පාන් සහ දුප්පතා

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,031
    4,635
    113
    අපිත් ඇට කන්න අසයි උබල වගේ කටු කන්නේ නැතිව බන්
    එත්
    කඩල 260 යි
    කවුපි රතු 280 යි සුදු 210
    මුන් ඇට 180
    උබේ ඇට තමයි කන්න වෙන්නේ පොඩි මිනිහට
    කිලෝ එකක්ම කන්න කිව්වෙ කවුද බන්? උදේට ග්‍රෑම් 50ක් කාපන්:)
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    පාන් සහ දුප්පතා
    මේක සත්‍ය සිදුවීමක්
    අපේ ගෙවල් ආසන්නයේ පාර දිගට මැටල් කඩන (මැටල් කියන්නේ අර කළුගල් අගලට දෙකට සයිස් කිරීම) වැඩපොලවල් තියෙනවා ඒවායේ බොහෝ දෙනෙක් වැඩ කරන්නේ කාන්තාවන්
    මේ මිනිස්සු ඉතාම දුප්පත් ඉතාම අහිංසක මිනිස්සු
    මෙම වැඩපොළක් ආසන්නයේ මගේ මිතුරෙක් හෝටලයක් පවත්වාගෙන යනවා ඉතින් ඔතනට දවසක් උදේ දහයට විතර අර ගල් කඩන කාන්තාවන් දෙන්නෙක් ආවා
    ඇවිත් ඉල්ලුවේ පාන් බාගයයි කහට දෙකයි (හිස් බෝතලයකට) සිනි වෙනුවට කන්න ටොෆි කැලි දෙකයි
    ඒ විදියට ගන්න හැමදාම එන බව මගේ මිතුර කිව්වා
    පස්සේ ආරංචි කරලා බලපුවම මේ මිනිස්සු ගෙදරින් එන්නේ උදේට කහට කෝප්පයක් විතරක් බිල
    අර පාන් කාලයි හකුරු කෑල්ලයි ඔවුන්ගේ උගේ කෑම වේලයි දහයේ තේ එකයි දෙකම
    මේ මිනිස්සු දවල්ට ගන්න එන්නේ පාන් රාත්තලයි මොනවා හරි හොදි ටිකක් ග්‍රොසරි බැගයකට දාල (ගන්නේ හොදි විතරයි කැලි ගන්න ඔවුන්ට වත්කමක් නැහැ)
    දැන් පාන් ගෙඩිය රුපියල් 55 යි ඔය මම කිව්වේ මිට අවුරුදු තුන හතරකට කලින් සිද්දියක්
    ඉතින් එදා බාගෙට පුරවාගත් කුස අද පුරවා ගන්නේ කාලක් වෙන්නැති මේවා කාටවත් පෙන්නේ නැහැ
    පාන් වැඩි කියල මිනිස්සු කැ ගහන කොට සුනිමල් වගේ කටු කන පිම්පියෝ කියන්නේ බත් කාපල්ලා කියල යකෝ උදේ හතහමාරට වැඩට ඇවිල්ල හැන්දෑවේ හයට ගෙදර යන මිනිස්සුන්ට බතක් තිය පාන්වත් කියාගන්න බැරිය
    මේ අහිංසකයෝ කන පාන් කාලේ ටැක්ස් එකෙන් අද කි දෙනෙක් රස මසවුලෙන් සන්තර්පණය වෙනවද ඇත්තටම මුන්ට මේවා දිරවයිද
    හුගක් එවුන් පාන් මිල නැග්ගම එක සාධාරණිකරණය කරනවා ඒ එක පරයේක්වත් තමන්ගේ සාක්කුවෙන් කන බොන එවුන් නෙවෙයි අරකියපු දුප්පතුන්ගේ ටැක්ස් වලින් ගෙවන රීරි මන්ෂයි දාඩියයි බොන මල ප්‍රේතයෝ
    සමාජයේ තත්වේ ඕකයි අපි යථාර්තය දකින්න බිම් මට්ටමට බහින්න ඕනි :nerd:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පුරවැසියා;12234547 said:
    වතුරෙන් තම්බලා කාපන්

    ග්‍රෑම 50, 50 ගන්න පුලුවන්ද ඕයි කඩෙන් අනික වතුර රත් කරන්නෙ මොන ලබ්බෙන්ද? මේ කොළඹ දර තියනවැයි, බූමිතෙල් වලටත් ඉතින් කෙළියනෙ.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ග්‍රෑම 50, 50 ගන්න පුලුවන්ද ඕයි කඩෙන් අනික වතුර රත් කරන්නෙ මොන ලබ්බෙන්ද? මේ කොළඹ දර තියනවැයි, බූමිතෙල් වලටත් ඉතින් කෙළියනෙ.

    munta ata 50g 50g salaka kramayata labenawalu ban
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    kathawa eththa machan.. namuth me lankawe kawda kiyapan baleta awama kiyapu de kale.. ehema una nam itin meka patta supiriyata tiyenawa ne. un baleta enna kiyana dewal walata rewatila api denawa. passe un apita denawa. okai seen eka. loke mehema wenawa arehema wena kiwwa wede dunna.

    dan anika machan wedi newe ne karanne. shanshodanaya ne karanne.

    kohoma hari dan udeta planT ekak gahala wadayak kanna 60 k wage gannawa.