ආගම්~බේද_නැතිකරමු..

Status
Not open for further replies.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආගම්~බේද_නැතිකරමු..



    එළකිරි අඩවියට අපි ආදරය කරන්න පටන් ගත්තේ ඊයේ පෙරේදා ඉදලා නෙවෙයි,
    මම අකමැති මේ අඩවිය එකෙක් දෙන්නෙක් හින්දා තේරුමක් නැති අඩවියක් බවට පත් වෙනවාට, ආගම්බේද පතුරලා වෛරයක් ගෙන දිලා තේරුමක් නැතිව ආරවුල් පතුරවන
    ත්‍රේඩ් දකිනවාට.
    මම වගේම ඔගොල්ලන් වුනත් මේකට විරුද්ධයි කියලා මම දන්නවා.
    ඒ හින්දා මේකට විරුද්ධ වෙන්න නම් අපි හඩක් නගන්න ඕනේ,
    ඒකට කරන්න තියෙන්නේ පොඩි දෙයයි.
    ආගම්බේද ඇති කරන්න උත්සහ දරණ පිරිසගේ නම් මෙතන ප්‍රදර්ශණය කරන්න
    ඒ වගේම ඒ අය කරපු වැරැද්ද ත්‍රේඩ් එකේ ලින්ක් එක ඔස්සේ ඔප්පු කරන්න, එතකොට මේ ගෘප් එක
    බලන අපේ මොඩරේටර් සහෝදරයන්ට වගේම ඇඩ්මින් සහෝදරයන්ට උපකාරි වෙයි.


    මේ ගෘප් එකට කැමති අය එකතු වෙන්න..
    ඊට පස්සේ ආගම්බේද ඇති කරන්න උත්සහ කරන අයගේ නම් මේතන ප්‍රදර්ශනය කරන්න..
    එතකොට ඇඩ්මින් සහෝදරයන්ට වැදගත් වෙයි ඒ අය වෙනුවෙන් පියවර ගන්න..



     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොලාටත් ඕන අර සරවාගමක් කියන විපරීත ආගම නේද? :shocked:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    බොලාටත් ඕන අර සරවාගමක් කියන විපරීත ආගම නේද? :shocked:

    ආයෙත් සරවාගමක් ගැන කතා කරනවා,එහෙම දෙයක් මෙතන කියවිලා නැනේ,ඔනම ආගමකට අපහාස කරමින් ආගම් බේද ඇති කරණ අයට විරුද්ධවයි මේ ක්‍රියාමාර්ගය අරන් තියෙන්නෙ,හැම එහෙකටම කැ ගහන්න එපා පිස්සො වාගේ
    ...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ආයෙත් සරවාගමක් ගැන කතා කරනවා,එහෙම දෙයක් මෙතන කියවිලා නැනේ,ඔනම ආගමකට අපහාස කරමින් ආගම් බේද ඇති කරණ අයට විරුද්ධවයි මේ ක්‍රියාමාර්ගය අරන් තියෙන්නෙ,හැම එහෙකටම කැ ගහන්න එපා පිස්සො වාගේ
    ...

    එහෙම බෞද්ධ අය මේකෙ නෑ :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහොම හොඳයි යාළුවා,හොඳ අදහසක්:)

    මේ ත්‍රේඩ් එකෙන් මම බලාපොරොත්තු වුනේ මේ ගෘප් එක දැනුවත් කරන්නයි..
    මම දන්නවා මේ ගෘප් එකට බොහෝ දෙනෙක් සහයෝගය දෙයි කියලා හේතුව.. මේ වගේ ප්‍රශ්නයක් මතු වෙනවාට කොයි කවුරුත් කැමති නෑ..
    අනික ඇඩ්මින් සහෝදරයන්ට වගේම මොඩරේටර් සහෝදරයන්ට පුද්ගලිකව දැනුවත් කරනවාට වඩා මේ ගෘප් එකේ ඒ අයගේ ගිණුමේ විස්තර පල කලාම ඉහළ පෙලේ පාලකයන්ට වගේම..
    එළකිරි අඩවියේ බොහෝ දෙනෙක් මේ ෆෙක් ගිණුම් ඒ වගේම කුණු හරුප කියාගෙන චන්ඩි පාට් දාන සාමාජිකයන් ඒ වගේම ආගම්බේද ඇති කරන්නේ කවුද කියලා ප්‍රසිද්ධියේම දැන හදුනා ගන්න පුලුවන් හින්දා මේ ගෘප් එක බොහෝ දෙනෙකුට වැදගත් වෙයි කියලා මම හිතනවා..
     

