RE: Lord Buddha's arguments against GOD

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0

වැෙල් වැල් නැති වුනාම උෘ කියන ෙද් උෘම දන්ෙන් නෑ අන්න එ්කයි. හිතාෙගන ඉන්ෙන් හැම ප්‍රශ්ෙනටම උත්තර දුන්නා කියලා නමුත් විසිල් විතරයි පිනුම් නෑ

සමහර වෙලාවට මටනම් විසිල් ඇහෙන්නෙත් නැහැ . නිකන් ශු... ශු.... ගානවා විතරයි .
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
අපි දන්නවා අපෙ උගත් බෞද්ධ ජනතාව කියනවා "තම හිසටම තම අතමයි " කියා, බුදුහමුදුරුවන්ගෙ උපමා වල මා කියවා තියෙනවා දෙව කන්නලව්වකට කිසිම දෙයක් කල නොහැකි බව පුදුමයි කියන්නෙ මෙහෙම කියපු බුදුහමුදුරුවන් ශ්‍රලන්කාව අරාක්ශා කර දෙන මෙන් සමන් දෙවියන්ගෙන් ඉල්ලා තියෙනවාලු?

එවිතරක් නෙමෙයි අද බෞද්ධයන් සර්ව බාලාධාරි දෙවිකෙනෙකු කෙසෙ වෙතත් විවිධ අවස්ශයතා ඉ‍ටුකරගැනම සදහා විවිධ දෙවියන්ට භාර හාර වෙන එකත් පුදුම කරුනක්, එහෙම බැලුවාම බෞද්ධයන් අදෙව වාදි කියන එකත් සුදුසු නැ මොකද හොරාටත් වදින්න දෙවිකෙනෙකු ඉන්න තරමටම දෙවිවරු වැහිවහලා

ඉතින් මේ ඇත්ත තත්වය තෙරුම් නොගන්නෙ මන්ද? අද විවිද දෙව පුජ, බලි පුජා කරන්නෙ බෞද්ධ ජනතාවම නොවෙද? (කිසිවකු සිටිනවා නම් මෙවා විශ්වාස නොකරන ඔහු මෙ ගනයට ඔහු අදාල නොවන බව කරුනාවෙන් සලකන්න)

ඉතින් ඔය මොනතරම් දෙවිකෙනෙකු නැ කිවත් විවිද දෙවිවරුන් වන්දනා මාන කරන්නෙ බෞද්ධ ජනයාමය එය තමයි සතය එයට හෙතුව මා මිට පෙර පැහැදිලි කර ඇත
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
I tell you the truth, you will weep and mourn over what is going to happen to me, but the world will rejoice. You will grieve, but your grief will suddenly turn to wonderful joy
 

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    "
    අපි දන්නවා අපෙ උගත් බෞද්ධ ජනතාව කියනවා "තම හිසටම තම අතමයි " කියා, බුදුහමුදුරුවන්ගෙ උපමා වල මා කියවා තියෙනවා දෙව කන්නලව්වකට කිසිම දෙයක් කල නොහැකි බව පුදුමයි කියන්නෙ මෙහෙම කියපු බුදුහමුදුරුවන් ශ්‍රලන්කාව අරාක්ශා කර දෙන මෙන් සමන් දෙවියන්ගෙන් ඉල්ලා තියෙනවාලු?

    එවිතරක් නෙමෙයි අද බෞද්ධයන් සර්ව බාලාධාරි දෙවිකෙනෙකු කෙසෙ වෙතත් විවිධ අවස්ශයතා ඉ‍ටුකරගැනම සදහා විවිධ දෙවියන්ට භාර හාර වෙන එකත් පුදුම කරුනක්, එහෙම බැලුවාම බෞද්ධයන් අදෙව වාදි කියන එකත් සුදුසු නැ මොකද හොරාටත් වදින්න දෙවිකෙනෙකු ඉන්න තරමටම දෙවිවරු වැහිවහලා

    ඉතින් මේ ඇත්ත තත්වය තෙරුම් නොගන්නෙ මන්ද? අද විවිද දෙව පුජ, බලි පුජා කරන්නෙ බෞද්ධ ජනතාවම නොවෙද? (කිසිවකු සිටිනවා නම් මෙවා විශ්වාස නොකරන ඔහු මෙ ගනයට ඔහු අදාල නොවන බව කරුනාවෙන් සලකන්න)

    ඉතින් ඔය මොනතරම් දෙවිකෙනෙකු නැ කිවත් විවිද දෙවිවරුන් වන්දනා මාන කරන්නෙ බෞද්ධ ජනයාමය එය තමයි සතය එයට හෙතුව මා මිට පෙර පැහැදිලි කර ඇත
    "

