එහෙනම් වෙන කවුරු හරි බූතයෙක් වෙන්න ඇති!muu damith nam wenna be machan.. porage ideas meeta wada wenasne![]()

http://www.elakiri.com/forum/showpost.php?p=12148702&postcount=5694
එහෙනම් වෙන කවුරු හරි බූතයෙක් වෙන්න ඇති!muu damith nam wenna be machan.. porage ideas meeta wada wenasne![]()

එහෙනම් වෙන කවුරු හරි බූතයෙක් වෙන්න ඇති!
http://www.elakiri.com/forum/showpost.php?p=12148702&postcount=5694

මාත් ඔරිය ගැන ඇඩ්මින් ගෙන් විමසීමක් කරා but පිලිතුරක් ලැබුනෙ නැත!oya mu boruwata kiyanna ette machn.. GT ayyath ohe uda balan innawane muu gena poddak hoyala balanne nethuwa..![]()

මාත් ඔරිය ගැන ඇඩ්මින් ගෙන් විමසීමක් කරා but පිලිතුරක් ලැබුනෙ නැත!![]()
Muu mokaatada enna hadanne... 
අනේ මන්ද බන් මූට හිතෙනව ඇති දෙසැම්බර් මාසේ ඒලියන්ස්ල එනව කියල අන්තිමට පො^නය වගේ අතුරුදහන්වෙයි!![]()
Muu mokaatada enna hadanne...
![]()

අනේ මන්ද බන් මූට හිතෙනව ඇති දෙසැම්බර් මාසේ ඒලියන්ස්ල එනව කියල අන්තිමට පො^නය වගේ අතුරුදහන්වෙයි!![]()

ඔව් බන් මේ යන විදියට ඔරිය කියන විදිහෙ මොකක් හරි හොල්මන් සීන් එකක් උනොත් මැක්ස තමා!thani eheta endenawa ehema unothnam...![]()

සමහර දේවල් මට හෙලි කරන්න තහනම්. නමුත් හුඟක් දේවල් මම හෙලි කරලා තියෙනවා. අද මානව නායකයන් ඔබලා ගෙන යන විනාශකාරි මාවතින් ඔබලා නිදහස්වෙන නව යුගය මේ වසර තුල යම් දිනයක එලිවෙනවා.ඔවුන් ඔබලා උදෑසන අවදිවෙනකොට පෘථිවිය අහස පුරාම සිටීවි.ඒ වගෙම පෘථිවියට ගොඩ බැහලා විශාල පිරිසක් සිටීවි.ඔවුන් මානවයන්ට සමාන කොටසක් පලමුව එනු ඇත.එම නිසා ඔබලාට භීතියක් චකිතයක් නොදැනෙනු ඇත.නමුත් ඔවුන් මානවයන්ම නෙවෙයි.

THERE IS NOTHING WRONG WITH THE WORLD.THERE IS A SERIOUS PROBLEM WITH YOUR IDEAS ,YOUR THINKING.THERE IS A SERIOUS PROBLEM WITH YOUR LEADERS.
THERE IS NOTHING WRONG WITH THE WORLD.THERE IS A SERIOUS PROBLEM WITH YOUR IDEAS ,YOUR THINKING.THERE IS A SERIOUS PROBLEM WITH YOUR LEADERS.

අඩෝ ඔරිය අහවල් දවසේ මොකක් හරි වැදගත් දෙයක් වෙනව කියල කියපන්කො අපිට විශ්වාස කරන්න පුලුවන්!![]()