Call of Duty:Modern Warfare 3 Online ගහමු.

prabuddha1000

Member
Sep 6, 2007
24
0
0
යකෝ, මම කරන්න ඕනා වැඩේ උඹ කරලනේ.. ;);););) එළ එළ මචන්...තැන්කූ වේවා... :yes::yes::yes::yes::yes:

adooo ubatath thanks machan mea wage thread ekak karata..jata wewa!!
digatama mea wage hoda wada karagena yanna..kalekin elakiri aawath eeken loku wadak kara gaththa..elakiri kollo...
 

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    machan ubata oka extracr kaeranna wenne Phonix tool eken machan.........
    ara Steam key eka ne illanne
    uba aran thiyenne Steam Preloded eka..eka nisa thamai ehema illanne.
    eka nisa uba phonix tool eka hoyagena sid file select karala extract kara ganna ita passe
    games file tika enawa ..ita passe uba original exe eka da ganna wei...:)

    ow ban steam key eka thamai illane .
    original exe eka kiwwe , crack ekakda ban ?
    ela ela try ekak dennam,, thanks a lot machan,,
     

    dole

    Active member
  • Jun 1, 2008
    181
    103
    43
    එක එක තැන
    orange-traffic-sign-with-bump-text.jpg
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    ow ban steam key eka thamai illane .
    original exe eka kiwwe , crack ekakda ban ?
    ela ela try ekak dennam,, thanks a lot machan,,

    na machan ..oya steam preloaded ekata wenama exe ekak awa..crack eka newei..steam eken games gannakota exe eka denne game eka relase karama..release karanna issella anith files tika enawa,,exe eka denne na..anna e file eka thamai ona mathaka widiyata...eka danna ona..ara phoanix tool eken extract karama..
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83

    එළ එළ මචන්...මම MW2 එක නම් ගැහුවා Alter එකෙන්..MW3 නම් Try කලේ නැහැ.Hakersලා නම් මචන් Original එකෙත් ඉන්නවා...(හැබැයි ඉතින් Teknogod එකේ, අනිත් ඒවට සාපේක්ෂව වැඩියි තමයි ) :yes::yes::yes::yes:

    :D
     
    • Like
    Reactions: blue_in_rio

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    na machan ..oya steam preloaded ekata wenama exe ekak awa..crack eka newei..steam eken games gannakota exe eka denne game eka relase karama..release karanna issella anith files tika enawa,,exe eka denne na..anna e file eka thamai ona mathaka widiyata...eka danna ona..ara phoanix tool eken extract karama..


    ok machan try ekak dannam..tx machan
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    hahaa.... okkotama kalin server 1k hadana heti denan inna epai.
    eeta passe hemoma wage server hadai !! :D :D :D
     

    lostone

    Member
    Mar 11, 2012
    4
    0
    0
    මම අලුත් update එක දාල බෑලුවා ඒත් server එක හිස් refresh කරාට හරියන්නෙ නෑ.Please help...
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    මම අලුත් update එක දාල බෑලුවා ඒත් server එක හිස් refresh කරාට හරියන්නෙ නෑ.Please help...

    ow bn !! servers pennanne nethi awulak thiyenawa nam thamai ! :(
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    මචන් ඊයේ ඉදලා වැඩ කරන්නේ නෑ. මොකක් හරි අවුලක් ගිහිල්ලා. හිස්ට්‍රි එකේ තියෙනවා සර්වර් 3 එච්චරයි. :( :( :( :( :(
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    TeknoGod එකෙන් TeknoMW3 අලුත් version එක ( TeknoMW3 2.7 ) අද නිකුත් කළා. දැන් 2.7 වලට පහල version වලට එයාල server ඔක්කොම නවත්තලා. :no::no::no::no:

    හොඳම වැඩේ කියන්නේ 2.7 support කරන්නේ original game වලට විතරයි. ඒ කියන්නේ අපි වගේ crack දාගෙන ඉන්න ඒවාට තවදුරටත් TeknoGod එකෙන් game ගහන්න ඉඩ නෑ කියන එක. :growl::growl::growl::growl::growl:

    දැන් ඉතින් දුක තමි රන්ජනී කියල Call of Duty MW1 විතරයි online ගහන්න පුළුවන්.
    :dull::dull::dull::dull::dull:
     
    • Like
    Reactions: blue_in_rio

    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    TeknoMW3 2.6.2 එකෙන් ගහන්න පුළුවන් .. History හරි Favorites වල තියන servers ගහන්න පුළුවන්.. හොඳ වෙලාවට ගහපු හැම server එකක්ම favorite ලිස්ට් එකට add කරා.. favorite එකේ servers නැත්නං sorry තමා...වැඩි විස්තර මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න

    TeknoMW3 official site - http://teknogods.com/
    Regarging this problem - http://teknogods.com/phpbb/viewtopic.php?f=40&t=7007
     

    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    දැන් දාලා බැලුවා ... ඔන්න වැඩ .. උබලත් බලපල්ලා

    i
     
    Last edited: