Mr. Mahida Raajapaksha ඊයේ 2012.03.06 මාවනැල්ලට ආව අලුත්නුවර අලුතෙන් හදපු වාහල්කඩ විවුර්ත කරන්න, ඒකෙන් පස්සේ ඉතින් පුංචි තේ පැන් සංග්රහයකට එතුමා Mr. Lalilth Dissanayaka ගේ ගෙදරට ආව, ඒ වෙලාවේ ඉතින් ඔන්න ගමේ කොල්ල නිසා මටත් විශේෂ ආරාධනාවක් ලැබුන උත්සවයට සහභාගී වෙන්න කියල, ඉතින් ඔන්න ඒ අවස්තාව ඔයාලටත් බලාගන්න පොඩි Video පාරක් දාගත්ත .



එල සොමෙ එල 
රෙප් කපන්න හිතෙන්නෙ -4
