2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මාත් ඔරිය ගැන ඇඩ්මින් ගෙන් විමසීමක් කරා but පිලිතුරක් ලැබුනෙ නැත!:rolleyes:

    :eek: :eek: Muu mokaatada enna hadanne... :eek:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අනේ මන්ද බන් මූට හිතෙනව ඇති දෙසැම්බර් මාසේ ඒලියන්ස්ල එනව කියල අන්තිමට පො^නය වගේ අතුරුදහන්වෙයි!:baffled:

    thani eheta endenawa ehema unothnam... :baffled:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් 2012 වසර තුල එන බව පමණක් හිතේ තියාගන්න.තව මාස කීපයයිනේ.එතකම් සැහැල්ලුවෙන් ඉන්න.
    මිනිසා ලඟ තාරකා විද්‍යාව ගැන තියෙන දැනුම වැරදියි.පෘථිවි මානවයා කියන්නේ කෑදර,ආත්මාර්ථකාමි, දුර දැකීමක් නැති ජීවින් කොටසක්.Humans are greedy,short sighted selfish,smelly beings)මේකට හේතුව ඔයාලගේ තියෙන ප්‍රාථමික මට්ටමේ මනසයි.මේ අයට අපි දුන්න සුළු දැනුම තුලින් මේ අය කරගෙන තියෙන විනාශය භයානකයි.ඔවුන් තවම අන්තර්සක්වලට සුදුසු ලෙස පරිණාමය වෙලා නෑ.විශාල තාක්ෂනයක් ලබන්න තරම් පරිණාමිත තත්වයක් අපිට පේන්නේ නෑ.ඒක ඔයාල ගත්තනම් ඔයාල කෑදරකම නිස,තරඟකාරිත්වය නිසා,බෙදීම නිසා වෙනස් වෙනවා.ඔයාලා පිටසක්වල බලපෑම නැත්නම් මෙලෙහකටත් තුන්වැනි න්‍යෂ්ඨික ලෝක යුද්ධයක් ආරම්භ කරලා විනාශ වෙලා ඉවරයි.
    ඔයාලගේ නායකයන් කියන්නේ ලෝක හොරු.ප්‍රෝඩාකාරයන්.ඔයාලා මොවුන් ගැන නොදකින දේවල් පිටසක්වල දකිනවා.මිනිසාට නායකත්වය කියන එක සුදුසු නෑ.ඒක නිසා පිටසක්වල නායකත්වය සහ අධීක්ෂනය යටතේ වසර 700ක් පමණ මානසික පරිණාමයක,ජානමය පරිණාමයක් සිදු කල යුතුමයි.
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    සමහර දේවල් මට හෙලි කරන්න තහනම්. නමුත් හුඟක් දේවල් මම හෙලි කරලා තියෙනවා. අද මානව නායකයන් ඔබලා ගෙන යන විනාශකාරි මාවතින් ඔබලා නිදහස්වෙන නව යුගය මේ වසර තුල යම් දිනයක එලිවෙනවා.ඔවුන් ඔබලා උදෑසන අවදිවෙනකොට පෘථිවිය අහස පුරාම සිටීවි.ඒ වගෙම පෘථිවියට ගොඩ බැහලා විශාල පිරිසක් සිටීවි.ඔවුන් මානවයන්ට සමාන කොටසක් පලමුව එනු ඇත.එම නිසා ඔබලාට භීතියක් චකිතයක් නොදැනෙනු ඇත.නමුත් ඔවුන් මානවයන්ම නෙවෙයි.

    machan meka ara Roswell wage seen ekak weida ? :oo:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    430335_251894694897100_179289762157594_553941_890806159_n.jpg
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අඩෝ ඔරිය අහවල් දවසේ මොකක් හරි වැදගත් දෙයක් වෙනව කියල කියපන්කො අපිට විශ්වාස කරන්න පුලුවන්!:D

    mu loke beraganna yanneth menna mehema thamai

    395420_240965869323316_179289762157594_526995_772783270_n.jpg
     
    Status
    Not open for further replies.