ආගම් ගැන කිය කිය කුලල්කාගන්න එකනම් මමත් අනුමත කරන්නේ නෑ... මිත්‍රත්වය, සමගිය තමන්ගේ ආගම කරගත්තොත් නරකද..???
ඔව්, ඒ බව නම් පෙනුනා මෑතකදි දාලා තිබ්බ ත්‍රේඩ් දිහා දැක්කාම..

monawa karannada yaaluwa oyage agama adahana aya me ratata karana dewal dakkama awanka sinhala le thiyana apita kata wahan inna bhane neda?ආගම් ගැන කිය කිය කුලල්කාගන්න එකනම් මමත් අනුමත කරන්නේ නෑ... මිත්‍රත්වය, සමගිය තමන්ගේ ආගම කරගත්තොත් නරකද..???
monawa karannada yaaluwa oyage agama adahana aya me ratata karana dewal dakkama awanka sinhala le thiyana apita kata wahan inna bhane neda?
තේරුමක් නැතිව ලේ කොප කරගෙන හැම ප්‍රශ්නයකටම පිළිතුරක් හොයන්න බෑ නේ මචන්..
ඒ හින්දා අපි රට ගැන හිතනවා වගේම මේ සයිට් එකේ තියේන ප්රශ්නය ගැනත් පොඩ්ඩක් හිතලා බලමු නේ..
සැවොම එක සර්වාගමක් යටතේ...සැවොම එක කොඩියක් යටතේ...
![]()

තේරුමක් නැතිව ලේ කොප කරගෙන හැම ප්‍රශ්නයකටම පිළිතුරක් හොයන්න බෑ නේ මචන්..
ඒ හින්දා අපි රට ගැන හිතනවා වගේම මේ සයිට් එකේ තියේන ප්රශ්නය ගැනත් පොඩ්ඩක් හිතලා බලමු නේ..
me site eke kisima prashnayak nha machan, poddak hondata balapan methana wenne mokadda kiyala? methana aagam bedayak pennum karala wenne site ekata thiyana trafic eka wedi karana ekayi, mokada methana godakma wenne sinhalunta buddaagamata banina ekayi, ethakota sinhala bawudda okkoma un e thread ekata set wela eka post kala kenaata bainawa, ethakota e thread ekata traffic eka wedi wenawa, elakiri kiyanne thaniyama karana site ekak newe, meke modla innawa admin innawa, okun 24/7 budi nane, aniwaryen post deka thunak wateddi thread band wenna one,
eth ehema wenne nhane, ewa balagena modla potayo wage innawa, SL Chicks thread eka Sri Lankan Girls Gone Crazy Thread eka
ayi mewa delete nowenne? same hethuwa thamayi,
සැවොම එක සර්වාගමක් යටතේ...
මේ වගේ සර්වාගමික සංකල්ප ක්‍රියාත්මක කරන්න ගියාම එකෙන් ලොකුම පාඩුව වෙන්න මහ ජාතියට ඒක තමයි ඇත්ත. මේකත් කුමන්ත්‍රනකාරින්ගෙ වැඩක්.... මේ සීනිබෝල පෙනුමට ඇති එහෙත් විනාශකාරි සංකල්පවලට උඩගෙඩි දීම නොහොබිනා ක්‍රියාවයි. එහෙයින් සියලු සිංහල බෞද්ධයන් මෙයින් ඈතව සිටිය යුතුයි.![]()
උඹ මචන් එක් කරපු කරුණු වල සාධාරණයක් තියෙනවා...
එත් මෙහෙම නේ මචන්.. ට්‍රෑෆික් වැඩි කරන්න ඕනෑවට ආගම්බේද පටලවා ගන්න ඕන නෑ නේ මචන්. ඕන තරම් කරුණු එක් කරගෙන කතා කරන්න කොයි තරම් දේවල් ද නැත්තේ...
මේ සයිට් එක මුල් කාල වලදි මේ වගේ තේරුමක් නැතිව ආගම්බේද ඇති ත්‍රේඩ් නිර්මාණය වුනේ නෑ.. ඒත් ඒ දවස් වල වුනත් ඕන තරම් සාමාජිකයන්ගෙන් මේ අඩවිය පිරිලා බලන බලන ඕනෑම වේලාවක ත්‍රේඩ් බිහි වේලා තිබ්බා...
ඒත් මට තියෙන ගැටළුව ඇවිත් හොද දෙයක් කරන්න ඉදිරිපත් වුනත් ඒ දේ බොහෝ දෙනෙකුට හරියට තේරුම් යන්නේ නැත්තේ ඇයි කියලායි තේරුම් ගන්න බැරි..
honda karana muwawen me rate karala thiyana asikkitha kam nisa thamayi machan
http://www.elakiri.com/forum/showthread.php?t=1322855
මුස්ලිම් යැයි කියාගන්න අය මේ කරල තියෙන දේවල් එතකොට හරිද
ඒ අය විසින්මයි කොන් වෙන්නෙ
පොඩ්ඩක් බලන්න
පියා කවුද

සැවොම එක සර්වාගමක් යටතේ...
මේ වගේ සර්වාගමික සංකල්ප ක්‍රියාත්මක කරන්න ගියාම එකෙන් ලොකුම පාඩුව වෙන්න මහ ජාතියට ඒක තමයි ඇත්ත. මේකත් කුමන්ත්‍රනකාරින්ගෙ වැඩක්.... මේ සීනිබෝල පෙනුමට ඇති එහෙත් විනාශකාරි සංකල්පවලට උඩගෙඩි දීම නොහොබිනා ක්‍රියාවයි. එහෙයින් සියලු සිංහල බෞද්ධයන් මෙයින් ඈතව සිටිය යුතුයි.![]()


මෙතන කවුද දැන් සර්වාගමක් ගැන කතා කරේ ඇ,කියලා තියන තැන පොඩ්ඩක් පෙන්නන්න,එළකිරි එකේ නම් වැඩි හරියක් ඉන්නෙ මොකුත්ම නොදන්න කාඩ් බොර්ඩ් බෞද්ධයෝ,මෙකේ මුලික පරමාර්තය ආගම් වලට නිගා දෙන ත්‍රෙඩ් ගැන දැනුවත් කරලා එවා අයින් කිරිමට තියන හැකියාව වැඩි කරන එක,නිකන් හැම දෙකටම මොඩයෝ වාගේ උඩ පැන පැන කැ ගහන්න එපා,ටිකක් තෙරුම් ගන්න...