    මෝඩ කතා කියන්න එපා.බුදු දහමේත් දෙවියන් බ්‍රහ්මයන් ගැන කියල තියෙනවා.දෙවියගෙන් ආශීර්වාද ගන්න පුළුවන් ඒ අයට පින් පමුනවල.නමුත් බුදු දහමේ හැටියට දෙවි කෙනෙක් වෙන්න පුළුවන් තමුන්ගේ ඊලග ජන්මයේදී බ්‍රහම්යෙක් වෙන්නත් පුළුවන්.නමුත් බුදු දහමේ මේ ඉපදීමේ චක්‍රය වලක්වන්න පුළුවන් ක්‍රමයක් කියල තියෙනවා.තොපිලගේ ආගමේ නම් ඕනේ වැරද්දක් කරලා ඉතින් පව් සමා කරගන්නත් පුළුවන් නේ.ලොල් ..මිනිස්සු දෙවියෝ අදහන්න ගත්තේ මේ රටේ හිටපු රජවරු පන්සල වල දේවාල හදපු නිසා තමුන්ගේ ඉන්දියානු බිසෝ වරුනට.

    බෞද්ධ මිනිස්සු පල්ලි ගානේ යන තත්වෙට වැට්ටුවේ උඹල වගේ කාලකන්නි තමා.ඒ මිනිස්සුන්ගේ තියෙන අසරණ කමින් උඹලගේ NGO කාරයෝ ප්‍රයෝජන අරගත්තා.රට කැවා.දැන් මිනිස්සුන්ට එල්ලෙන්න වැල් නැති උනාම ඉතින් දෙවියෝ ගාවට හරි ගිහිල්ල බලනවා.එකෙන් තියෙන පුකත් නැති වෙනවා.


    බුදු දහමේ කොයි තැනකවත් තමා හිසට තම අතමය සෙවනැල්ල කියල නෑ.ඒවා තියෙන්නේ එසොප් ගේ උපමා කතාවල.ලොල්.මට තමුසේ කියනවකො කව්ද ඕව කියල දෙන්නේ කියල.තමුසෙලගෙ ආගමේ ප්‍රශ්න ගැන ඇහුවම හිමිට ලිස්සල යනවා අනං මනං දාලා.ඊට පස්සේ බුදු දහම ගැන බොරු දානවා.තමුසෙටත් කරන්න තියෙන්නේ උඹලගේ ආගමේ හැටියටම පව් කාරයන්ට ගල් ගහන්න කියන එක.ලොල්. :) .

    බුදුරජාණන්වහන්සේ සමන් දෙවියන්ට විෂ්ණු දෙවියන්ට ලංකාව බාර කරපු කතාව ඇත්ත.තමුසෙට පේනවනේ කොටි කොච්චර දඟ දැම්මත් වැඩේ කරගන්න බැරි උනා.මට පෙන්නේ සහෝදරයා ඔයත් රුපියල් 25000 විතර ආගම පාවල දුන්න කෙනෙක්ද කොහෙද. පව්.



    මම කියන්නේ මේකයි.ලංකාවට උඹලගේ ජරා ආගම බෝ කරේ සුද්දෝ.උන්ට පන්දම අල්ලලා පුක දීපු එවුන්ට තමා උන් තාන්න මාන්න දුන්නේ.ඊට පස්සේ ජාතිය පාවල දුන්න වගේ ආගමත් පාවල දුන්න.එක්කෝ උඹලගේ පරම්පරාවේ එවුන් කරපු වැරැද්දකට උඹ පව් ගෙවනවා නැත්තම් උඹ 25000 පුක දුන්න එකෙක්.

    ආපහු මම හොදින් කියන්නේ ප්‍රශ්න වලට මග හරින්නේ නැතුව උත්තර කෙලින් දීපන්.ඒවගේම බුදුදහම ගැන බොරු දාන්න එපා.

    ඒවගේම මතක තියාගනින්.අපේ ජාතිය කලවම් ජාතියක්.ඉන්දියාවෙන් ආපු සක්කිලියොත් අපිත් එක්ක කලවම් වෙලා තියෙන්නේ කරුමෙකට.උන් තමා හැම තැනම ගඳ ගස්සන්නේ.එවුනට මතක තියාගනින් .මගේ වාසගම බුලත්සිංහල.බලන්ගොඩ,පාහියන්ගල , බුලත්සිංහල ප්‍රදේශයෙන් තමා ලංකාවේ ප්‍රථම පරිණාමනය ගැන සාක්ෂි හොයා ගත්තේ.ලංකාවේ නියම සිංහල මිනිස්සු මේ රටේම පරිණාමය උන අය.ඉතිහාසය දන්නේ නැති එවුන්,ඉන්දියන් කාරයොත් එක්ක කවලම් වෙච්ච එවුන් ඒවා වෙනස් කරා.
    ඒක නිසා මතක තියාගනින් .තාම කොන්ද පන තියෙන නියම සිංහල මිනිස්සු ඉන්නවා.බුදුරජාණන්වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා මතයකුත් තියෙනවා.ඒ කොහොම උනත් තාම ජාතිය ආගම බේරගන්න ඉදිරිපත් වෙන කොන්ද පන තියෙන මිනිස්සු ඉන්නවා කියන ඒක මතක තියාගනින්.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ""

    මෝඩ කතා කියන්න එපා.බුදු දහමේත් දෙවියන් බ්‍රහ්මයන් ගැන කියල තියෙනවා.දෙවියගෙන් ආශීර්වාද ගන්න පුළුවන් ඒ අයට පින් පමුනවල.

