ZTE MF100 Dialog Dongle

IShyam

Member
Mar 3, 2011
671
55
0
Machan mama use karanne ZTE MF100 Dialog dongle 1k.....
Habai dan eka unlock karala thiyenne...
Mata machan dongle 1 use karala calls ganna puluwan vidihak gana kiyanawada ?
 
tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
ඔව් මංගාවත් ඕකක් තියෙනවා.... ඕකෙන් කෝල් ගන්න බෑ.. Huawei E156G වගේ එකකින් නම් පුලුවන්.. එකේ External ඇන්ටෙනා එකකුත් පුලුවන්.. මන් ගෙදර ගියාම 3g ගැන හිතන්නවත් බැරි තැනකට 3g සිග්නල් ගන්නවා ඇන්ටෙනා එකක් දාලා... :) :)
 
IShyam

Member
Mar 3, 2011
671
55
0
ඔව් මංගාවත් ඕකක් තියෙනවා.... ඕකෙන් කෝල් ගන්න බෑ.. Huawei E156G වගේ එකකින් නම් පුලුවන්.. එකේ External ඇන්ටෙනා එකකුත් පුලුවන්.. මන් ගෙදර ගියාම 3g ගැන හිතන්නවත් බැරි තැනකට 3g සිග්නල් ගන්නවා ඇන්ටෙනා එකක් දාලා... :) :)
Thansk Machan
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් ඕක Data නම් ඕකට voice එන්නේවත් නැහැ , ඔය සිම් එකට කෝල් ගත්තත් එන්නේ නෑනේ dongle එකේ දාල..
    මම හිතන්නේ හරියන එකක් නෑ:sorry:
     
    IShyam

    Member
    Mar 3, 2011
    671
    55
    0
    මචන් ඕක Data නම් ඕකට voice එන්නේවත් නැහැ , ඔය සිම් එකට කෝල් ගත්තත් එන්නේ නෑනේ dongle එකේ දාල..
    මම හිතන්නේ හරියන එකක් නෑ:sorry:
    machan mama me sim 1ta amatharawa wena sim 1k use karanawa