ආගම්~බේද_නැතිකරමු..

Status
Not open for further replies.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලැජ්ජා නැද්ද බං බොරු කියනවා මදිවට, උඹේ ඕය ත්‍රේඩ් එක පබ්ලික් කරන එක.. :baffled:
    උඹට නෙවෙයිනෙ කියල තියෙන්නෙ
    අහක යන නයි අස්සෙ දාගෙන කෑ ගහන්න එපා බන්
    පිස්සෙක්ද
     
    Jul 10, 2011
    5,011
    473
    0

    උඹලගෙ ජාතියේ එකෙක් මේ ළගදි
    අපේ පැත්තෙ අම්බානෙක කාල ගියේ
    සිංහල කෙල්ලෙක්ට ලවු කරන්න ගිහින්

    :baffled::baffled::baffled:

    අන්න එතනයි වැරදුනේ
    කෙල්ලො කැමති උඹලට
    ඒකිම අරූට පයින් ගහල තිබ්බෙ ඒකද දන්නෙ නෑ නේද බන්

    reason eka sinhala kellek ekka yalu wi ekiwa badinna agama maru karanna keema

    එකට එකක් සම්බන්ද නැනේ බං... :confused::confused::confused:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹට නෙවෙයිනෙ කියල තියෙන්නෙ
    අහක යන නයි අස්සෙ දාගෙන කෑ ගහන්න එපා බන්
    පිස්සෙක්ද

    අහක යන නයි වෙන්නේ කොහොම බොල..
    උඹේ ඕය ත්‍රේඩ් එක පබ්ලික් කරලා තියෙන්නේ මගේ ත්‍රේඩ් එකේ නේ..
    උඹයි ලැජ්ජා වෙන්න ඕනේ.. :baffled:
    මේ ත්‍රේඩ් එකේ මාතෘකාවෙන් පිට වේලා උඹේ ඕය ත්‍රේඩ් එක දානවාට..
    :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොරලුගොඩ මහතා;12249128 said:
    :baffled::baffled::baffled:
    එකට එකක් සම්බන්ද නැනේ බං... :confused::confused::confused:

    අරූගේම සිතුවිල්ලට හදාපු කතාවක්.. :baffled:
    මිනිහාට මොනවාත් හරියට කර ගන්න බැරි එකෙක් කියලා උඹ දන්නේ අද ද...
    මිනිහාත් එක්ක ට්‍රිප් ගිය එවුන්ගේන් අහපන් මචන්..
    එතකොට තේරුම් ගන්න පුලුවන් වෙයි හොද හොද එවා.. :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කුල් බබාව කනවාද බබා කුල්ව කනවාද:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අහක යන නයි වෙන්නේ කොහොම බොල..
    උඹේ ඕය ත්‍රේඩ් එක පබ්ලික් කරලා තියෙන්නේ මගේ ත්‍රේඩ් එකේ නේ..
    උඹයි ලැජ්ජා වෙන්න ඕනේ.. :baffled:
    මේ ත්‍රේඩ් එකේ මාතෘකාවෙන් පිට වේලා උඹේ ඕය ත්‍රේඩ් එක දානවාට..
    :lol:
    ත්‍රෙඩ් එක උඹේ උනාට ත්‍රෙඩ් එක දාපු සයිට් එක උඹේ නෙවෙයි නෙ
    වැඩිය කෑ ගහන්න එපා ආයෙ දානව ලින්ක් එක
     
    Jul 10, 2011
    5,011
    473
    0

    අරූගේම සිතුවිල්ලට හදාපු කතාවක්.. :baffled:
    මිනිහාට මොනවාත් හරියට කර ගන්න බැරි එකෙක් කියලා උඹ දන්නේ අද ද...
    මිනිහාත් එක්ක ට්‍රිප් ගිය එවුන්ගේන් අහපන් මචන්..
    එතකොට තේරුම් ගන්න පුලුවන් වෙයි හොද හොද එවා.. :lol:

    :shocked::shocked::no::no::no:

    උ නියම බෞද්දයෙක්... බොරු කියන්නෙ නැ... අනිත් කාවවත් අපහාස කරන්නෙ නැ... මෙතන බොරුවට කෑගහුවට හොටල් වලට ගිහිල්ල හරක් මස් කොත්තු කන්නේ නැ... මුස්ලිම් කෙල්ලො දිහා බලන්නෙ නැ... මුස්ලිම් කොල්ලෙක්ව දැක්කත් ඇති ඇගෙ මයිල් කෙලින් වෙන්වා උ ගෙ...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ත්‍රෙඩ් එක උඹේ උනාට ත්‍රෙඩ් එක දාපු සයිට් එක උඹේ නෙවෙයි නෙ
    වැඩිය කෑ ගහන්න එපා ආයෙ දානව ලින්ක් එක

    මම කියන දේවල් වලට කිසිම ගැලපිමක් නැතුවයි බං උඹ කියවන්නේ..
    නිදි මතේ ද ඉන්නේ ? නැත්නම් මේ උඹේ හැටි ද ?
    :baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අරූගේම සිතුවිල්ලට හදාපු කතාවක්.. :baffled:
    මිනිහාට මොනවාත් හරියට කර ගන්න බැරි එකෙක් කියලා උඹ දන්නේ අද ද...
    මිනිහාත් එක්ක ට්‍රිප් ගිය එවුන්ගේන් අහපන් මචන්..
    එතකොට තේරුම් ගන්න පුලුවන් වෙයි හොද හොද එවා.. :lol:
    අන්න අන්න දැන් කවුද මාතෘකාවෙන් පැනල ට්‍රිප් ගියේ
    උඹ ආවෙ නැත්නම් කට වහන් හිටපන් ගිය උන් ඒක බලා ගනි
    උඹ ඉස්සෙල්ල අර කෙල්ල ගැන බාලාගනින්
    නැත්නම් වෙන කවුරු හරි...........................
     
    Status
    Not open for further replies.