ආගම්~බේද_නැතිකරමු..

Status
Not open for further replies.

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ටිටියා කිවේ පොඩි ඉටි රෙදි කැල්ලක් ගහන්න කියලා..උබ පවු කියල මං පොඩි කුඩුවකුත් හැදුවා :(
    Ice cold ඉජු ඉජු කියද්දි කොහොමද ආතල් එක..:lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මුගටියා;12245199 said:
    හොද වැඩක් මාත් සහයෝගය දක්වනවා!:yes::yes::yes:

    Ela Machan..!!

    අහන්න ලැබිමත් සන්තොසයක්..
    මේ ගෘප් එකට එක් වුනා වගේම මේ වගේ වැරදි කරන
    පිරිස කවුද කියලා ඒ ගෘප් එක මාර්ගයෙන් දැනුවත් කරන්නත්
    වග බලා ගන්න..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම ආයෙ ඔයාට කියන්නේ නැහැ..බොරුවට මාව ගාවගන්න එපා ඕවට..ඔයා තමයි ඔක්කොම කරන්නේ
    ඔයා ගොඩක් ම්ත්‍යා මත පතුරණව
    අපි ඒකට වැරදී අර මූ.ලංකා කියන එකත් ඒ වගේමයි
    යට සාය ඇදගෙන යන්න බැරි වෙන්න පුළුවන් ඉස්සරහට
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයා කියන ගොඩක් දේවල්කිසිම තේරුමක් නෑ
    ඔයා කරන්නෙ මෙතන ප්‍රශ්න ඇති කරන එක
    ඔයා එක්කො මේක නවත්තන්න නැත්නම් එන්නෙ නැතුව ඉන්න
    මොකක්ද ඇති කරපු ප්‍රශ්න කියන්න බලන්න..
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයා ගොඩක් ම්ත්‍යා මත පතුරණව
    අපි ඒකට වැරදී අර මූ.ලංකා කියන එකත් ඒ වගේමයි
    යට සාය ඇදගෙන යන්න බැරි වෙන්න පුළුවන් ඉස්සරහට
    මොනවද මම පතුරවපු මිත්‍යා මත :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකක්ද ඇති කරපු ප්‍රශ්න කියන්න බලන්න..
    බුද්ධාගමට අපහාස වන ලෙස පෝස්ට් දානව
    ආගම් ප්‍රශ්න ඇති කරනව ඒ තුලින්
    මෙවා වෙන අඩවි වල කොන්ත්‍රාත් වැඩ
    තම රටට ද්‍රෝහි වෙන එක තිරිසන් වැඩක්
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බුද්ධාගමට අපහාස වන ලෙස පෝස්ට් දානව
    ආගම් ප්‍රශ්න ඇති කරනව ඒ තුලින්
    මෙවා වෙන අඩවි වල කොන්ත්‍රාත් වැඩ
    තම රටට ද්‍රෝහි වෙන එක තිරිසන් වැඩක්
    ඔයාට අමු කැවිලද?
    මම කොහෙද බුද්ධාගමට අපහස කරලා පෝස්ට් දැම්මේ?එක තැනක් පෙන්නන්න බලන්න.
    කොන්ත්‍රාත් වැඩ කිව්වේ:shocked::confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයාට අමු කැවිලද?
    මම කොහෙද බුද්ධාගමට අපහස කරලා පෝස්ට් දැම්මේ?එක තැනක් පෙන්නන්න බලන්න.
    කොන්ත්‍රාත් වැඩ කිව්වේ:shocked::confused:
    අර ලංක කාරය දාපු ත්‍රෙඩ් එකේ ඔයා දැම්ම බුද්ධාගමේ අය තමයි කාළකන්නියො කියල.පින්තූර දැම්ම අනන් මනම්
    කරුණා කරලා ඒ වගේ දේවල් කරන්න යන්න එපා මෑමල නැතුව තමයි ඉන්න වෙන්නෙ ඉස්සරහට

    කිද ගම්බටද ගෙවන්නෙ තංගල්ලෙ බැංකුවටද කොන්ත්‍රාත් වලට
    කෝ කියනවා ඉතින්?
    මෙහෙම බෑ රෑ වෙලා
    අපේ ගෙවල් පැත්තෙ එන්න
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Shah niyama group eka :D math enawa

    Capture.gif
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අර ලංක කාරය දාපු ත්‍රෙඩ් එකේ ඔයා දැම්ම බුද්ධාගමේ අය තමයි කාළකන්නියො කියල.පින්තූර දැම්ම අනන් මනම්
    කරුණා කරලා ඒ වගේ දේවල් කරන්න යන්න එපා මෑමල නැතුව තමයි ඉන්න වෙන්නෙ ඉස්සරහට

    කිද ගම්බටද ගෙවන්නෙ තංගල්ලෙ බැංකුවටද කොන්ත්‍රාත් වලට
    තමුසෙට පිස්සුද? මම කොහෙද එහෙම කිව්වේ?
    මොකද ඔලුව කොහෙ හරි වද්ද ගත්තද?
    එහෙම මම කවදාවත් බෞද්ධ අයට කියලා නැහැ.
    පින්තූර දාලත් නැහැ,..ඒක මෙහේ ඉන්න හැමෝම දන්නවා..
    එහෙම කියපු තැනක් තියෙනවනම් පෙන්නනවා ඉතින්..
    මටත් බලන්න ආසයි .
     
