ව තිබී ඇත‍. :shocked:

    [/FONT] [FONT=&quot] 2009 අප්‍රේල් මස සිට 2011 අප්‍රේල් වන විට ආයතනය සතුවු මෙවැනි ද්‍රව්‍ය 48 ක් නැති වි තිබේ... :confused::confused:
    [/FONT] [FONT=&quot]එලෙසම 2011 වසරේදී සයිබර් හැකින් ප්‍රහාර 47 ක් එල්ල වෙලා තියෙනවලු.. :shocked:
    [/FONT] [FONT=&quot]එයින් ආයතන පරිගණක වලට හානි පැමිණවු ප්‍රහාර 13 සාර්ථක වී තියෙනවා.... :eek:

    [/FONT] [FONT=&quot]ඒ එක් ප්‍රහාරයකින් ආයතනයේ සේවකයන් 150 වැඩි පිරිසකට ආයතනයට පැමිනෙන පිටවෙන පරිගණක පද්ධතියත් පාවිච්චි කරන්න බැරි වෙලා තියෙනවා.... :D

    [/FONT] NASA's Jet Propulsion Laboratory (JPL)[FONT=&quot] නැමති කැලිෆොනියාවේ පිහිටා ඇති පර්යේෂණාගාරයකට එක ප්‍රහාරයක් එල්ල කර තිබුනේ චිනයේ හැකර්කරුවන් පිරිසක් විසිනි. :eek:

    [/FONT][FONT=&quot]නාසා ආයතනය පවසන ආකාරයට ඩොලර් බිලියන 1.5 මුදලක් තොරතුරු තාක්ෂණික කටයුතු සඳහා යොදන්නේ එයින්
    ඩොලර් මිලියන 58 විශේෂ ආරක්ෂක උපක්‍රම සඳහාද යොදා ගනිමිනි. :D

    [/FONT] [FONT=&quot]හෙට අනිද්දා වෙනකොට හැකර් කරුවෝ පිටසක්වලත් හැක් කරයිද දන්නේ නෑ...
    ;)[/FONT] ;)

    [FONT=&quot]මේ අතරම ඒ ගැන පරීක්ෂණ කරගෙන ගියපු FBI [FONT=&quot]ආයතනයට රොමේනියානු බලධාරීන් විසින් [/FONT]Razvan Manole Cernaianu[FONT=&quot] නැමති තොරතුරු තාක්ෂණය හදාරන අවුරුදු 20 ක තරුණයෙකු අත්අඩංගුවට අරගෙන භාර දීලා තියෙනවා... :eek::eek:[/FONT]

    [/FONT] [FONT=&quot]
    hacker.jpg


    [/FONT] [FONT=&quot]ඔහු අන්තර්ජාලයේ දි තමන්ව හදුන්වා ගෙන තියෙන්නේ "TinKode,"[FONT=&quot] නැමැති නමින්... :shocked:[/FONT]
    [/FONT] [FONT=&quot]ඔහුව සැකකරුවෙක් වෙලා ඉන්නේ නාසා ආයතනය හා පෙන්ටගනයේ පරිගණක ජාල වලට ඇතුල් වෙලා කියලා.. :cool::cool:

    [/FONT] [FONT=&quot]ඒ විතරක් නොවේ නාසා ආයතනය භාවිතා කරනු ලබන මෘදුකාංග වැඩසටහන සොරා ගෙන තම බ්ලොග් අඩවිය මගින් මුදලට විකුණලා.. :P
    [/FONT] [FONT=&quot]ඒ මෘදුකාංගය පාවිච්චි කරලා එම සර්වර්ස් වලට ඇතුලත් වන විඩියෝ පවා ඔහු ඒකේ ඇතුලත් කරලා....:shocked::shocked:

    මීට පෙර CIA වෙබ් අඩවිය හැක් කල අවුරුදු 19 තරුණයා මතකද? මෙතනින් යන්න.. :)

    [/FONT] [FONT=&quot]රොමේනියාව ගැනත් යමක් කියන්න ඕන කියලා හිතුවා.... :yes::yes:

    [/FONT] [FONT=&quot]සයිබර් ලෝකේ ඉන්න ලොකුම සයිබර් හොරු, නැත්නම් හැකර් කරුවෝ ඉන්නේ මේ රොමේනියාවේ කියලා තමා කියන්නේ... :eek:

    [/FONT] [FONT=&quot]මේ තොරතුරු හොයද්දී වචනයක් හම්බවුනා...

    [/FONT] [FONT=&quot]Hacker Ville[FONT=&quot] මතකද? අහලා පුරුදුද?? :nerd::nerd:[/FONT]

    [/FONT] [FONT=&quot]පරිගණක, අන්තර්ජාලය නැත්නම් ඇනෝනිමස් හැකර් තොරතුරු අතර මේ වචනය අනිවාර්යයෙන්ම ඔබ දැකලා ඇති... :yes:

    [/FONT] [FONT=&quot]මේ ඒ වචනයේ උපතත් තියෙන්නේ මේ රොමේනියාවෙන්... :D

    [/FONT] [FONT=&quot]බටහිරින් හංගේරියාවටත්,සර්බියාවටත්, නැගෙනහිරින් යුක්රේනයටත් දකුනෙන් බල්ගේරියාවටත් මායිම් වන රොමේනියාව යුරෝපයට අයත් 9 වෙනියට ලොකුම රටයි... මිලියන 21.5 ජනග්‍රහනයක් වෙසෙයි... :)

    [/FONT] [FONT=&quot]එහි අංක 07 අධිවේගී මාර්ගයේ පැය තුනක ගමනකට පස්සේ රැම්නකු වැල්සීයා ([/FONT]Râmnicu Vâlcea)[FONT=&quot] නම් වු සංචාරක නගරයක් හම්බවෙනවා...

