Hon, Mahinda Raajapaksha Video

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    Mr. Mahida Raajapaksha ඊයේ 2012.03.06 මාවනැල්ලට ආව අලුත්නුවර අලුතෙන් හදපු වාහල්කඩ විවුර්ත කරන්න, ඒකෙන් පස්සේ ඉතින් පුංචි තේ පැන් සංග්‍රහයකට එතුමා Mr. Lalilth Dissanayaka ගේ ගෙදරට ආව, ඒ වෙලාවේ ඉතින් ඔන්න ගමේ කොල්ල නිසා මටත් විශේෂ ආරාධනාවක් ලැබුන උත්සවයට සහභාගී වෙන්න කියල, ඉතින් ඔන්න ඒ අවස්තාව ඔයාලටත් බලාගන්න පොඩි Video පාරක් දාගත්ත .
     
    • Like
    Reactions: dimuthmike

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    dan ithin maawa maran kanda hadanan epaa man mahindata kade yanawaaya, mahindake paschaath bhagaya lewa kanawaaya arakaya mekaya kiyala,

    ethenta yanna awasthaawa labuna nisa ithin giya, monawa unath lankawe janadhipathi thumaane,
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    ඕකාගේ මොනා බලන්නද බන්. දැන් බහින කලාව. ජනප්‍රියත්වය ලබ්බටම බැහලා ඉන්නේ.උන්නැහේ කම්කරු ඇමතිකාලේ මම ගාල්ලේ ඉඳන් කොලඹට එයාත් එක්ක එක ජීප් එකේ ඇවිල්ලා තියෙනවා. ඔව් ඉතින් උඹලා වගේ අයට ඒකාව දකින එකත් වාසනාවක්නේ.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ela ela bro kala beela awa neh monowada apita genawe ?

    ps podi baddak ahannda broth wandada ?

    kaalanam beelanam aawa ban genapuwa koobi kaala ubalata denna widiyak nha,

    umba ahapu prashneta uththarenam ban ohoma newe kohoma aawath ekanam karanne nha mama, anika ban eeka karanna widiyakuth nha cam eka athene:D
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඕකාගේ මොනා බලන්නද බන්. දැන් බහින කලාව. ජනප්‍රියත්වය ලබ්බටම බැහලා ඉන්නේ.උන්නැහේ කම්කරු ඇමතිකාලේ මම ගාල්ලේ ඉඳන් කොලඹට එයාත් එක්ක එක ජීප් එකේ ඇවිල්ලා තියෙනවා. ඔව් ඉතින් උඹලා වගේ අයට ඒකාව දකින එකත් වාසනාවක්නේ.

    :lol::lol::lol::lol::lol::lol: ane mata oyita wada godak loku waasanawal thiyanawa machan, anika me oka mata maha deyakuth newe, nikan video kala share kalaa, mata pora wennda kala deyak newe:lol::lol::lol::lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    kaalanam beelanam aawa ban genapuwa koobi kaala ubalata denna widiyak nha,

    umba ahapu prashneta uththarenam ban ohoma newe kohoma aawath ekanam karanne nha mama, anika ban eeka karanna widiyakuth nha cam eka athene:D

    bro cam ekath ekak wandanam hehe man kiyanen nh hithganna puluwan monowa peneida :lol::lol:
     
    Dishon

    Member
    Jun 13, 2007
    590
    102
    0
    127.0.0.1
    funny-gifs-chimp-cam.gif
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    :lol::lol::lol::lol::lol::lol: ane mata oyita wada godak loku waasanawal thiyanawa machan, anika me oka mata maha deyakuth newe, nikan video kala share kalaa, mata pora wennda kala deyak newe:lol::lol::lol::lol:

    කමක් නෑ උඹ වීඩියෝ කරපු එකක් නිසා දාපන්.කම්මැලිකමට ආතල් එකක් ගන්න පුලුවන් රජාවයි උඹවයි බයිට් කරලා. කවුද ඔය ලලිත් දිසානයක කියන්නේ උඹද? මම මෙච්චර පාටි පොලිටික්ස් කරාට අහලා නෑනේ.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඇයි මූට මිනිස්සු වඳින්නේ...නිවට මිනිස්සු.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මොනවා උනත් මාමා ඉන්න විඩිඔ එකක් බැලුවා කියන්නෙ බන්දුගෙ ටෙනියගෙයි ශො එකක් බැලුවා වගෙ:rofl: අබිනයන් විතරක් උනත් ඉල ඇදෙන්න හිනා වෙන්න පුලුවන්:P එල සොමෙ එල :)
    ජයවේවා
    11.gif
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කමක් නෑ උඹ වීඩියෝ කරපු එකක් නිසා දාපන්.කම්මැලිකමට ආතල් එකක් ගන්න පුලුවන් රජාවයි උඹවයි බයිට් කරලා. කවුද ඔය ලලිත් දිසානයක කියන්නේ උඹද? මම මෙච්චර පාටි පොලිටික්ස් කරාට අහලා නෑනේ.

    sawukya niyojya amathi Health Prime Minister
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මොනවා උනත් මාමා ඉන්න විඩිඔ එකක් බැලුවා කියන්නෙ බන්දුගෙ ටෙනියගෙයි ශො එකක් බැලුවා වගෙ:rofl: අබිනයන් විතරක් උනත් ඉල ඇදෙන්න හිනා වෙන්න පුලුවන්:P එල සොමෙ එල :)
    ජයවේවා
    11.gif

    :lol::lol::lol::lol: ithin ban hinaa giyaanam repakwath anumatha korapanko
     
    • Like
    Reactions: prageeth119lk