    • Like
    Reactions: penirasa

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    coolstyle සහෝ ඔයා ෆෝරම් එකේ විතරක් ආතල් එකේ ඉන්නනේ හදන්නේ, ආගම් භේද නැතුව ඉන්න අපිත් කැමති. එත් ඇස් ඇරලා බලපන් බන්, උඹට රට යන අත පෙන්නේ නැතිනම් ඒක උඹේ විතරක් නෙවේ මුළු රටේම අවාසනාව!!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අර ලංක කාරය දාපු ත්‍රෙඩ් එකේ ඔයා දැම්ම බුද්ධාගමේ අය තමයි කාළකන්නියො කියල.පින්තූර දැම්ම අනන් මනම්
    කරුණා කරලා ඒ වගේ දේවල් කරන්න යන්න එපා මෑමල නැතුව තමයි ඉන්න වෙන්නෙ ඉස්සරහට

    කිද ගම්බටද ගෙවන්නෙ තංගල්ලෙ බැංකුවටද කොන්ත්‍රාත් වලට

    මෙහෙම බෑ රෑ වෙලා
    අපේ ගෙවල් පැත්තෙ එන්න

    මෙතන තේරුමක් නැති ප්‍රශ්න ඇති කරන්න එපා..
    අනික මචන් උඹට කිසිම අයිතියක් නෑ.. එක එක ගිණුම් සමාජිකයන්ට මේ අඩවියෙන් බැහැර වේලා ඉන්න කියලා කියන්න...
    ( http://www.elakiri.com/forum/showpost.php?p=12245291&postcount=80 )
    උඹ මේ තේරුමක් නැතිව මේ ත්‍රේඩ් එකේ ප්‍රශ්න ඇති කරන්නේ නැතිව ඒ ගෘප් එකේ ඒ ගැන දැනුවත් කරන්න එහෙම නැත්නම් සාක්ෂි ඉදිරිපත් කරන්න..
    සාක්ෂි නැතිව තේරුමක් නැතිව කතා කරන්න යන්න එපා.. අනික උඹ මෙතන ලොකුවට කියෙව්වායි කියලා උඹ විතරක් නෙවෙයි මේ ප්‍රශ්නය වෙනුවෙන් දුක් වෙන්නේ අන්න ඒ දේ මතක තියා ගනින්..
    නැතුව එකම දේ කියාගෙන වීරයෙක් වෙනවාට වඩා සාක්ෂි ඉදිරිපත් කරලා කතා කරන්න පුරුදු වියන් මචන්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    coolstyle සහෝ ඔයා ෆෝරම් එකේ විතරක් ආතල් එකේ ඉන්නනේ හදන්නේ, ආගම් භේද නැතුව ඉන්න අපිත් කැමති. එත් ඇස් ඇරලා බලපන් බන්, උඹට රට යන අත පෙන්නේ නැතිනම් ඒක උඹේ විතරක් නෙවේ මුළු රටේම අවාසනාව!!

    රට හදන්න කලින් අපි ජිවත් වේලා ඉන්න පරිසරය හදාගෙන ඉන්න ඕනේ..
    අපි ජිවත් වෙන පරිසරය හදන්නේ නැතිව රට හදලා තේරුමක් නෑ.. ඒ දේ මතකයේ තියා ගන්නවා නම් කාටත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙතන තේරුමක් නැති ප්‍රශ්න ඇති කරන්න එපා..
    අනික මචන් උඹට කිසිම අයිතියක් නෑ.. එක එක ගිණුම් සමාජිකයන්ට මේ අඩවියෙන් බැහැර වේලා ඉන්න කියලා කියන්න...
    ( http://www.elakiri.com/forum/showpost.php?p=12245291&postcount=80 )
    උඹ මේ තේරුමක් නැතිව මේ ත්‍රේඩ් එකේ ප්‍රශ්න ඇති කරන්නේ නැතිව ඒ ගෘප් එකේ ඒ ගැන දැනුවත් කරන්න එහෙම නැත්නම් සාක්ෂි ඉදිරිපත් කරන්න..
    සාක්ෂි නැතිව තේරුමක් නැතිව කතා කරන්න යන්න එපා.. අනික උඹ මෙතන ලොකුවට කියෙව්වායි කියලා උඹ විතරක් නෙවෙයි මේ ප්‍රශ්නය වෙනුවෙන් දුක් වෙන්නේ අන්න ඒ දේ මතක තියා ගනින්..
    නැතුව එකම දේ කියාගෙන වීරයෙක් වෙනවාට වඩා සාක්ෂි ඉදිරිපත් කරලා කතා කරන්න පුරුදු වියන් මචන්..
    උඹ සමහර විට දකින්නෙ නැතුව ඇති ආගම් වලට බැනල දාපු ත්‍රෙඩ් වල මෙයා කියවපුවා ඒ ත්‍රෙඩ් වල හිටපු අය ගෙන් අහල බලන්න ගිහින් අපි ඒකයි කථා කරන්නෙ
    ටිකෙන් ටික ත්‍රෙඩ් එකෙත් මෙයා ගොන් කථාවක් කියල බයිට් උනා උඹ නොදැක්ක නම් මට කරන්න දෙයක් නෑ
    කථ කරන්න ඕන තැන බොක්කටම කථා කරනව කාට උනත් අපි එහෙමයි
    කාටත් පේන්න කථා කරන්නෙ ගෘප් එකත් එකයි ත්‍රෙඩ් එකත් එකයි අපිට
     
    Status
    Not open for further replies.