    :) That is my point, you give him some "merits " as a bribe :lol:


    නමුත් බුදු දහමේ හැටියට දෙවි කෙනෙක් වෙන්න පුළුවන් තමුන්ගේ ඊලග ජන්මයේදී බ්‍රහම්යෙක් වෙන්නත් පුළුවන්.
    Ok how do you know for sure?


    නමුත් බුදු දහමේ මේ ඉපදීමේ චක්‍රය වලක්වන්න පුළුවන් ක්‍රමයක් කියල තියෙනවා.
    You know the way but Why the hell still you are in this world?


    තොපිලගේ ආගමේ නම් ඕනේ වැරද්දක් කරලා ඉතින් පව් සමා කරගන්නත් පුළුවන් නේ.ලොල් ..
    brother first you have to repent truely then God will forgive you that is a seperate subject areas


    මිනිස්සු දෙවියෝ අදහන්න ගත්තේ මේ රටේ හිටපු රජවරු පන්සල වල දේවාල හදපු නිසා තමුන්ගේ ඉන්දියානු බිසෝ වරුනට.
    Oh I see! but why are you doing it now?

    බෞද්ධ මිනිස්සු පල්ලි ගානේ යන තත්වෙට වැට්ටුවේ උඹල වගේ කාලකන්නි තමා.ඒ මිනිස්සුන්ගේ තියෙන අසරණ කමින් උඹලගේ NGO කාරයෝ ප්‍රයෝජන අරගත්තා.රට කැවා.දැන් මිනිස්සුන්ට එල්ලෙන්න වැල් නැති උනාම ඉතින් දෙවියෝ ගාවට හරි ගිහිල්ල බලනවා.එකෙන් තියෙන පුකත් නැති වෙනවා.

    sin men people are not fools truth will remain the same brother , you guys are try to put the blame on others i won't work Bro.

    බුදු දහමේ කොයි තැනකවත් තමා හිසට තම අතමය සෙවනැල්ල කියල නෑ.ඒවා තියෙන්නේ එසොප් ගේ උපමා කතාවල.ලොල්.මට තමුසේ කියනවකො කව්ද ඕව කියල දෙන්නේ කියල.තමුසෙලගෙ ආගමේ ප්‍රශ්න ගැන ඇහුවම හිමිට ලිස්සල යනවා අනං මනං දාලා.ඊට පස්සේ බුදු දහම ගැන බොරු දානවා.තමුසෙටත් කරන්න තියෙන්නේ උඹලගේ ආගමේ හැටියටම පව් කාරයන්ට ගල් ගහන්න කියන එක.ලොල්. :) .


    කොල්ලො මගෙ තර්කය මම සාවිස්තරානාත්මකව ගෙන එන්නම් බුදුහමුදුරුවන් උපමාවක් මගින් පෙන්වා දි තිබෙනවා ඔබ ඔය කරන දෙව කන්නලව්වට කිසිම දෙයක් කරන්න බැරි බව මෙ දරුවාට එ කොටස මග හැරෙන්න ඇති :lol:

    බුදුරජාණන්වහන්සේ සමන් දෙවියන්ට විෂ්ණු දෙවියන්ට ලංකාව බාර කරපු කතාව ඇත්ත. :shocked:තමුසෙට පේනවනේ කොටි කොච්චර දඟ දැම්මත් වැඩේ කරගන්න බැරි උනා.මට පෙන්නේ සහෝදරයා ඔයත් රුපියල් 25000 විතර ආගම පාවල දුන්න කෙනෙක්ද කොහෙද. පව්.

