Google Play සේවාව

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    1747659-google-play.jpg


    Google සමාගම විසින් දැනට පවතින Android Market, Google Music, Google Books සහ Videos යන සේවාවන්එක්කොට නවතම සේවාවක් හඳුන්වා දී ඇත. මෙය Google Play ලෙස නම් කොට ඇති අතර එයට https://play.google.com/ යන ලිපිනය මගින් පිවිසීමට හැක.



    මෙහිදී දක්නට ඇති විශේෂ වාසියක් නම් කලින් විවිධ සේවාවන් මගින් ලබාගත යුතුව පැවතුනු තමන් කැමති Android Apps, Music, Books සහ Videos දැන් එක ස්ථානයකින් ලබා ගත හැකි වීමයි.



     
    • Like
    Reactions: thushana