ඕකට එක දෙක තුන ඔබල හොදට පුරුදුයි.
4-5-6 එබුව නං හොයා ගන්න බෑ....


ඕකට එක දෙක තුන ඔබල හොදට පුරුදුයි.
4-5-6 එබුව නං හොයා ගන්න බෑ....


happy birthday mame/.
thawa podden lecture eken eliyata danawa meka kiyawala hinawela










බඩා මාමි ලිදේ
අඩෝ බඩා මාමිගේ උපන්දිනේද හැපි බර්ත්ඩේ එකක් වේවා. ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා!
දැක්කේ නෑනේ කලින් නැත්නම් කඩේටම ඇවිත් විශ් කොරල යන්නේ.
ආ ඔත්තුවක් මූ ප්‍රොමෝෂන් කියලා ඊයේ SLIIT එක ඉස්සරහා ළමයි මුලා කරන්න handbill බෙදුවා![]()
කවුද බොල මුලා කරන්නේ......
අදත් හෑන්ඩ් බිල් බෙදුවා.......
i5 එකක් ගන්න හිතෙන්නේ නැද්ද......?? 





රත්නෙ මාමගේ මොන ත්‍රෙඩ් එකේ කමෙන්ට් කලත් උඹේ රෙප් කපනවා.....
උඹෙයි මාමගෙයි යාළු ෆිට් එකට අකුල් හෙලන එකෙක් වගේ![]()





එහෙමද . . . .
නැත්තන් බඩා මාමිට කැමති වෙන ගේ කුරුල්ලෙක්වත්ද?? පොරට ජෙලස්ද දන්නේ නෑනේ . . .![]()

,,,, 
ඇයි දන්නෑ උඹට විතරක් එහෙමම හිතුනේ,,,,
නෑ මං නිකමට ඇහුවේ![]()
මේවා බම්ප් කරන එක හරි වැරදිMy 6th sense . . .
Ability to see things in defferent angles ...

අවුල බොට වෙනස් විදියට පේන්නේ කොලු සීන් විතරක් වීම!!!!!My 6th sense . . .
Ability to see things in defferent angles ...
අවුල බොට වෙනස් විදියට පේන්නේ කොලු සීන් විතරක් වීම!!!!!