    අනෙ කොල්ලො මුදල් කොතරම් දුන්නත් ජෙසුස් වාහන්සෙව මා පවාදෙන්නෙ නැ මොකට සතයට පි‍ටුපාන්න මට බැ, පුදුමයි කියන්නෙ ඔය දෙවිකෙනෙකුම ඕනැ ඔනානේ එතුමාට (අනෙ මන්දා ඔය Demi-Gods ලාට ඔහොම දෙයක් කරනන් පුලුවන් නම් සර්ව බාලධාරි දෙවි කෙනෙකුට මොනවා කරන්න බැරිද? කොහොම පිහිට වෙන්න පුලුවඳ? ) ඔබ එය පිලිගත්ත එක නම් අගය කරනවා

    අද බෞද්දයන් විවිද දෙවි වරු අදහනවා මම දන්නවා හමුදුරුවොත් සමහර අය බුදුන් වදිනන කලින් ඔය දෙවි වරු කියන කට්ටියට හැමදාම පුදපුජා කරනවා ඉතා වගකිමෙන් මම මෙ දෙවල් කියන්නෙ

    ඉතින් යලුවනෙ අපි හැදහිමෙ කිසිම මිත්යාවක් නැහැ ඔය කියන දෙවිවරු අපෙ මිනිස්සු දැක නැ නිකන් කන්නලව් කරාට නමුත් ජෙසුස් වහන්සෙ මෙ ලොකයට අවා ඉතින් බලන් යනකොට මිතයාදුශ්ටික වන්නෙ කව්ද?



    මම කියන්නේ මේකයි.ලංකාවට උඹලගේ ජරා ආගම බෝ කරේ සුද්දෝ.උන්ට පන්දම අල්ලලා පුක දීපු එවුන්ට තමා උන් තාන්න මාන්න දුන්නේ.ඊට පස්සේ ජාතිය පාවල දුන්න වගේ ආගමත් පාවල දුන්න.එක්කෝ උඹලගේ පරම්පරාවේ එවුන් කරපු වැරැද්දකට උඹ පව් ගෙවනවා නැත්තම් උඹ 25000 පුක දුන්න එකෙක්.

    අනෙ කොල්ලො මුදල් කොතරම් දුන්නත් ජෙසුස් වාහන්සෙව මා පවාදෙන්නෙ නැ මොකට සතයට පි‍ටුපාන්න මට බැ, පුදුමයි කියන්නෙ ඔය දෙවිකෙනෙකුම ඕනැ ඔනානේ එතුමාට (අනෙ මන්දා ඔය Demi-Gods (actually not gods) ලාට ඔහොම දෙයක් කරනන් පුලුවන් නම් සර්ව බාලධාරි දෙවි කෙනෙකුට මොනවා කරන්න බැරිද? කොහොම පිහිට වෙන්න පුලුවඳ? ) ඔබ එය පිලිගත්ත එක නම් අගය කරනවා

    අද බෞද්දයන් විවිද දෙවි වරු අදහනවා මම දන්නවා හමුදුරුවොත් සමහර අය බුදුන් වදිනන කලින් ඔය දෙවි වරු කියන කට්ටියට හැමදාම පුදපුජා කරනවා ඉතා වගකිමෙන් මම මෙ දෙවල් කියන්නෙ

    ඉතින් යලුවනෙ අපි හැදහිමෙ කිසිම මිත්යාවක් නැහැ ඔය කියන දෙවිවරු අපෙ මිනිස්සු දැක නැ නිකන් කන්නලව් කරාට නමුත් ජෙසුස් වහන්සෙ මෙ ලොකයට අවා ඉතින් බලන් යනකොට මිතයාදුශ්ටික වන්නෙ කව්ද?

    එහෙම බැලුවොත් බුදුදහමත් ගෙන ආවේ වෙනත් රටකින් එහෙම නෙද ? නමුත් එය කොතරම් දුරට සතයද කියන එකයි වඩා වැදගත් වන්නෙ අද ඔබට මට එහෙම කියනන් බැ මම කිතුනුවෙක් වුනෙ සුද්දා නිසා කියලා මම කිතුනුවෙක් වුයෙ ජෙසුස් වහන්සෙ නිසා, ඔබ බෞද්ධයෙක් විය යුත්තෙ බුදුන්ගෙ ඉගැන්විම් නිසා

    පොඩ්ඩක් තෙරුම් ගන්න බැලන්න අනෙක් කරුන තමයි අපි දනන්වා අපෙ රටවල් වලට නැති ආගම් ගැනත් මා සොයා බාලා තිබෙන බව




    ආපහු මම හොදින් කියන්නේ ප්‍රශ්න වලට මග හරින්නේ නැතුව උත්තර කෙලින් දීපන්.ඒවගේම බුදුදහම ගැන බොරු දාන්න එපා.
    Sure

    ඒවගේම මතක තියාගනින්.අපේ ජාතිය කලවම් ජාතියක්.ඉන්දියාවෙන් ආපු සක්කිලියොත් අපිත් එක්ක කලවම් වෙලා තියෙන්නේ කරුමෙකට.උන් තමා හැම තැනම ගඳ ගස්සන්නේ.එවුනට මතක තියාගනින් .මගේ වාසගම බුලත්සිංහල.බලන්ගොඩ,පාහියන්ගල , බුලත්සිංහල ප්‍රදේශයෙන් තමා ලංකාවේ ප්‍රථම පරිණාමනය ගැන සාක්ෂි හොයා ගත්තේ.ලංකාවේ නියම සිංහල මිනිස්සු මේ රටේම පරිණාමය උන අය.ඉතිහාසය දන්නේ නැති එවුන්,ඉන්දියන් කාරයොත් එක්ක කවලම් වෙච්ච එවුන් ඒවා වෙනස් කරා. ඒක නිසා මතක තියාගනින් .තාම කොන්ද පන තියෙන නියම සිංහල මිනිස්සු ඉන්නවා.බුදුරජාණන්වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා මතයකුත් තියෙනවා.ඒ කොහොම උනත් තාම ජාතිය ආගම බේරගන්න ඉදිරිපත් වෙන කොන්ද පන තියෙන මිනිස්සු ඉන්නවා කියන ඒක මතක තියාගනින්.

