ආගම්~බේද_නැතිකරමු..

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:confused::confused:
මෙතන කවුද දැන් සර්වාගමක් ගැන කතා කරේ ඇ,කියලා තියන තැන පොඩ්ඩක් පෙන්නන්න,එළකිරි එකේ නම් වැඩි හරියක් ඉන්නෙ මොකුත්ම නොදන්න කාඩ් බොර්ඩ් බෞද්ධයෝ,මෙකේ මුලික පරමාර්තය ආගම් වලට නිගා දෙන ත්‍රෙඩ් ගැන දැනුවත් කරලා එවා අයින් කිරිමට තියන හැකියාව වැඩි කරන එක,නිකන් හැම දෙකටම මොඩයෝ වාගේ උඩ පැන පැන කැ ගහන්න එපා,ටිකක් තෙරුම් ගන්න...
මේ අපේ සිංහල බෞද්ධ රට එක තව එවුන් එක්ක බෙදාගන්න ඕනෙ නෑ. තොපි ඒක තමයි කරන්න යන්නෙ. :sorry:
 
DjThief

Member
Jan 23, 2012
533
19
0
බබා උබනම් කිසිම තෙරුමක් ඇති දෙයක් නෙමෙ කියන්නෙ කරන්නෙම අනුන්ට පියවරු හොයන එක උබට මම් දවසකුත් කිවුවා මුලින් උබෙ පියා හොයා ගන්න කියලා
ඇත්තම තත්වෙ කියලා:)
අනේ ගයිය උබෙයි මගෙයි ආගමික සහජීවනය, උඹ ඉතින් හම්බයො කරන ඕන රෙද්දක් සුද්දකරයි රෙදි නැතුව, ලන්තෙ එකෙක් සහ ආශ්‍රය කරන යාලුවෙක් නිසා කට වහගෙන ඉන්නව, නැත්නං උඹල තමයි සිංහල හම්බයො
 
~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආගම් භේද මයි ෆුට් තමයි

    මේකෙ හොද නම පෙන්නගෙන ඉන්න මුස්ලිම් සෙට් එකක් ඔරිජිනල් එකෙන් සමගිය, සහජීවනය, සභ‍යත්වය සදාචාරය ගැන ටෝක් දිදී අනිත් පැත්තෙන් ෆේක් හදාගෙන කුනුහරුප පෙරාගෙන ත්‍රෙඩ් දානව බෞද්ධයන්ට සහ බුදු හාමුදුරුවන්ට අපහාස කරනව, බෞද්ධයො වගේ ෆේක් වලින් ඇවිල්ල ජේසුස් වහන්සේට අපහාස කරනව කතෝලිකයො වගේ ඇවිල්ල බෞද්ධයන්ට අපහාසකරනව, මේ ඔක්කොම කරන්නෙ හොද නම පෙන්නගෙන ඉන්න මුස්ලිම් සෙට් එකක්

    දැන් මෙතන බන ටෝක් දෙන බාගෙකින් බාගයක්ම රිලිජස් සෙක්ශන් එක දැකලවත් නැති අයනෙ, ඉස්ස්සෙල්ල රිලිජස් එක පැත්තෙ ගිහිල්ල පස්සෙ මෙතන ඇවිල්ල බන දෙසන්න
    meka aththada :confused:
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    "තම ජාතිය ගැන සිතීම Ban කරන වරද නම්
    කුමට මෙරට Elakiri එක GT සහ Mod වරුන්"

    GTRZ හම්බ පවුල්වල munta support ekana munwa post dapu gaman BAN krane natte

    epe ekek kunuharapayak dapu gaman tanak eyalata tada wela thread delet kranee
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔව් ඔයා කියන එක ඇත්ත නමුත් ඒකට එළකිරි එකේ ඉන්න මුස්ලිම් අයට බනින එක, එයාලව කොන් කරන එක ,හොඳ නෑ නේද..
    එළකිරියේ නෙවෙයි මක්කම හිටියත් උන්ට කියන්න ඕන දේ කියනවා
    ඔව් උන් බබ්බු උන්ට මොනවත් තේරෙන්නේ නැහැ
    එන්න කියන්න ඔක්කොටම පෝලිමේ මම බුලත් තියාගෙන ඉන්නම් පිළිගන්න'
    සත්තුන්ට වේදනාව දැනෙනවා කියන එක මුන්ට තේරෙන්නේ නැත්නම් මුන් පබයෝ ඔක්කොම මුන්ගේ වාසියට හදන ඉන්න තිරිසන්නු ටිකක්
    මුන් දානේ දෙන්නේ හරක් මස් විතරයි
    යකෝ ඒක දානයක්ද මුන්ගේ බද පුරවන්න සත්තු බෙලි කපාගන්න ඕන
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ ගයිය උබෙයි මගෙයි ආගමික සහජීවනය, උඹ ඉතින් හම්බයො කරන ඕන රෙද්දක් සුද්දකරයි රෙදි නැතුව, ලන්තෙ එකෙක් සහ ආශ්‍රය කරන යාලුවෙක් නිසා කට වහගෙන ඉන්නව, නැත්නං උඹල තමයි සිංහල හම්බයො

