Thanks machanmama danna widiyata oke voice facility eka naha, data only..
Thansk Machanඔව් මංගාවත් ඕකක් තියෙනවා.... ඕකෙන් කෝල් ගන්න බෑ.. Huawei E156G වගේ එකකින් නම් පුලුවන්.. එකේ External ඇන්ටෙනා එකකුත් පුලුවන්.. මන් ගෙදර ගියාම 3g ගැන හිතන්නවත් බැරි තැනකට 3g සිග්නල් ගන්නවා ඇන්ටෙනා එකක් දාලා...![]()
![]()
Thanks machan
machan mama me sim 1ta amatharawa wena sim 1k use karanawaමචන් ඕක Data නම් ඕකට voice එන්නේවත් නැහැ , ඔය සිම් එකට කෝල් ගත්තත් එන්නේ නෑනේ dongle එකේ දාල..
මම හිතන්නේ හරියන එකක් නෑ![]()