ඉතින් බන් ලංකාවෙ බුද්දාගම ට තමයි මුල් තැන

එක කොහෙද වෙනස් වෙලා තියෙන්නෙ
ජාතිය වැඩි කරගන්න ඔනනම් දරුවො හදපල්ලා වැඩි පුර

අනිත් උන්ව පැගුවා කියලා අපෙ ජාතිය වැඩි වෙන්නෙ නැහැ උබලත් හරියට් හිට්ලර් වගෙ

හැම මනුස්සයාම එකයි කියලා හිතපල්ලා බුදු රජානන් වහන්සෙ යුද්ද කරලා ආගම ප්රචාරය කරෙ නැහැ ඇත්ත කරුනු පහදලා දිලා හරි මග යන්න පෙන්නුවා විතරයි

උබලත් කරන්න ඔන අපෙ ආගමෙ දෙවල් පචාරය කරන එක මිනිස්සුන්ට තෙරෙන විදියට දර්මය පැහැදිලි කරන එක

දර්ම කරුනු ගැන විග්රහා කරන
නැතිව හම්බයො මරන්න ඔන ගෙරි හම්බයො කිවුවාට ඔක වෙන්නෙ නැහැ