    හොරා මම කාවවත් සුද්ද කරන්නෙ නැහැ බන් මම හදන්නෙ කට්ටියම එකතු කරන්න :yes:
    එකයි ඇත්ත මට තම්බිද කිස්තියන්ද කියලා අදාල නැහැ සහොදරයො වගෙ ඉන්නයි ඔන:D
    අනික මම් සිංහල තම්බියෙක් නෙමෙ කොහොමත් සාදාරනව /සමානව හිතන මින්ස්සු පොන්නයො
    සිංහල තම්බි නපුන්සකයො කියලා හිතනවා උබලා ඔන්න ඔතනයි වැරදුන තැන :no:
    උබ මගෙ යාලුවෙක් මම උබෙ යාලුවෙක් මෙහෙම කතා කරා කියලා එක වෙනස් වෙන්නෙ නැහැ හොරා
    1.gif
    අපි තර්ක කරමු වාද කරමු එක ප්‍රශ්නයක් නැහැ ;)එකෙන් අපෙ බැදිමට හානියක් වෙන්නෙ නැහැ
    1.gif
    එහෙම වෙනවානම් උබයි මම්යි මොඩයො වෙන්න ඔන :Pඅනික උබ මට කුනුහරපෙන් බැනලා පලයන් නමුත් මම් උබට වචනය්ක් කියන්නෙ නැහැ එක අපෙ ලන්තෙ හැටි ලන්තෙ උන් එකා වගෙ එක වෙනස් වෙන්නෙ නැහැ කවදාවත්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මේ අපේ සිංහල බෞද්ධ රට එක තව එවුන් එක්ක බෙදාගන්න ඕනෙ නෑ. තොපි ඒක තමයි කරන්න යන්නෙ. :sorry:

    මේක සිංහල බෞද්ධ රට බව හැබැව,එ සිංහල බෞද්ධ අප විසින් මෙහි සංස්කෘතියක්,ශිෂ්ටාචාරයක් බිහි කරපු නිසා,එකේ ගෞරවය සිංහල බෞද්ධයාට තිබිය යුතුයි,එක එහෙමයි කියලා අනික් ජාතිකයින්ට මේකේ අයිතියක් නැ කියලා කියන්න බැ,මේ රටේ ඉපදුනු සැමටම මේ රටේ අයිතියක් තිබෙනවා,අනික මට හොඳටම විශ්වාසයි සිංහල බෞද්ධයාට ශ්‍රි ලංකාවට තිබෙන අයිතිය හින වෙනවා වා නම් කවදා හෝ හින වෙන්න ඔබලා වැනි ප‍ටු අදහස් ඇති අය නිසාමයි කියලා (කාර්ඩ් බොර්ඩ් මොකුත් නොදන්නෙ නෙට් විරයෝ වෙන්න හදන්න එපා) කාලේ කන්නෙ නැතුව රටට දැයට වැඩක් කරන්න මිත්‍රයා...
     
    • Like
    Reactions: udsic

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආගම් භේද මයි ෆුට් තමයි

    මේකෙ හොද නම පෙන්නගෙන ඉන්න මුස්ලිම් සෙට් එකක් ඔරිජිනල් එකෙන් සමගිය, සහජීවනය, සභ‍යත්වය සදාචාරය ගැන ටෝක් දිදී අනිත් පැත්තෙන් ෆේක් හදාගෙන කුනුහරුප පෙරාගෙන ත්‍රෙඩ් දානව බෞද්ධයන්ට සහ බුදු හාමුදුරුවන්ට අපහාස කරනව, බෞද්ධයො වගේ ෆේක් වලින් ඇවිල්ල ජේසුස් වහන්සේට අපහාස කරනව කතෝලිකයො වගේ ඇවිල්ල බෞද්ධයන්ට අපහාසකරනව, මේ ඔක්කොම කරන්නෙ හොද නම පෙන්නගෙන ඉන්න මුස්ලිම් සෙට් එකක්

