ආගම් භේද මයි ෆුට් තමයි
මේකෙ හොද නම පෙන්නගෙන ඉන්න මුස්ලිම් සෙට් එකක් ඔරිජිනල් එකෙන් සමගිය, සහජීවනය, සභයත්වය සදාචාරය ගැන ටෝක් දිදී අනිත් පැත්තෙන් ෆේක් හදාගෙන කුනුහරුප පෙරාගෙන ත්‍රෙඩ් දානව බෞද්ධයන්ට සහ බුදු හාමුදුරුවන්ට අපහාස කරනව, බෞද්ධයො වගේ ෆේක් වලින් ඇවිල්ල ජේසුස් වහන්සේට අපහාස කරනව කතෝලිකයො වගේ ඇවිල්ල බෞද්ධයන්ට අපහාසකරනව, මේ ඔක්කොම කරන්නෙ හොද නම පෙන්නගෙන ඉන්න මුස්ලිම් සෙට් එකක්
දැන් මෙතන බන ටෝක් දෙන බාගෙකින් බාගයක්ම රිලිජස් සෙක්ශන් එක දැකලවත් නැති අයනෙ, ඉස්ස්සෙල්ල රිලිජස් එක පැත්තෙ ගිහිල්ල පස්සෙ මෙතන ඇවිල්ල බන දෙසන්න
මේක සිංහල බෞද්ධ රට බව හැබැව,එ සිංහල බෞද්ධ අප විසින් මෙහි සංස්කෘතියක්,ශිෂ්ටාචාරයක් බිහි කරපු නිසා,එකේ ගෞරවය සිංහල බෞද්ධයාට තිබිය යුතුයි,එක එහෙමයි කියලා අනික් ජාතිකයින්ට මේකේ අයිතියක් නැ කියලා කියන්න බැ,මේ රටේ ඉපදුනු සැමටම මේ රටේ අයිතියක් තිබෙනවා,අනික මට හොඳටම විශ්වාසයි සිංහල බෞද්ධයාට ශ්‍රි ලංකාවට තිබෙන අයිතිය හින වෙනවා වා නම් කවදා හෝ හින වෙන්න ඔබලා වැනි පටු අදහස් ඇති අය නිසාමයි කියලා (කාර්ඩ් බොර්ඩ් මොකුත් නොදන්නෙ නෙට් විරයෝ වෙන්න හදන්න එපා) කාලේ කන්නෙ නැතුව රටට දැයට වැඩක් කරන්න මිත්‍රයා...





ආගම් බේද දුරලන්න මාත් කැමති...ඒ උනාට අපි දුරලනකොට අපේ පුකට කෙලින්න එන එකට මොකද කරන්නේ?
![]()
ආගම් බේද දුරලන්න මාත් කැමති...ඒ උනාට අපි දුරලනකොට අපේ පුකට කෙලින්න එන එකට මොකද කරන්නේ?
![]()



"තම ජාතිය ගැන සිතීම Ban කරන වරද නම්
කුමට මෙරට Elakiri එක GT සහ Mod වරුන්"GTRZ හම්බ පවුල්වල munta support ekana munwa post dapu gaman BAN krane natte
epe ekek kunuharapayak dapu gaman tanak eyalata tada wela thread delet kranee
adath walida?![]()


සිංහල රට. මේකේ බුද්ධාගම තමයි ප්‍රදාන..අපේ ලංකාවේ අපේ ආගමට අපි මුල් තැන දෙන්න ඕනි.
ඉතින් මමත් මේ ස්ථාවරයේ තමා ඉන්නෙ




අපි උබ දිහා වනචර කමින් බලන්නේ![]()