    පුතේ අපිට කෙලවෙන්නෙත් ඔබ වැනි ජාතිවාදි පුද්ගලයන් නිසා ඇයි අපිට එකාමෙන් ජිවත්වන්න බැරි? ඔව් මා පිලිගන්නවා සින්හල ජාතිය උතුම් ජාතියක් කියා බෞද්ධ දර්ශ්නයද උතුම් එකක් කියා මෙ රට අපි හැමොගෙම රට අපි හැමොම ශ්‍රි ලන්කිකයන් ඔබ නිකමට හරි වෙන කුලයක ඉපදුනානම් ඔබ මෙහෙම කතා කරයිද?

    මට බුදුන්ගෙ අපුරු ඉගැන්විමක් මතක් වෙනවා , ඉන්දියාවෙත් බුදුන් විසු කල මෙවැනි කුල බෙද ගොඩාක් තිබුනා ඔබ වගෙ විවිද ඉහල යැයි සිතාගන්නා කුල වල ඉපදුන අය එ අය එනෙකාට වඩා උතුම් යැයි සිතුවා නමුත් බුදුන් පෙන්වා දුන්න කිසිම කෙනෙකු (ඔබද ඇතුලුව) උපතින් පහහත් හො උසස් නොවන බව නමුත් අද ඔබෙ මහන්තත්ත කම නිසා එ ඉගැන්විම් ඔබට අමතක විම ඔබෙ වැටිමෙ අරම්භයයි එ නිසා හැමදෙනාටම ගරුකරන්න කෙනෙකු උස් පහත් වන්නෙ ක්‍රියාවෙන්
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    God's will & Human will

    සමහර අය කියනවා සියල්ලම දෙවියන්ගෙ කැමැත්තට සිදුවනවා කියා නමුත් නිවැරදිව ජෙසුස් වහන්සෙගෙ ඉගැන්විම් ගැන අවබොදයක් ඇති කෙනෙකුට තෙරෙනවා මෙක මෙ හිත හදාගන්න කියන එකක් මිසක් සතය නොවන බව හරියට බෞද්ධයන් ඔනැම දෙයක් වුනොත් "කරුමෙ තමයි" කියලා හිතහදාගන්නවා වගෙග් දෙයක් මිසක් සත්ධර්මය එය නොවේ මොකද බුදුන් කියලා නැ සියලුම දෙවල් සුදුවන්නෙ කර්මය නිසා කියා

    එ වගෙ තමයි සියල්ල දෙවියන්ගෙ කැමැත්තට සිදුවනවා නම් අපිට තොරාගැනිමෙ නිදහසක් නැ, එය එහෙම නම් ජෙසුස් වහන්සෙ අපිට කියන්නෙ නැ දෙව කැමැත්ත සොයන්න කියා

    අපි දන්නවා සැම දෙමාපියකුම සිහින මවනවා තම දරුවාව දොස්තරවරයෙකු, ඉන්ජිනෙරුවරයකු කරන්න නමුත් අපි දනන්වා හැමොටම එහෙම වෙන්න බැරි බව ඉතින් ඔය හිතහාදාගන්න කියන එවා සිරාවට ගන්න එපා එය කුමන හො ආගමේ උනත් වැරදි.


    "For my Father's will is that everyone who looks to the Son and believes in him shall have eternal life, and I will raise him up at the last day."
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    In "The Parable Of The Sower", we learned that not all people react to the Word of the kingdom in the same way

    a. Some with hard hearts and dull ears would not even allow the Word
    time to germinate in their hearts
    b. Others would receive the Word, but either persecution or things
    in this life would render them fruitless
    c. Only those with good and noble hearts, who receive the Word with
    patience and keep it, will bear the intended fruit in their lives
    -- Thus the "mysteries of the kingdom of heaven" will be received
    only by some, and not all
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මම හිතන්නෙ ඔහු පියානන්වහන්සෙ සියල්ල දන්න නිසා දැනගෙන ඉන්න ඇති නමුත් අදරය බලෙන් ලබන්න බැ, නරක නැති නම් හොද දෙයක් කියලා වෙන් කරගන්න දෙයක් නැ සියලු දෙනා හොද වු කල සැබැයින්ම හොද කියා දෙයක්ද නොපවතිනු ඇත

