Dath Kimbulaට 55යි වයස....!!!

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අද දින තම දිවි ගමනේ, 55 වැනි උපන්දිනය සමරන අපේ දත් කිඹුලා අංකල්ට, එළකිරි සාමාජික / සාමාජිකාවන්ගේ ;) උණුසුම් සුභ පැතුම්.....!! :):)


    643807_enlrg.jpg


    Birthday :- 1957 March 07 :yes::yes:

    Plan-your-Dental-Surgery-in-India.jpg


    මේ ෆොටෝ එක බොහොම අමාරුවෙන් ගත්තේ.... ඔය ඉන්නේ අපේ දත් කිඹුලා සමග, අර ඈසිස්ටන්ට් අක්කා (ඈන්ටි :P) ;)


    කිඹුල් අයියා අද පෝය දවස නිසා සිල් ගන්න ගිහින්..... මෙන්න පංසලේදි ගත්ත පින්තූරයක්...... :D ;) (කහ පාට ඉටිරෙද්දක් බිම එලාගෙන ඉන්නේ කිඹුලා :D)


    P2090122.JPG



    මේ ත්‍රෙඩ් එක ගැන අපේ කිඹුල් අංකල්ට ආරංචි උනොත්, අනිවා ඩෙෆා, සිල් ගැනිල්ල පැත්තක තියලා, ඈවිත් මගේ කන පලයි....!! :shocked::yes:


    එහෙනම් අපේ දත් ඩොකාට සුභම සුභ උපන්දිනයක් වේවා...... !! තව තවත්, රසවත්, හරවත්, ත්‍රෙඩ් සහ කමෙන්ට්ස් දැමීමට ශක්තිය ලැබේවා....:yes::yes:


    th_324246.jpg


    සැලකිය යුතුයි :- මේ ත්‍රෙඩ් එක කෑම සදහා අනුමත අතර, පුද්ගලික වාද බේද පසෙකලා, අපේ දත් කිඹුලාට උපන් දින සුභ පැතුම් එක් කරන මෙන් ඉල්ලමි. :yes::cool: එලෙසම, මෝඩ ටැග් දැමීමෙන් වලකින ලෙසද, රෙප් චාට් එකේ කුණුහරුප දැමීම වැනි කොන්ද පණ නැති වැඩ නොකරන ලෙසද ඉල්ලා සිටිමි. :)
     
    • Like
    Reactions: gayendra9*9

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බස් රත්නේද? කතා කරන්න එපා....ගිය තැන නානවා........එදා ඇවිත් අයිස් හලලා, වකූර් කරලා........කුණු මාලු ගද අයිස් කැට පැක් එකක් ෆ්‍රිජ් එකට ඔබලා ගිහින්. මගේ ඇසිස්ටන්ට මල පැනලා ඉන්නේ ඕකා එක්ක......අද කතා කරාම මගේ ඇසිස්ටන්ට් මට ෆෝන් එක දෙනව, "සර්මෙන්න බස් රත්නෙ" කියලා. ඌටත් ඇහිලා........යකෝ මටයි ළිදේ පනින්න හිතුනේ........!!!!!:rofl::rofl::P:P

    :angry::growl::frown: හික් හික්.... ඔන්න දැක්කද.... බස් රත්නේ කොහෙත් ප්‍රසිද්ධයි..... :yes:


    මේ බුදු ලොකු අයියේ, ලිදේ බැරි නම් පූල් එකකට හරි පැන්නට කමක් නෑ, මේ ඉතුරු දතත් ගලවලා....... :lol::rofl::P





    තා

    ති




    ?

    :growl:

    :shocked: අපි ඉතින් යාළුවොනේ ලොකු අයියේ...... ;) දත නම් තවම තිබේ.... අද රෑ වෙන විට, දත ගැලවීමට ඉඩක් ඈත...... මොකද මේ වෙලාවේ, ගැලරියට වග කියමින් සිටී......!! :cool:

    කිඹුල් අංකල්ට මල පනීද දන්නේ නෑ මේ ත්‍රෙඩ් එකට.......!! :rolleyes: :P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    සුබ උපන් දිනයක් කිඹුල් අයියේ :):)
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    Happy Birthday:D

    සිරාවටම 55යි ද:shocked:? යකෝ මම මේ මනුස්සයට ඕයි, බන්, මචෝ කියලත් කතාකරල ඇති. මීට පස්සෙනන් අන්කල් කියලමයි කතාකරන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නම් උදේ පාන්දරම විශ් කොරල පී.එම් එකක් දැම්ම ... මෙන්න බොලේ මෑන්ස් ඔන්ලයින් (සිල් ගන්න මිනි ලැපත් අරන් ගියද මන්ද )

    සුභම සුභ උපන් දිනයක් වේවා !! සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමි !!

    main-PIP100Happy-Birthday-Crocodile-PIP100.jpg



    බස් රත්නේ වෙත :-

    උඹ මිනිස්සුන්ගේ උපන් දින පටලවා ගනු පෙනේ !! තොට මෝල් ද කිඹුලා මෙච්චර වයස නෑ !! දත් පමණක් නොව උඹේ ඇස් ද පරීක්ෂා කරගෙන කන්නාඩියක් දා ගනින් :angry:
     
    • Like
    Reactions: dath kimbula

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Happy Birthday:D

    සිරාවටම 55යි ද:shocked:? යකෝ මම මේ මනුස්සයට ඕයි, බන්, මචෝ කියලත් කතාකරල ඇති. මීට පස්සෙනන් අන්කල් කියලමයි කතාකරන්නෙ

    11.gif
    11.gif
    11.gif
    11.gif



    ඔව් ඔව් මීට පස්සේ අංකල් කියන්න.... කිඹුල් මාමේ කියනවට තමාලු ආස.....!! :lol::lol:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    Happy Birth Day:D

    සිරාවටම 55යි ද:shocked:? යකෝ මම මේ මනුස්සයට ඕයි, බන්, මචෝ කියලත් කතාකරල ඇති. මීට පස්සෙනන් අන්කල් කියලමයි කතාකරන්නෙ

    :frown::frown: අන්කල් කියන්න එපා බොල ]
    55 උනාට මිනිහා තවම ඉලන්දාරියා :D
     
    Status
    Not open for further replies.