බ්ලැකාලන්තය III

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අම්මටසිරි උඹ සෙල්ලම් කලාද. මම දැක්කෙවත් නෑනේ:rofl:
    ඒක නෙමෙයි තොපගේ විභාග කාරිය ඔක්කොම අහවරද

    නෑ බොල මං මේ කිව්වෙ ෆයිනල්ස් එහෙම ගහන වෙලාවට ටීවී එකක් පැත්ත පළාතෙ යනව එහෙම නෙවෙයි :angry:

    විභාග ඉවරයි දැන් පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්නව :cool:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    නෑ බොල මං මේ කිව්වෙ ෆයිනල්ස් එහෙම ගහන වෙලාවට ටීවී එකක් පැත්ත පළාතෙ යනව එහෙම නෙවෙයි :angry:

    විභාග ඉවරයි දැන් පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්නව :cool:

    ah ML :)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නෑ බොල මං මේ කිව්වෙ ෆයිනල්ස් එහෙම ගහන වෙලාවට ටීවී එකක් පැත්ත පළාතෙ යනව එහෙම නෙවෙයි :angry:

    විභාග ඉවරයි දැන් පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්නව :cool:
    :angry::angry:නෙදකින් පරයගේ කතාව. මම මැච් බලන්නේ දැන් නෙට් එකෙන්. ඒකනිසා නෝ අවුල්

    ගොඩද ඒක
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ආහ්හ් මොකෝ මේ අවේලාවෙ :shocked:

    :angry::angry:නෙදකින් පරයගේ කතාව. මම මැච් බලන්නේ දැන් නෙට් එකෙන්. ඒකනිසා නෝ අවුල්

    ගොඩද ඒක

    ඒක හොඳයි :cool:

    ඔව් ඉවරකරගත්ත අන්තිමේදි :dull:
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    අන්කල් නෑ පුතේ ... ඇන්ටි කනට දෙකක් දීල ඇඳට දාන්නැති :D
    එච්චර ඕනෙ නෑ, සු..ර කිව්ව ගමන් මූ කූඩුවට පැනල ලොක් කරගන්නව, එහෙම නොවුනොත් ඉතින් මූට සවලක් අරන් ලැප් එකේ කෑලි පෝර උරේකට එකතුකරන්න වෙනව :rofl:
     
    • Like
    Reactions: mldarshana

    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    ada re weda putha. :(
    umbala party danawa kiyanne apita kiyannewath nethuwa :(
    මොන පාටිද බන්, මධ‍යසාර උගුරක් කටේතිබ්බ කාලයක් මතක නෑ, අරූගෙ කෑල්ලක් බදින්න කලින් මූට බීම තහනම් කරල :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    loku deyak:frown:

    :sorry::(

    ඇඳට නෙමෙයි කූඩුවට:rofl::rofl:

    :rofl::rofl:

    එච්චර ඕනෙ නෑ, සු..ර කිව්ව ගමන් මූ කූඩුවට පැනල ලොක් කරගන්නව, එහෙම නොවුනොත් ඉතින් මූට සවලක් අරන් ලැප් එකේ කෑලි පෝර උරේකට එකතුකරන්න වෙනව :rofl:

    :lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    402506_230120543749458_100002545425459_471157_836947435_n.jpg

    උඹල දන්නවද කව්ද මෙතන ඉන්න වැඩකරු කියල :nerd:
     
    Status
    Not open for further replies.