    වඩා වැදගත් වන්නෙ මිනිස් සන්හතියෙන් කොපමන ප්‍රමානයක් දෙවියන් වහන්සෙ දෙසට හැරෙනව ද කියන එකයි මම හිතන්නෙ කිතු දහම අනුව එය වෙනත් ආගම්වල වගෙ අතිශයෙන් කල නොහැකි දෙයක්ද නොවේ, එවගෙම ලෙසියෙන් කල හැකි දෙයක් ද නොවේ

    සියලුම දෙවල් 100% ක්ම නිවැරදිව මා දන්නෙ නැ නමුත් එක දෙයක් එතුමන් අපිට බලය දි තිබෙනවා නපුර පරාජය කරන්න "අකුසල" කියලා පෙන්නන්න පුලුවන් කිසියම් නියත බෞතික දෙයක් ලොකයෙ නැ ලොකය නපුරු වෙන්නෙ මිනිසාගෙ ක්‍රියාකරකම් නපුරු වු කලය එය නිසිලෙස ඉ‍ටු නොකර නපුරදි කරකියාගන්න දෙයක් නැති වු කල පමණක් දෙවියන් සිහිවිම හරිම පුදුමයි

    මෙ ලොකයෙ සියලුම නපුරු දෙවල් පවතින්නෙ මිනිසා ගේ වැරදි තොරාගැනිමයි මෙය බොහොවිට හුදු බල තන්නහව, මමත්වය මත පදනම් වෙලා තියෙන්නෙ එකයි විවිද ආගම අපිට උගන්වන්නෙ මෙ තන්හව, මමත්වය නැතිකරගන්න කියා සියලුම මිනිසාගෙ යහපත උදෙසා

    මෙ ලොකයෙ හොද කියලා දෙයක් ඇත්තෙම නැතිනම් අන්න අද මමත් ඔබලාගෙ මතෙහි ඉන්න තිබුනා, අනෙක් කරුන තමයි නපුරත් තියෙනවා හොදත් තියෙන්වා නමුත් මමත්වය නිසා ඔබ කරුමයකට වගෙ නපුර වුනත් තොරාගන්න පෙලබෙනවා , ගොඩාක් අය හොද නපුර හොදට අදුනනවා එවයෙ ප්‍රතිවිපාකද හොදින් දනන්වා නමුත් නරකම කරනවා එ මන්ද්?

    නමුත් ජෙසුස් වහන්සෙ තුල ඔබට හැකි වනවා මමත්වය දුරලන්න, මිනිසුන්ට සෙවය කරන්න, එකිනෙකාට ප්‍රම කරන්න. දෙවියන්ව පිලි නොගත්තාත් ඔබට හැකියාව තියෙනවා නපුර දුරලන්න (ඔන තරම් අදෙව වාදින් සිටින නිසා හොදින් ජිවත්වන) ඉතින් ඔබට හැකියාව දි තිබෙනවා නම් හොදටත් නරකටත් එහි ප්‍රතිවිපාකත් අපි දනන්වා නම් තවදුරටත් නපුර තොරාගන්නෙ මන්ද්? එයට වග කිව යුතුවන්නෙ ඔබ නොවෙද? (ඔබට හොද කිරිමට එහෙමත් නපුර දුරලන්න බලයක් දි නොතිබුනානම් දෙවියන්ගෙන් ප්‍රශ්න කරනන් ඔබට ඇයිතියක් තියෙන්න් තිබුනා)

    සමහර අය අහන්න පුලුවන් දෙවියන් වහන්සෙ අදම් පව් කරවි කියල දෙන ගෙන සිටියාද කියලා? අපි දනන්වා බයිබලයට අනුව එතුමා සර්ව බලදාරි සියල්ල දත් දෙවියන් නිසා එතුමා දැන ගෙන ඉන්න ඇති මේ තොරාගැනිමෙ නිදහසෙ බැ‍රැරුම් කම නමුත් එයට විසදුම නිදහස නොදිම නොවිය යුතුයි එහෙම නම් සැබැ අදරයක් ලබන්න බැරුව යනවා , මම හිතන විදිහට මිනිසා දෙවියන්ගෙන් වෙන්වුන ස්වාදිනත්වයක් තියෙන අසිරිමත් නිර්මානයක් නමුත් සැබැ අරුත තියෙන්නෙ දෙවියන් වහන්සෙ සමග සිටිමෙන් පමනයි එහෙම නිවෙනවා කියන්නෙ ඔබ රොබො කෙනෙක්