    Chamikawpblogspotcom01-5.jpg
    [/FONT]
    [FONT=&quot]අන්න ඒ නගරයේ තමා ලොකේ ලොකුම අන්තර්ජාල වංචාකාරයෝ ඉන්නවා කියන්නේ... ඒ හින්දම එය ප්‍රසිද්ධHacker Ville[FONT=&quot] ලෙසයි.. :P
    [/FONT]

    [/FONT] [FONT=&quot]ගුගල් සිතියමෙන් නගරය බලමුද?? මෙතනින් යන්න

    [/FONT] [FONT=&quot] ebay, Auto trader [FONT=&quot]වැනි දැවැන්ත වෙබ් අඩවි වල බොරු දැන්වීම් පළකර අන්තර්ජාල ගැනුම්කරුවන් රැවටීම මගින් සුක්ෂම ආකාරයෙන් මුදල් රැස්කිරීම ක්‍රියාත්මක කිරීම මෙහි සිටින තරුණ තරුණියන්ගේ ප්‍රධානම රැකියාවයි... :D:D[/FONT]
    [/FONT] [FONT=&quot]
    Ebay_Logo.jpg


    [/FONT] [FONT=&quot]මෙසේ රැවටීමට ලක්වු බොහෝ අය ඇමරිකානුවන් වේ... :D

    [/FONT] [FONT=&quot]අවුරුදු ගණනාවක සිට කර තිබු මෙම වංචාව පිළිබඳ ප්‍රථම වරට පැමිනිලි ලැබි ඇත්තේ 2002 අවුරුද්දේ වීමත් විශේෂත්වයකි.

    [/FONT] 2002 දි පැමිණිලි 75,000 ට වැඩි ගණනක් [FONT=&quot]FBI [FONT=&quot]ආයතනයට ලැබී තිබු අතර 2009 වෙද්දී එය පැමිණිලි 333,000 දක්වා වැඩිවී ඇත.
    [/FONT]

    [/FONT] [FONT=&quot]සඳහන් වන ආකාරයට 2005 දි පමණක් ලොව වටා ගැනුම්කරුවන් ඩොලර් මිලියන 10 වැඩි මුදලක් දන් දී ඇත. :yes::yes:

    [/FONT] [FONT=&quot]මෙම නගරයේ ලොකුම සයිබර් හොරා ලෙස සඳහන් වනුයේ “ චීටා “ (Chita)[/FONT][FONT=&quot]ලෙස හැදින්වෙන පුද්ගලයායි.. :eek:

    [/FONT] [FONT=&quot]ඔහු විසින් ඇමරිකානු ආදායම් බදු දෙපාර්තමේන්තුව ලෙස වෙබ් අඩවියකින් පෙනී සිටිමින් එරට බැංකු හා සමාගම් සතු ගිණුම් අංක , ශේෂයන් සියල්ල හොරෙන් ලබා ගත් අතරම වෙනත් සමාගම් අරඹා එම මුදල් ඒවාට ගලා යාමට සකසා ඇත.. :shocked:

    [/FONT] [FONT=&quot]ඔවුන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක නොවන්නේ හරියාකාරව ජාල ගතවී ක්‍රියාකිරීම නිසාත්, ඔප්පු කිරිමට සාක්ෂි නොමැති නිසාත්ය... ;)

    තව දේවල් ඒ ගවේෂනාත්මක ලිපියේ තියෙනවා....බලන්න.[/FONT]
    [FONT=&quot]මේ තොරතුරු ටික ගත්තේ මෙන්න මෙතනින් :yes:

    [/FONT] [FONT=&quot]මොකද කියන්නේ කට්ටියම යමුද රොමේනියාවට? ;)
    [/FONT] [FONT=&quot]

    [/FONT][FONT=&quot]
    [/FONT]​
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    රොමේනියාවෙ තමා එල හැකර් ලා ඉන්නෙ :cool:
    පට්ට ත්‍රෙඩ් එක !!!
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    මම හිතුවේ ආසියා රටවල ඉන්නේ ලොකුම හොරු කියලා .බලනකොට යුරොපෙනේ ලොකුම හොරු ඉන්නේ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තවත් සුපිරි ත්‍රෙඩ් එකක්:cool:
    බලන් ගියාම හැම ඔෆිස් එකකම වගෙ බඩු අතරුදහන් වෙනවා නෙ :lol:
    රුමෙනියාවෙ පොරක්ද කොහෙද දවසක් මගෙ ඇෆ් බී ගිණුමත් හැක් කරලා තිබුනා:angry:
    ජයවේවා
    11.gif
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    තවත් සුපිරි ත්‍රෙඩ් එකක්:cool:
    බලන් ගියාම හැම ඔෆිස් එකකම වගෙ බඩු අතරුදහන් වෙනවා නෙ :lol:
    රුමෙනියාවෙ පොරක්ද කොහෙද දවසක් මගෙ ඇෆ් බී ගිණුමත් හැක් කරලා තිබුනා:angry:
    ජයවේවා
    11.gif

    :P:P
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    එළ මචං, බැරි වෙයිද දන්නේ නෑ රුමේනියන් කාරයෙක්ව හොයා ගන්න. පොඩි කොන්ත්‍රාත් දෙක තුනක් තියනවා බාර දෙන්න :P:P