ආගම්~බේද_නැතිකරමු..

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    ආගම් ගැන කිය කිය කුලල්කාගන්න එකනම් මමත් අනුමත කරන්නේ නෑ... මිත්‍රත්වය, සමගිය තමන්ගේ ආගම කරගත්තොත් නරකද..???
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔව්, ඒ බව නම් පෙනුනා මෑතකදි දාලා තිබ්බ ත්‍රේඩ් දිහා දැක්කාම..

    :angry::angry: monawa karannada yaaluwa oyage agama adahana aya me ratata karana dewal dakkama awanka sinhala le thiyana apita kata wahan inna bhane neda?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආගම් ගැන කිය කිය කුලල්කාගන්න එකනම් මමත් අනුමත කරන්නේ නෑ... මිත්‍රත්වය, සමගිය තමන්ගේ ආගම කරගත්තොත් නරකද..???

    හ්ම්, ඒත් ඒ දේ බොහෝ දෙනෙකුට තේරුම් යන්නේ නැති එකයි වැරැද්ද..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :angry::angry: monawa karannada yaaluwa oyage agama adahana aya me ratata karana dewal dakkama awanka sinhala le thiyana apita kata wahan inna bhane neda?

    තේරුමක් නැතිව ලේ කොප කරගෙන හැම ප්‍රශ්නයකටම පිළිතුරක් හොයන්න බෑ නේ මචන්..
    ඒ හින්දා අපි රට ගැන හිතනවා වගේම මේ සයිට් එකේ තියේන ප්‍රශ්නය ගැනත් පොඩ්ඩක් හිතලා බලමු නේ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    තේරුමක් නැතිව ලේ කොප කරගෙන හැම ප්‍රශ්නයකටම පිළිතුරක් හොයන්න බෑ නේ මචන්..
    ඒ හින්දා අපි රට ගැන හිතනවා වගේම මේ සයිට් එකේ තියේන ප්‍රශ්නය ගැනත් පොඩ්ඩක් හිතලා බලමු නේ..
    සයිට් එකේ ප්‍රශ්නෙ විසදුවයි කියමුකෝ
    එතකොට රටේ ප්‍රශ්නෙට මොකද කියන්නෙ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සැවොම එක කොඩියක් යටතේ...

    Sri-Lanka-240-animated-flag-gifs.gif

    සැවොම එක සර්වාගමක් යටතේ...

    මේ වගේ සර්වාගමික සංකල්ප ක්‍රියාත්මක කරන්න ගියාම එකෙන් ලොකුම පාඩුව වෙන්න මහ ජාතියට ඒක තමයි ඇත්ත. මේකත් කුමන්ත්‍රනකාරින්ගෙ වැඩක්.... මේ සීනිබෝල පෙනුමට ඇති එහෙත් විනාශකාරි සංකල්පවලට උඩගෙඩි දීම නොහොබිනා ක්‍රියාවයි. එහෙයින් සියලු සිංහල බෞද්ධයන් මෙයින් ඈතව සිටිය යුතුයි. :frown:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    තේරුමක් නැතිව ලේ කොප කරගෙන හැම ප්‍රශ්නයකටම පිළිතුරක් හොයන්න බෑ නේ මචන්..
    ඒ හින්දා අපි රට ගැන හිතනවා වගේම මේ සයිට් එකේ තියේන ප්‍රශ්නය ගැනත් පොඩ්ඩක් හිතලා බලමු නේ..

    me site eke kisima prashnayak nha machan, poddak hondata balapan methana wenne mokadda kiyala? methana aagam bedayak pennum karala wenne site ekata thiyana trafic eka wedi karana ekayi, mokada methana godakma wenne sinhalunta buddaagamata banina ekayi, ethakota sinhala bawudda okkoma un e thread ekata set wela eka post kala kenaata bainawa, ethakota e thread ekata traffic eka wedi wenawa, elakiri kiyanne thaniyama karana site ekak newe, meke modla innawa admin innawa, okun 24/7 budi nane, aniwaryen post deka thunak wateddi thread band wenna one,
    eth ehema wenne nhane, ewa balagena modla potayo wage innawa, SL Chicks thread eka Sri Lankan Girls Gone Crazy Thread eka
    ayi mewa delete nowenne? same hethuwa thamayi,
     
