▇ කූල් වතුර පිළිකා කාරකයක්ලු ▇

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Ado mamath bonne Cool wathura. Maara seen eka. Denmama nawaththanna wei wage.
Anyway thanks for the information

මචං බය වෙන්න එපා. ඕක තවත් E mail Hoax එකක් :yes::yes:. දැක්ක ගමන් ඔය වගේ දේවල් විස්වාසේට ගන්න එපා :no::no::no: