Ice cold ඉජු ඉජු කියද්දි කොහොමද ආතල් එක..ටිටියා කිවේ පොඩි ඉටි රෙදි කැල්ලක් ගහන්න කියලා..උබ පවු කියල මං පොඩි කුඩුවකුත් හැදුවා![]()

Ice cold ඉජු ඉජු කියද්දි කොහොමද ආතල් එක..ටිටියා කිවේ පොඩි ඉටි රෙදි කැල්ලක් ගහන්න කියලා..උබ පවු කියල මං පොඩි කුඩුවකුත් හැදුවා![]()

මුගටියා;12245199 said:හොද වැඩක් මාත් සහයෝගය දක්වනවා!![]()
Ela Machan..!!
මම ආයෙ ඔයාට කියන්නේ නැහැ..බොරුවට මාව ගාවගන්න එපා ඕවට..ඔයා තමයි ඔක්කොම කරන්නේ
මොකක්ද ඇති කරපු ප්‍රශ්න කියන්න බලන්න..ඔයා කියන ගොඩක් දේවල්කිසිම තේරුමක් නෑ
ඔයා කරන්නෙ මෙතන ප්‍රශ්න ඇති කරන එක
ඔයා එක්කො මේක නවත්තන්න නැත්නම් එන්නෙ නැතුව ඉන්න
මං එහෙනං ගිහින් එන්නං
පොඩි වැඩක් තියනවා ඉවර කරන්න![]()
මොනවද මම පතුරවපු මිත්‍යා මතඔයා ගොඩක් ම්ත්‍යා මත පතුරණව
අපි ඒකට වැරදී අර මූ.ලංකා කියන එකත් ඒ වගේමයි
යට සාය ඇදගෙන යන්න බැරි වෙන්න පුළුවන් ඉස්සරහට


මොකක්ද ඇති කරපු ප්‍රශ්න කියන්න බලන්න..
ඔයාට අමු කැවිලද?බුද්ධාගමට අපහාස වන ලෙස පෝස්ට් දානව
ආගම් ප්‍රශ්න ඇති කරනව ඒ තුලින්
මෙවා වෙන අඩවි වල කොන්ත්‍රාත් වැඩ
තම රටට ද්‍රෝහි වෙන එක තිරිසන් වැඩක්


Ice cold ඉජු ඉජු කියද්දි කොහොමද ආතල් එක..![]()
මං ඌට පාන් කැලි කඩ කඩ දානවා කන්නඔයාට අමු කැවිලද?
මම කොහෙද බුද්ධාගමට අපහස කරලා පෝස්ට් දැම්මේ?එක තැනක් පෙන්නන්න බලන්න.
කොන්ත්‍රාත් වැඩ කිව්වේ![]()
කෝ කියනවා ඉතින්?
තමුසෙට පිස්සුද? මම කොහෙද එහෙම කිව්වේ?අර ලංක කාරය දාපු ත්‍රෙඩ් එකේ ඔයා දැම්ම බුද්ධාගමේ අය තමයි කාළකන්නියො කියල.පින්තූර දැම්ම අනන් මනම්
කරුණා කරලා ඒ වගේ දේවල් කරන්න යන්න එපා මෑමල නැතුව තමයි ඉන්න වෙන්නෙ ඉස්සරහට
කිද ගම්බටද ගෙවන්නෙ තංගල්ලෙ බැංකුවටද කොන්ත්‍රාත් වලට
අර ලංක කාරය දාපු ත්‍රෙඩ් එකේ ඔයා දැම්ම බුද්ධාගමේ අය තමයි කාළකන්නියො කියල.පින්තූර දැම්ම අනන් මනම්
කරුණා කරලා ඒ වගේ දේවල් කරන්න යන්න එපා මෑමල නැතුව තමයි ඉන්න වෙන්නෙ ඉස්සරහට
කිද ගම්බටද ගෙවන්නෙ තංගල්ලෙ බැංකුවටද කොන්ත්‍රාත් වලට
මෙහෙම බෑ රෑ වෙලා
අපේ ගෙවල් පැත්තෙ එන්න
coolstyle සහෝ ඔයා ෆෝරම් එකේ විතරක් ආතල් එකේ ඉන්නනේ හදන්නේ, ආගම් භේද නැතුව ඉන්න අපිත් කැමති. එත් ඇස් ඇරලා බලපන් බන්, උඹට රට යන අත පෙන්නේ නැතිනම් ඒක උඹේ විතරක් නෙවේ මුළු රටේම අවාසනාව!!
මෙතන තේරුමක් නැති ප්‍රශ්න ඇති කරන්න එපා..
අනික මචන් උඹට කිසිම අයිතියක් නෑ.. එක එක ගිණුම් සමාජිකයන්ට මේ අඩවියෙන් බැහැර වේලා ඉන්න කියලා කියන්න...
( http://www.elakiri.com/forum/showpost.php?p=12245291&postcount=80 )
උඹ මේ තේරුමක් නැතිව මේ ත්‍රේඩ් එකේ ප්‍රශ්න ඇති කරන්නේ නැතිව ඒ ගෘප් එකේ ඒ ගැන දැනුවත් කරන්න එහෙම නැත්නම් සාක්ෂි ඉදිරිපත් කරන්න..
සාක්ෂි නැතිව තේරුමක් නැතිව කතා කරන්න යන්න එපා.. අනික උඹ මෙතන ලොකුවට කියෙව්වායි කියලා උඹ විතරක් නෙවෙයි මේ ප්රශ්නය වෙනුවෙන් දුක් වෙන්නේ අන්න ඒ දේ මතක තියා ගනින්..
නැතුව එකම දේ කියාගෙන වීරයෙක් වෙනවාට වඩා සාක්ෂි ඉදිරිපත් කරලා කතා කරන්න පුරුදු වියන් මචන්..