    නමුත් ඔබ අපෙන් මෙ ප්‍රශ්නය අහන්න කලින් ඔබ ඔබගෙන් මෙ ප්‍රශ්නය අහන්න වෙනවා? අපි දන්නවා ක්‍රිස්තුස් වහන්සෙගෙ දහමෙ පමනක් නෙමෙයි " සියල්ල දත්" කියලා කියන්නෙ අපි දනවා බුදුහමුදුරුවොත් සියල්ල දත් අතීත, ආනාගතය සියල්ල පෙනෙනවා කියා

    ඉතින් බුදුන් හමුදුරුවොත් දැකින්න ඇති ඉතාමත්ම සුලු පිරිසක් තමයි නිවන් දකින්නෙ කියා මම හිතන්නෙ එ බව දැකලා නෙ එතුමා දහම් දෙසන්න පැකිලුනෙ කොහොම හරි දෙවියකුගෙ ඉල්ලිමට ලු එතුමා දහම් දෙසුවේ ඉතින් කෙනෙකුට හන්න පුලුවන් දෙවියෙක් කිව්වෙ නැති නම් එතුමා දහම් දෙසන්නෙ නැතුව ඉදින්න තිබුනා නෙද කියලා? එවිතරක් නෙමෙයි එතුමා දැක්කා බුදුදහම පවතින්නෙ අවුරුදු 5,000 ක් වැනි සාසරත් එක්ක බලද්දි ඉතා සුලු කාලපරිජ්ජෙදයක් කියා එයින්වුත් අවුරුදු 1000 කින් පසු රහත්වන අය ඉතා හිග වනවා කියා

    නමුත් එතුමා බුදු දහම ලොවට දායාද කර දිම වැලැක්කුවෙ නැ, ඉතින් මිට වඩා වැඩි ප්‍රතිශතයක් ශුද්ධාත්ම අනුභාවයෙන් දෙවියන් හට එන බව දෙවියන් වහන්සෙ දැනගෙන ඉන්න ඇති නමුත් කෙනෙකු නිවන් දැකිමෙ සම්බාවිතාවයට වඩා ඉතා වැඩි ගනන්ක් ජෙසුස් වහන්සෙ දෙසට එන බවත් දෙවියන් වහන්සෙ දැනගෙන ඉන්නට ඇති ඉතින් මෙ වගෙ දෙපැත්තටම තර්කයන් තිබෙන බවත් සිහිතාබාගෙන ප්‍රශ්න අහන්න

    සමහර ගැබුරු දෙවල් අවබොදයට මදක් කල් ගත වනවා ජිවිත ඇත්දැකිම් එක්ක අපි එවා ඉගෙන ගනන්වා
    :)
     

    TrazerNova

    Member
    Mar 14, 2012
    8
    0
    0
    මට කියන්න පුලුවන්ද
    1. ඔබ සර්වබලදාරී දෙවියන්ව දැක තිබෙනවාද? ඔහුව විශ්වාස කරන්නනේ කෙසේද?
    2. කිතුනු දමට අනුව අවසානයේ අප ලබා ගතයුත්තේ කුමක්ද?
    3. ඔබේ විශ්වාසයට අනුව මරනයෙන් පසු කුමක් වන්නේද?


    බුදු දහම ගැන මගේ මතයනම් එය ආගමක් නොව දර්ශනයකි. එහි පවතින ස්වභාවය ගැන විශ්ලේශනය කර තිබෙනවා, එයට අනුව දෙවියන්ද තවත් අනිත්ය ජීවී කොට්ටාශයක් පමණි.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    In response to the claims I MADE this guy prove that his "so called" GOD is neither ALMIGHTY nor ALL LOVING. In other words he assisted me in proving his GOD is a weak, cruel god.:lol:
    When he figured out that he was playing into my hands, as usual he quickly hid behind the "free will". But it was too late...as it was too late for Christ
    .:P

    So don't waste your time on this guy, he is just another religious fanatic who is craving for Attention. Don't feed his desire. This guy is probably feeding on "free Money" of some sort of religious sect, An under-achiever, and probably lost several jobs because of his nonsensical arguments:P

    Be kind to him, for we know God is also a loser like him, weak and cruel.. and he (God) made some of his mutants exactly alike himself... Amen
    :rofl:
     
    • Like
    Reactions: ruwantheekshana

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    :lol:
    In response to the claims I MADE this guy prove that his "so called" GOD is neither ALMIGHTY nor ALL LOVING. In other words he assisted me in proving his GOD is a weak, cruel god.:lol:


    you proved ? ha ha ha can not prove "Nirvana" niether you can prove God almighty :D

    Only way you can prove that my arguments are poor is to bringing good counter arguments to rebut those arguments

    When he figured out that he was playing into my hands, as usual he quickly hid behind the "free will". But it was too late...as it was too late for Christ

    He has given you the "free will " you are the one who plays with it .....