    smith saudi arabia

    Junior member
  • May 28, 2009
    468
    9
    18
    Riyadh Saudi Arabia
    Flag_Sri_Lanka.jpg


    WE are totally agree on the matter.........THis lands belongs to allllllllll......
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Supun., you do not have permission to access this page. This could be due to one of several reasons:

    Your user account may not have sufficient privileges to access this page. Are you trying to edit someone else's post, access administrative features or some other privileged system?
    If you are trying to post, the administrator may have disabled your account, or it may be awaiting activation.

    :shocked::shocked::shocked::shocked:
    me mokada ban, mama join wenna heduwa vitharai.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කිසිඳු ආගමක් අනුගමනය නොකරමි. නමුත් සෑම ආගමකටම ගරු කරමි. මාගේ මාතෘ භූමියට ආදරය කරමි. වැරදි නොකර, තමාව පාලනය කරගෙන, නීත්‍යානුකූලව ජීවත් වේනම් ආමගම් අවශ්‍ය නැතැයි මම සිතමි. ප්‍රශ්න ගැටලු ආවිට මම යන්නේ පන්සල්, පල්ලි, කෝවිල් වලට නොව මාගෙ දෙමාපියන් වෙතටයි. එසේ නැත්නම් හොඳ යහලුවෙක් වෙතටයි. නොපෙනෙන දේවල් විස්වාස කිරීමට වඩා පෙනෙන දේවල් විස්වාස කිරීම හොඳ යැයි මම සිතමි. මම මෝඩයෙක් යැයි සිතීමට ඔබට හැකිය. එහෙත් ඒ පිලිබඳව මට කිරීමට දෙයක් නැත.
     
    • Like
    Reactions: James-Bond

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aparade elakiriya..:(

    අපි දැන් වුනත් පරක්කු නෑ..
    අපිට පුලුවන් කම තියෙනවා මේ තත්වය නැති කරලා කලින් තිබ්බ
    තත්වයට ගෙන්න.. ඒත් ඒ දේ මට විතරක් කරන්න විදියක් නෑ..
    හැමෝගෙන් ම සහයෝගය අවශ්‍ය වෙනවා..
     

    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    අපි දැන් වුනත් පරක්කු නෑ..
    අපිට පුලුවන් කම තියෙනවා මේ තත්වය නැති කරලා කලින් තිබ්බ
    තත්වයට ගෙන්න.. ඒත් ඒ දේ මට විතරක් කරන්න විදියක් නෑ..
    හැමෝගෙන් ම සහයෝගය අවශ්‍ය වෙනවා..

    මගේන් නම් ෆුල් සප් එක :yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගේන් නම් ෆුල් සප් එක :yes:


    එළ මචන්..
    මේ වගේ දෙයක් මට තනියෙන් කරන්න විදියක් නෑ හැමෝගෙම සහයෝගය අවශ්‍ය වෙනවා..
    ඔව්, මම දැක්කා ඒ දේ..
    මේ සම්බන්ධව මේ අඩවියේ බලධාරින් ගන්න ඕන පියවර ගනි..
     
    • Like
    Reactions: maheshsenadheera

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් පොදුවේ හැම ආගමකටම ගරු කරනව
    ඒත් සමහරු බොරු මුහුණු දාගෙන බොරු දේවල් පතුරණ එක ගැන නම් මම විරුද්ධයි එලකිරියෙ ගොඩක් වෙන්නෙ ඒක
    අභ්‍යන්තර ප්‍රශ්නයක් ඇති කරල අස්ථාර කරන්න දරන උත්සහයන් පිටු දකිනව
     
    Status
    Not open for further replies.