අනේ ගයිය උබෙයි මගෙයි ආගමික සහජීවනය, උඹ ඉතින් හම්බයො කරන ඕන රෙද්දක් සුද්දකරයි රෙදි නැතුව, ලන්තෙ එකෙක් සහ ආශ්රය කරන යාලුවෙක් නිසා කට වහගෙන ඉන්නව, නැත්නං උඹල තමයි සිංහල හම්බයො
හොරා මම කාවවත් සුද්ද කරන්නෙ නැහැ බන් මම හදන්නෙ කට්ටියම එකතු කරන්න

එකයි ඇත්ත මට තම්බිද කිස්තියන්ද කියලා අදාල නැහැ සහොදරයො වගෙ ඉන්නයි ඔන

අනික මම් සිංහල තම්බියෙක් නෙමෙ කොහොමත් සාදාරනව /සමානව හිතන මින්ස්සු පොන්නයො
සිංහල තම්බි නපුන්සකයො කියලා හිතනවා උබලා ඔන්න ඔතනයි වැරදුන තැන

උබ මගෙ යාලුවෙක් මම උබෙ යාලුවෙක් මෙහෙම කතා කරා කියලා එක වෙනස් වෙන්නෙ නැහැ හොරා
අපි තර්ක කරමු වාද කරමු එක ප්රශ්නයක් නැහැ

එකෙන් අපෙ බැදිමට හානියක් වෙන්නෙ නැහැ
එහෙම වෙනවානම් උබයි මම්යි මොඩයො වෙන්න ඔන

අනික උබ මට කුනුහරපෙන් බැනලා පලයන් නමුත් මම් උබට වචනය්ක් කියන්නෙ නැහැ එක අපෙ ලන්තෙ හැටි ලන්තෙ උන් එකා වගෙ එක වෙනස් වෙන්නෙ නැහැ කවදාවත්