    උඹ මචන් එක් කරපු කරුණු වල සාධාරණයක් තියෙනවා...
    එත් මෙහෙම නේ මචන්.. ට්‍රෑෆික් වැඩි කරන්න ඕනෑවට ආගම්බේද පටලවා ගන්න ඕන නෑ නේ මචන්. ඕන තරම් කරුණු එක් කරගෙන කතා කරන්න කොයි තරම් දේවල් ද නැත්තේ...
    මේ සයිට් එක මුල් කාල වලදි මේ වගේ තේරුමක් නැතිව ආගම්බේද ඇති ත්‍රේඩ් නිර්මාණය වුනේ නෑ.. ඒත් ඒ දවස් වල වුනත් ඕන තරම් සාමාජිකයන්ගෙන් මේ අඩවිය පිරිලා බලන බලන ඕනෑම වේලාවක ත්‍රේඩ් බිහි වේලා තිබ්බා...
    ඒත් මට තියෙන ගැටළුව ඇවිත් හොද දෙයක් කරන්න ඉදිරිපත් වුනත් ඒ දේ බොහෝ දෙනෙකුට හරියට තේරුම් යන්නේ නැත්තේ ඇයි කියලායි තේරුම් ගන්න බැරි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සැවොම එක සර්වාගමක් යටතේ...

    මේ වගේ සර්වාගමික සංකල්ප ක්‍රියාත්මක කරන්න ගියාම එකෙන් ලොකුම පාඩුව වෙන්න මහ ජාතියට ඒක තමයි ඇත්ත. මේකත් කුමන්ත්‍රනකාරින්ගෙ වැඩක්.... මේ සීනිබෝල පෙනුමට ඇති එහෙත් විනාශකාරි සංකල්පවලට උඩගෙඩි දීම නොහොබිනා ක්‍රියාවයි. එහෙයින් සියලු සිංහල බෞද්ධයන් මෙයින් ඈතව සිටිය යුතුයි. :frown:

    මේ අඩවියට ඇවිත් මාසයක් වත් නැති ඕය සහෝදරයා කියන දේ
    බොහෝ දෙනෙක් විශ්වාස කරන්න තරම් මානසිකත්වයෙන් ඉන්නේ නැති වෙයි මචන්...
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹ මචන් එක් කරපු කරුණු වල සාධාරණයක් තියෙනවා...
    එත් මෙහෙම නේ මචන්.. ට්‍රෑෆික් වැඩි කරන්න ඕනෑවට ආගම්බේද පටලවා ගන්න ඕන නෑ නේ මචන්. ඕන තරම් කරුණු එක් කරගෙන කතා කරන්න කොයි තරම් දේවල් ද නැත්තේ...
    මේ සයිට් එක මුල් කාල වලදි මේ වගේ තේරුමක් නැතිව ආගම්බේද ඇති ත්‍රේඩ් නිර්මාණය වුනේ නෑ.. ඒත් ඒ දවස් වල වුනත් ඕන තරම් සාමාජිකයන්ගෙන් මේ අඩවිය පිරිලා බලන බලන ඕනෑම වේලාවක ත්‍රේඩ් බිහි වේලා තිබ්බා...
    ඒත් මට තියෙන ගැටළුව ඇවිත් හොද දෙයක් කරන්න ඉදිරිපත් වුනත් ඒ දේ බොහෝ දෙනෙකුට හරියට තේරුම් යන්නේ නැත්තේ ඇයි කියලායි තේරුම් ගන්න බැරි..

    honda karana muwawen me rate karala thiyana asikkitha kam nisa thamayi machan
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    honda karana muwawen me rate karala thiyana asikkitha kam nisa thamayi machan

    මෙහෙමයි මචන්.. ඒ මතයෙන් හිතාගෙන ජිවත් වුනා නම්..
    අපිට හැමෝම දිහාම සැකයෙන් තමයි බලන්න වෙන්නේ..
    එතකොට අපිට කවදාවත් විශ්වාසයකින් කටයුතු කරන්න විදියක් නැති වෙනවා..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කුල් උබෙ අදසනම් ගොඩාක් වටිනවා මමත් උපරිම උස්සාහා කරා ආගම් වලි නවත්වන්න මගෙත් ෆුල් සප් එක මෙකටනම්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1322855

    මුස්ලිම් යැයි කියාගන්න අය මේ කරල තියෙන දේවල් එතකොට හරිද
    ඒ අය විසින්මයි කොන් වෙන්නෙ
    පොඩ්ඩක් බලන්න
    පියා කවුද

    බබා උබනම් කිසිම තෙරුමක් ඇති දෙයක් නෙමෙ කියන්නෙ කරන්නෙම අනුන්ට පියවරු හොයන එක උබට මම් දවසකුත් කිවුවා මුලින් උබෙ පියා හොයා ගන්න කියලා
    ඇත්තම තත්වෙ කියලා:)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    සැවොම එක සර්වාගමක් යටතේ...