    දැන් මෙතන බන ටෝක් දෙන බාගෙකින් බාගයක්ම රිලිජස් සෙක්ශන් එක දැකලවත් නැති අයනෙ, ඉස්ස්සෙල්ල රිලිජස් එක පැත්තෙ ගිහිල්ල පස්සෙ මෙතන ඇවිල්ල බන දෙසන්න

    මෙන්න මෙකනම් ඇත්ත මමත් ඔක ඉස්සෙල්ලලා කියපු කතාවක් එකට ශාක්කි තම්යි ෆෙක් උන් ආවාම ටින් ගාලා රතු කරනවා අපෙ උන් නමුත් ටිකකින් බලනකොට උන් නිලා වෙලා(කොටු)
    එ කියන්නෙ මෙකෙ ඉන්න පරන රෙප් පවර් එක වැඩි උන් උන්ට සහයොගයක් දෙනවා කියලා
    ඔව් බන කියන පරන මුස්ලිම් අයත් මෙ කරන වැඩ නවත්වන්න ඔන:oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේක සිංහල බෞද්ධ රට බව හැබැව,එ සිංහල බෞද්ධ අප විසින් මෙහි සංස්කෘතියක්,ශිෂ්ටාචාරයක් බිහි කරපු නිසා,එකේ ගෞරවය සිංහල බෞද්ධයාට තිබිය යුතුයි,එක එහෙමයි කියලා අනික් ජාතිකයින්ට මේකේ අයිතියක් නැ කියලා කියන්න බැ,මේ රටේ ඉපදුනු සැමටම මේ රටේ අයිතියක් තිබෙනවා,අනික මට හොඳටම විශ්වාසයි සිංහල බෞද්ධයාට ශ්‍රි ලංකාවට තිබෙන අයිතිය හින වෙනවා වා නම් කවදා හෝ හින වෙන්න ඔබලා වැනි ප‍ටු අදහස් ඇති අය නිසාමයි කියලා (කාර්ඩ් බොර්ඩ් මොකුත් නොදන්නෙ නෙට් විරයෝ වෙන්න හදන්න එපා) කාලේ කන්නෙ නැතුව රටට දැයට වැඩක් කරන්න මිත්‍රයා...
    1.gif

    මෙන්න ඇත්ත මෙන්න මෙකම තමයි මමත් කියන්න උස්සාහා කරෙ:yes:
    1.gif
    මෙහෙම කියනකොට අපි දිහා වැරදියට බලනවානම් එක උබලාගෙ නුගත් කම:rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    1.gif

    මෙන්න ඇත්ත මෙන්න මෙකම තමයි මමත් කියන්න උස්සාහා කරෙ:yes:
    1.gif
    මෙහෙම කියනකොට අපි දිහා වැරදියට බලනවානම් එක උබලාගෙ නුගත් කම:rofl:

    :):yes::yes:
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    001flyD සහෝදරයා...

    ඔය සහෝදරයා මම කාලයකින් දැකපු හොඳ සිංහල කොල්ලෙක් හින්දයි කියන්නේ... දෙමළ, බර්ගර්, චීන ඕනේ ජාතියක් එක්ක ඕනේ භේදයක් දුරලමු. හැබැයි මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා නියෝජනය කරන ජාතිය එක්කනම් තියෙන භේද දුරලන්න යන්න එපා. ඔයාට සහෝදරයා කිය කිය ඔයාගේ නංගිවත් තමන්ගේ ආගමට හරවගන්නකම් සහෝදරයට දැන ගන්න ලැබෙන්නෙ නැහැ. ඊට පස්සේ පැටව් කීයක් නම් ගහනවා කියලද...? මාතියා, මාතියා කිය කිය තමා ඔයා ජාතිය අනෙක් උන්ගේ බෙල්ල හලාල් පිහියෙන්ම කපලා දාන්නේ... ඒ හින්දා පරිස්සමෙන්.

    මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා ගැන වැඩි විස්තර දැන ගන්න ඕනේ නම් මෙතන මුල හරිය බලන්න...

    දැනගත යුත්තෝ දැන ගනිත්වා...
    http://www.elakiri.com/forum/showthread.php?t=1277618
     
    Status
    Not open for further replies.