අදත් බොදු දර්ශනයට බැනල ත්‍රෙඩ් එකක් දාල තිබ්බා
මේ දවස් වල ගොඩක් දකින දෙයක් මේක
ටිටී,මුස්ලිම්ලංකා වගේ අය මේ ප්‍රශ්න ඇති කරන්න මූලිකව කටයුතු කරනව
මේ දවස් වල ගොඩක් දකින දෙයක් මේක
ටිටී,මුස්ලිම්ලංකා වගේ අය මේ ප්‍රශ්න ඇති කරන්න මූලිකව කටයුතු කරනව
අපිව ඔය තත්වෙට පත් කරගන්නෙ ඒ අයමයි බන්
ඒකට අපිට කරන්න දෙයක් නෑ
ඔබේ ක්‍රමය මමත් පිළිගන්නව

මම කිසිඳු ආගමක් අනුගමනය නොකරමි. නමුත් සෑම ආගමකටම ගරු කරමි. මාගේ මාතෘ භූමියට ආදරය කරමි. වැරදි නොකර, තමාව පාලනය කරගෙන, නීත්‍යානුකූලව ජීවත් වේනම් ආමගම් අවශ්‍ය නැතැයි මම සිතමි. ප්‍රශ්න ගැටලු ආවිට මම යන්නේ පන්සල්, පල්ලි, කෝවිල් වලට නොව මාගෙ දෙමාපියන් වෙතටයි. එසේ නැත්නම් හොඳ යහලුවෙක් වෙතටයි. නොපෙනෙන දේවල් විස්වාස කිරීමට වඩා පෙනෙන දේවල් විස්වාස කිරීම හොඳ යැයි මම සිතමි. මම මෝඩයෙක් යැයි සිතීමට ඔබට හැකිය. එහෙත් ඒ පිලිබඳව මට කිරීමට දෙයක් නැත.
Very Good idea.
sehena honda wedak. aniwaaryenma ape katiya gaawa thiyena aagam waadaya nethi karanna one. api manussayo kiyana eka pehedili karala denna one me kattiyata.
Epic Madness.
රත්තරං
me kattiyata publick forum ekaka katha karana heti danne nehe.
epic patangattu threads tikai, ekata රත්තරං dunna pilithuru tikai dekkoth,
me kattiya monawage kattiyakda methana monawada karanne kiyala dena ganna puluwan.
උඹව ඇවිත් හදලා ගන්න පුලුවන් චරිතයක් ඒ හින්දා මම උඹේ වැරැද්දක් දකින්නේ නෑ..
උඹ ඉතින් හඩක් නගන්නේ දුමක් නගින හින්දා නේ..
අනික ඇවිත් මම දැකලා තියෙනවා උඹත් වෙන ආගම් වලට විරුද්ධව ත්‍රේඩ් දාලා තියෙනවා..
ඒත් උඹ මේ ගිණුම හැදුවේ ඒ වගේ අන් ආගම් අපහාස කරන්න නෙවෙයි නේ..
උඹ වැදගත් ත්‍රේඩ් වුනත් දාලා තියෙනවා..
ඒත් සමහරු ඉන්නවා වෙනත් ආගම් වලට මඩ ගහන්නයි එක එකාට කුණු හරුපයෙන් ප්‍රසිද්ධියේ බණින්නයි වගේ ක්‍රියා වලියන් වලට ගිණුම් හදාගෙන එන අය..
ඒ වගේ අයවයි අපි නතර කරන්න ඕනේ...
කොහොම වුනත් මමත් උඹෙන් සහයෝගයක් අපෙක්ෂා කරනවා..
එහෙම බෞද්ධ අය මේකෙ නෑ![]()
මේ මොකෝ මාව ගාවලා මම මොනවද කරේ? ඔයාට පිස්සුද හැට්ද? ඔයාට ඒ දවස්වල ඉඳලම මාව පේන්න බෑනේ.මැට්ටාඅදත් බොදු දර්ශනයට බැනල ත්‍රෙඩ් එකක් දාල තිබ්බා
මේ දවස් වල ගොඩක් දකින දෙයක් මේක
ටිටී,මුස්ලිම්ලංකා වගේ අය මේ ප්‍රශ්න ඇති කරන්න මූලිකව කටයුතු කරනව


නැහැ නැහැ ඉන්නවා හොද අවංක බෞද්ධයන් මේකේ ඉන්නවා බුධුහමුදුරුවන් ගරු කරන ඔහුගේ දහම හරිවිදියට පිළිපදින බෞද්ධයන් එළකිරි එකේ ඉන්නවා ජාතිබේද වලට අකමැති බෞද්ධයන් එළකිරි ඉන්නවා, මමත් සිංහලයෙක් කොටින්ම මම කැමති නැහැ කිසිම ආගමක් අපහස කරනවාට, අපි අනුන්ගේ ආගම් හදන්න උවමනා නැහැ, අපේ ආගමේ හරි විදියට ඉමු, තව දෙයක් තමයි මම මගේ අදහස් මේ විදියට පල කරත්- එක වැරදි කියන මත දරන අපේ සහෝදරයොත් මේකේ ඉන්නවා, මට හම්බයා කියලා රෙෆ් එවනවා, මේක අපේ රට- මේකේ කෑල්ලක්වත් අපි කාටත් දෙන්නේ නැහැ අපි කවුරුත් සතුටෙන් සමගියෙන් ඉමු.
මේ මොකෝ මාව ගාවලා මම මොනවද කරේ? ඔයාට පිස්සුද හැට්ද? ඔයාට ඒ දවස්වල ඉඳලම මාව පේන්න බෑනේ.මැට්ටා![]()


මේ මොකෝ මාව ගාවලා මම මොනවද කරේ? ඔයාට පිස්සුද හැට්ද? ඔයාට ඒ දවස්වල ඉඳලම මාව පේන්න බෑනේ.මැට්ටා![]()



මේ මොකෝ මාව ගාවලා මම මොනවද කරේ? ඔයාට පිස්සුද හැට්ද? ඔයාට ඒ දවස්වල ඉඳලම මාව පේන්න බෑනේ.මැට්ටා![]()

ඔව්, බෞද්ධ අය විතරක් නෙවෙයි මේ වැරැද්ද කරන්නේ, ඒ නිසා බෞද්ධ අයගේ පිටම විතරක් වැරැද්ද පටවන්න හදන්න එපා..එතකොට උඹල හොඳ උන්?
http://www.elakiri.com/forum/showthread.php?t=1322855
ඔය වැරදිලා දාපු පෝස්ට් වෙන්නැති නේද
නිකං ගොන් කතා කියන්නේ නැතුව පලයන් යන්න
ඔව්, බෞද්ධ අය විතරක් නෙවෙයි මේ වැරැද්ද කරන්නේ, ඒ නිසා බෞද්ධ අයගේ පිටම විතරක් වැරැද්ද පටවන්න හදන්න එපා..

එහෙනං අර සමහරක් ඇවිත් උඹව හලාල් කරලා යනකන් බලං හිටපන්