    මේ වගේ සර්වාගමික සංකල්ප ක්‍රියාත්මක කරන්න ගියාම එකෙන් ලොකුම පාඩුව වෙන්න මහ ජාතියට ඒක තමයි ඇත්ත. මේකත් කුමන්ත්‍රනකාරින්ගෙ වැඩක්.... මේ සීනිබෝල පෙනුමට ඇති එහෙත් විනාශකාරි සංකල්පවලට උඩගෙඩි දීම නොහොබිනා ක්‍රියාවයි. එහෙයින් සියලු සිංහල බෞද්ධයන් මෙයින් ඈතව සිටිය යුතුයි. :frown:

    :confused::confused:
    මෙතන කවුද දැන් සර්වාගමක් ගැන කතා කරේ ඇ,කියලා තියන තැන පොඩ්ඩක් පෙන්නන්න,එළකිරි එකේ නම් වැඩි හරියක් ඉන්නෙ මොකුත්ම නොදන්න කාඩ් බොර්ඩ් බෞද්ධයෝ,මෙකේ මුලික පරමාර්තය ආගම් වලට නිගා දෙන ත්‍රෙඩ් ගැන දැනුවත් කරලා එවා අයින් කිරිමට තියන හැකියාව වැඩි කරන එක,නිකන් හැම දෙකටම මොඩයෝ වාගේ උඩ පැන පැන කැ ගහන්න එපා,ටිකක් තෙරුම් ගන්න...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :confused::confused:
    මෙතන කවුද දැන් සර්වාගමක් ගැන කතා කරේ ඇ,කියලා තියන තැන පොඩ්ඩක් පෙන්නන්න,එළකිරි එකේ නම් වැඩි හරියක් ඉන්නෙ මොකුත්ම නොදන්න කාඩ් බොර්ඩ් බෞද්ධයෝ,මෙකේ මුලික පරමාර්තය ආගම් වලට නිගා දෙන ත්‍රෙඩ් ගැන දැනුවත් කරලා එවා අයින් කිරිමට තියන හැකියාව වැඩි කරන එක,නිකන් හැම දෙකටම මොඩයෝ වාගේ උඩ පැන පැන කැ ගහන්න එපා,ටිකක් තෙරුම් ගන්න...

    හරියට හරි ගොඩාක් උන් කිසිම තාර්කයක් නැතිව ඔහෙ කියන්නම් වලෙ අපහාස කරන එක විතර්යි කරන්නෙ අඩුම ගානෙ තමන්ගෙ ආගමෙ තියෙන හොද දෙවල්වත් ඉදිරිපත් නොකර
    අනිතාගම වලට
    අපහාස කරන එක විතරයි කරන්නෙ:(
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    ආගම් භේද මයි ෆුට් තමයි

    මේකෙ හොද නම පෙන්නගෙන ඉන්න මුස්ලිම් සෙට් එකක් ඔරිජිනල් එකෙන් සමගිය, සහජීවනය, සභ‍යත්වය සදාචාරය ගැන ටෝක් දිදී අනිත් පැත්තෙන් ෆේක් හදාගෙන කුනුහරුප පෙරාගෙන ත්‍රෙඩ් දානව බෞද්ධයන්ට සහ බුදු හාමුදුරුවන්ට අපහාස කරනව, බෞද්ධයො වගේ ෆේක් වලින් ඇවිල්ල ජේසුස් වහන්සේට අපහාස කරනව කතෝලිකයො වගේ ඇවිල්ල බෞද්ධයන්ට අපහාසකරනව, මේ ඔක්කොම කරන්නෙ හොද නම පෙන්නගෙන ඉන්න මුස්ලිම් සෙට් එකක්

    දැන් මෙතන බන ටෝක් දෙන බාගෙකින් බාගයක්ම රිලිජස් සෙක්ශන් එක දැකලවත් නැති අයනෙ, ඉස්ස්සෙල්ල රිලිජස් එක පැත්තෙ ගිහිල්ල පස්සෙ මෙතන ඇවිල්ල බන දෙසන්න
     
    Status
    Not open for further replies.