    So don't waste your time on this guy, he is just another religious fanatic who is craving for Attention. Don't feed his desire. This guy is probably feeding on "free Money" of some sort of religious sect, An under-achiever, and probably lost several jobs because of his nonsensical arguments

    Yeah anyone can just ignore this tread you have "freedom of choice " right I do not want anybody attention , if I am craving for it there are many ways I can have it Actually preaching the good news can even cost your life

    B'live me son I am not belongs to any religion sects if you can prove it I will give you whatever you want

    No one going to risk his life or reputation for the sake of money

    "Freely you have received, freely give"

    lot of people think i am just another religious fanatic but that is not the case I have give some arguements from your own religion as well

    actually Jesus never brought a new religion he brough salvation to the whole world




    Be kind to him, for we know God is also a loser like him, weak and cruel.. and he (God) made some of his mutants exactly alike himself... Amen

    Yes we should be very kind to those who have no idea abt loving God, God is Love but instead of answering you have given your own judgmental thoughts with hatefulness

    I will pray for you brother I do not find any reason for you to hate our almighty father

    You are just life the thief on the left side he has no idea about what jesus did take a look at this but Jesus never curse him rather he pray for him



    today you represent his left hand theif , Y2K represent the thief on the right hand

    I hope oneday you will come to know that God does not want you to b'live him or love him because of his great power rather you should love him because he loved you first
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මට කියන්න පුලුවන්ද
    1. ඔබ සර්වබලදාරී දෙවියන්ව දැක තිබෙනවාද? ඔහුව විශ්වාස කරන්නනේ කෙසේද?
    2. කිතුනු දමට අනුව අවසානයේ අප ලබා ගතයුත්තේ කුමක්ද?
    3. ඔබේ විශ්වාසයට අනුව මරනයෙන් පසු කුමක් වන්නේද?


    බුදු දහම ගැන මගේ මතයනම් එය ආගමක් නොව දර්ශනයකි. එහි පවතින ස්වභාවය ගැන විශ්ලේශනය කර තිබෙනවා, එයට අනුව දෙවියන්ද තවත් අනිත්ය ජීවී කොට්ටාශයක් පමණි.



    හොදයි සෘජු පිලිතුරු දෙන්න කලින් මම කැමති ඔබටත් ප්‍රශ්න 3 ක් යොමුකරන්න :)

    හොදයි සෘජු පිලිතුරු දෙන්න කලින් මම කැමති ඔ:dull:බටත් ප්‍රශ්න 3 ක් යොමුකරන්න

    1. "නිවන ඔබ දැක තිබෙද? එහෙම දෙයක්/ස්තානයක්/තත්වයක් තියෙන බව දන්නේ කෙසෙද?
    2. බුදුදහමට අනුව මේ ජිවිතයේ අර්තයක් තිබෙද? සියල්ලම අනිතයද?
    3. ඔබගෙ විශ්වාසයට අනුව පුනුර්බවයක් එහෙමත් නැතිනම් ඔබ සසරෙහි විවිද ලොක තල වල උපදින බව 100% ක්ම ඔබ දන්නෙ කෙසෙද? එහෙම නොවේ නම් ඔබ යමෙක් කියු දෙයක් විශ්වාස කරනවා නොවෙද?

    බුදුදහම මිනිසාගෙ මෙ ජිවිතය යහපත සදහ පවතින එක මා අගය කරනවා, බුදුදහමේ අනිතයතාවය ඔබ පිලිගන්නවා කියන්නෙ කිසිම දෙයක් නිතය නැ කියන එක ඔබ පිලිගන්නවා කියන එක එ කියන්නෙ "හෙතු පල දහමත් නිතය නැ, කොටින්ම තියෙනවා නම් නිවනත් නිතය නැ එ කියන්නෙ බුදුදහමත් බිද වැටෙනවා

    බුදුදහමෙ එන ලොක තල වල සිටින බ්‍රග්මයන් කිසිසෙත්ම කිති දහමෙ කියවෙන සර්ව බාලධාරි දෙවියන් නොවන බව හොදටම විශ්වාසයි එ පිලිබදව මා දිගටම කරුනු ඉදිරිපත් කරන්නම්

    සියල්ලම අනිතය නම් බුදුදහම නිතය ද? නිවන නිතය ද?

    කිතු දහමට අනුව ජෙසුස් වහන්සෙගෙ දහම නිතයයි, නිතය සවර්ගය සදාකාලිකයි දෙව රාජයෙ සිමාවන් නැත අපටද එ සාදාකාලිත්වයට උරුම කම් කිව හැක....

    බුදුන්ට අනුව වසර 5000 ක් යන විට බුදුදහම ලොකයෙන් තුරන් වෙවි නමුත් ජෙසුස් වහන්සෙට අනුව එතුමාගෙ වාකය කිසිදා පහව නොයයි, ඔබට අභියොග කරනවා පුලුවන් නම් එතුමාගෙ වචනය තුරන් කරන්න බලන්න ඔබට කවදාවකදිවත් එය කල නොහැක