Dath Kimbulaට 55යි වයස....!!!

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    මාරයි කියන්නේ මාරම මාරයි
    කිබුලට 55 යි
    තරින්දයට 45 යි
    එතකොට යුරාජ් ට 18 යි බෝතල් අස්සේ අරුක්කල් ගැහුවා වගේ
    යකෝ මුන් දෙන්න හරි වයසට බැන්දනම් අද යුරාජ් වගේ ගැට කොල්ලෝ ඉන්නවා

    :lol::lol: ඔව් ඔව්.... ඔය තරි අංකල් සහ කිඹුල් අංකල් සහ sriboysl අංකල් තමා මෙතන වැඩිමල්ම......!! :):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    මට වඩා අවුරුදු 35ක් වැඩිමල් ඉලන්දාරි අයිය කෙනෙක්:shocked::shocked::shocked:

    P.S - අඩෝ කිඹුල් අන්කල්ට එච්චර වයස නැතුව ඇති බන්.මේ උරාජ්ගෙ මොකක් හරි බයිටක්ද කොහෙද:rolleyes:

    :no::no: මොන බයිට් ද බං.... මේ සිරාම බර්ත්ඩේ එක දැම්මේ....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    මාර කෙලියක් නේ කොහෙන් ගියත් මාව ඇදෙනවා !!:shocked: ඔය බස් රත්නෙට පිස්සු බන් !!:dull: යුරාජ් ගැට කොල්ලා ? :lol: උඹ දන්නා රෙද්ද තමා .. කිම්බුලගෙන් අහ ගනින් ස්ටෝරිය.. හක්කේ තව එකදතක් විතරයි ඉතුරු !! අපේ මාම වගේ ඔය රත්නෙයා !!:oo::baffled::rofl:

    :frown::frown: 16 වෙනිදට දෙන්නම් ජම්බු......!! :angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය අපේ බස් රත්නේගේ ගෙදර තියෙන්නේ හතරවෙනි තට්ටුවේද :eek:

    ඕක ඉන්නේ හතරවෙනි තට්ටුවේ නෙමේ ගෙදර කූඩුවේ :eek::lol:

    අපේ මාමා තරුණයි යුරාජයට වැඩිය :lol: :lol: නේද මචන් ? :rolleyes:

    ආයෙත් අහල ... උඹ සියසින්ම දැකල තියෙනවනේ ? එදා එම්බාම් කරලවගේ පව්ඩර් ගාගෙන සරම ඇඳන් ආව හැටි මතකද ? :lol::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් උදේ විශ් එකක් දැම්ම
    මූට එච්චර වයස නෑ නේද
    කුඩා වයසෙදි දන්ත වෙදෙක් වෙච්ච ලංකාවේ එකම එකා මූලු නේද
    මගෙන් වයසක පැතුමන් මෙසේ පිරිනමනවා
    පුළුවන් නම් මේ සතිඅන්තේ බෝතලයක් ගහන්න කට්ටියක් සෙට් වෙවා
    පිසා හැදේවා
    පවුලෙන් ආදරය වැඩි වැඩියෙන් ලැබේවා

    සුභ උපන් දිනයක් වෙවා !
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඕක ඉන්නේ හතරවෙනි තට්ටුවේ නෙමේ ගෙදර කූඩුවේ :eek::lol:
    ආයෙත් අහල ... උඹ සියසින්ම දැකල තියෙනවනේ ? එදා එම්බාම් කරලවගේ පව්ඩර් ගාගෙන සරම ඇඳන් ආව හැටි මතකද ? :lol::rofl:

    :lol::lol:
    ඔලුවත් අත ගගා ආවේ :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.