මචන් තරහ වෙන්න එපා මෙහම කිව්වට. මුස්ලිම් මිනිස්සු නැහැ. එක මම ඔප්පු කරා මුස්ලිම්ලාන්කට් එළකිරි එකේ සිල් රෙද්ද පොරවන් කරපු වැඩ ටික එලිකරට පස්සේ. ඕනේ නම් අනික් අයගෙත් රෙද්ද ගලවන්නම්..එදාට මට උබල කියයි. සොරි මචන් දැනන් හිටියේ නැහැ කියල.එහම කරන උන්ගේ නම් ගම් පවා ලැබිල තියන්නේ![]()
අන්න එක කරපන් පුලුවන්නම්
බොරු බයිලා නොකියා
ඉතින් බන් ලංකාවෙ බුද්දාගම ට තමයි මුල් තැනහොදයි උබ කියන එක කොටසකට මම එකග වෙනවා. හැබැයි මතක තිය ගනින් මේක සිංහල රට. මේකේ බුද්ධාගම තමයි ප්‍රදාන.. උබ සෞදි අරාබියට හරි වෙනත් හම්බ රටකට ගියොත් උබ බුදුදහම ප්‍රචාරය කරොත් උබව මරනවා.. එහම තියද්දි අපේ ලංකාවේ අපේ ආගමට අපි මුල් තැන දෙන්න ඕනි නැද්ද. රටට දැයට වැඩක් කරන්න කියනවා නේ.. හරි කියපන් මොකක්ද කරන්නේ. මම නම් රටට දැයට වැඩක් නෙම මගේ ජාතිය ආගම ගැන මට කැක්කුමක් තියනවා. සිංහල බුද්ධයා කියන්නේ මගේ කෙනක් වගේ. එහව් තියනකොට මට නම් වෙන මොන ආගමකින් වත් වැඩක් නැහැ.. රටේ ආගම බේරාගන්නේ නැතිව තමන්ගේ ජාතිය බේරාගන්නේ නැතිව.. රටක් දැයක් මොකටද බන්. රට ජාතිය එබේම රැකෙනවා එතකොට මතක තියාගනින්![]()
එක කොහෙද වෙනස් වෙලා තියෙන්නෙ
අනිත් උන්ව පැගුවා කියලා අපෙ ජාතිය වැඩි වෙන්නෙ නැහැ උබලත් හරියට් හිට්ලර් වගෙ
හැම මනුස්සයාම එකයි කියලා හිතපල්ලා බුදු රජානන් වහන්සෙ යුද්ද කරලා ආගම ප්‍රචාරය කරෙ නැහැ ඇත්ත කරුනු පහදලා දිලා හරි මග යන්න පෙන්නුවා විතරයි 
දර්ම කරුනු ගැන විග්‍රහා කරන 
එහම තියද්දි අපේ ලංකාවේ අපේ ආගමට අපි මුල් තැන දෙන්න ඕනි නැද්ද.![]()

අන්න එක කරපන් පුලුවන්නම්
බොරු බයිලා නොකියා
ඉතින් බන් ලංකාවෙ බුද්දාගම ට තමයි මුල් තැනඑක කොහෙද වෙනස් වෙලා තියෙන්නෙ
ජාතිය වැඩි කරගන්න ඔනනම් දරුවො හදපල්ලා වැඩි පුරඅනිත් උන්ව පැගුවා කියලා අපෙ ජාතිය වැඩි වෙන්නෙ නැහැ උබලත් හරියට් හිට්ලර් වගෙ
හැම මනුස්සයාම එකයි කියලා හිතපල්ලා බුදු රජානන් වහන්සෙ යුද්ද කරලා ආගම ප්‍රචාරය කරෙ නැහැ ඇත්ත කරුනු පහදලා දිලා හරි මග යන්න පෙන්නුවා විතරයි
උබලත් කරන්න ඔන අපෙ ආගමෙ දෙවල් පචාරය කරන එක මිනිස්සුන්ට තෙරෙන විදියට දර්මය පැහැදිලි කරන එකදර්ම කරුනු ගැන විග්‍රහා කරන
නැතිව හම්බයො මරන්න ඔන ගෙරි හම්බයො කිවුවාට ඔක වෙන්නෙ නැහැ![]()
