අන්කල් කියන්න එපා බොල ]
55 උනාට මිනිහා තවම ඉලන්දාරියා![]()

කොන්ඩේ ඉදිලා නෑ පෙනෙල ගාන නිසා.....
මෙන්න ඒ ගැනත් දැනුවත් වෙන්න ත්රෙඩ් :- මාරයි කියන්නේ මාරම මාරයි
කිබුලට 55 යි
තරින්දයට 45 යි
එතකොට යුරාජ් ට 18 යි බෝතල් අස්සේ අරුක්කල් ගැහුවා වගේ
යකෝ මුන් දෙන්න හරි වයසට බැන්දනම් අද යුරාජ් වගේ ගැට කොල්ලෝ ඉන්නවා

ඔව් ඔව්.... ඔය තරි අංකල් සහ කිඹුල් අංකල් සහ sriboysl අංකල් තමා මෙතන වැඩිමල්ම......!! 

මට වඩා අවුරුදු 35ක් වැඩිමල් ඉලන්දාරි අයිය කෙනෙක්
P.S - අඩෝ කිඹුල් අන්කල්ට එච්චර වයස නැතුව ඇති බන්.මේ උරාජ්ගෙ මොකක් හරි බයිටක්ද කොහෙද![]()

මොන බයිට් ද බං.... මේ සිරාම බර්ත්ඩේ එක දැම්මේ....... 
මාර කෙලියක් නේ කොහෙන් ගියත් මාව ඇදෙනවා !!ඔය බස් රත්නෙට පිස්සු බන් !!
යුරාජ් ගැට කොල්ලා ?
උඹ දන්නා රෙද්ද තමා .. කිම්බුලගෙන් අහ ගනින් ස්ටෝරිය.. හක්කේ තව එකදතක් විතරයි ඉතුරු !! අපේ මාම වගේ ඔය රත්නෙයා !!
![]()

16 වෙනිදට දෙන්නම් ජම්බු......!! 

ඔය අපේ බස් රත්නේගේ ගෙදර තියෙන්නේ හතරවෙනි තට්ටුවේද![]()


අපේ මාමා තරුණයි යුරාජයට වැඩිය![]()
නේද මචන් ?
![]()


ඔව් බන් කිඹුලට 55ක් නෙමේ බස් කාරයාගේ බොරු !!![]()

කිඹුලගේ වයස කෙසේ වෙතත්, තරි අංකල්ට නම් 45 යි...... 
අපේ මාමා තරුණයි යුරාජයට වැඩිය![]()
නේද මචන් ?
![]()


සෙටමෝල් එකෙන් එලියට විසි වෙන්න ආසද.....??ඕක ඉන්නේ හතරවෙනි තට්ටුවේ නෙමේ ගෙදර කූඩුවේ
ආයෙත් අහල ... උඹ සියසින්ම දැකල තියෙනවනේ ? එදා එම්බාම් කරලවගේ පව්ඩර් ගාගෙන සරම ඇඳන් ආව හැටි මතකද ?![]()



සෙටමෝල් එකෙන් එලියට විසි වෙන්න ආසද.....??
