එළකිරි එකෙ ඉන්න හැමෝම අය එන්න

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    එළකිරි එකෙ ඉන්න හැමෝම අය එන්න

    යාලුවනේ මට මෙකට ඔගලන්ගෙ අදහස් ට්කක් දෙන්න කෝ.මට දැන් වයස 22 එත් අද වෙන තුරු මට කියලා අදරෙ කරන්න කෙලෙක් නැ. එස්කෝලෙ යනදා පටන් අද වන තුරු මං කෙලෙක්ට අදරෙ කරලා නැ.අද අපෙ හැම කෝල්ලෙක්ටම කෙලෙක් ඉන්නවා එත් මං.මම දැන් IT Filed ඒකෙ job ඒකක් කරනවා.මෙක මගෙ පෙර කරපු පවක්ද මට මෙ දැන් පලිසන් දෙන්නෙ.මට ඒක වෙලාවකට ලෝකු තනිකමක් දැනෙනවා දුකක් දැනෙනවා.මට මෙකට ඔගෝල්ලන්ගේන් උත්තරයක් බලාපෝරොත්තු වෙනවා:(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕක හැම කොල්ලටම තියෙන පුරස්නයක් බං
    වෙලාවට එයි හොයාගෙන
    ඒ එනකල් ඉතින් කොච්චර දැගලුවත් වැඩක් නෑ

    ඇත්ත ආදරයක් හොයන්න මහන්සි වෙන්න එපා
    ඒක මහා දුක් ගොඩාක් උහුලන්න වෙන කටුක දෙයක්
    ලොකූ කාලෙකුත් ගත වෙනවා
    අනිත් එක 100% ශුවර් කරන්න බෑ

    ඔය උඔගේ යාලුවෝ කීයෙන් කීදෙනාද බලපන්කෝ දවසක ඒ යාලුවෙලා හිටිය කෙල්ලව බඳින්නේ
    කෙල්ලෝ කියන්නේ වලාකුලු වගේ
    අවුරුදු ගානක් යනකල් ශුවර් කරන්න බෑ
    උඔ තව හොදට ජොබ් එකේ ඉහලට ගිහින් අම්මලට කියලා හොද කෙල්ලෙක් හොයාගනින් බඳින්න
    ඔය ලවු රෙද්දවල් පස්සේ යන්න එපා දුක විතරයි අන්තිමට
     
    • Like
    Reactions: priyankarascorpio

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලෙක් නෑ කියන්නේ උඹ ගිය ආත්මයේදි කරපු පවක් හින්දා ම නෙවෙයි..
    උඹ ආදරයක් ලබන්න පුලුවන් කෙනෙක් වුනත් උඹ ආදරයක් ගැන හිතන්න වේලාවක් වෙන් කරගෙන නැතුව ඇති...
    උඹට උත්සහ කලා නම් බැරි වෙන එකක් නෑ..
    කෙල්ලෝ ඇවිත් බලෙන් ආදරයක් අපෙක්ෂා කරන්න යන්නේ නෑ.. අපි ඒ අයට ආදරය
    පෙන්නුම් කරන්න ඕනේ නැතුව, ආදරයක් අපිව හොයාගෙන එන්නේ බොහෝම කලාතුරයකින් මචන්...
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    මූ කියන ඒවානං අහන්න යන්න එපා උබට ජීවිතේට කෙල්ලෙක් හම්බෙන එකක් නෑ
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    යාලුවනේ මට මෙකට ඔගලන්ගෙ අදහස් ට්කක් දෙන්න කෝ.මට දැන් වයස 22 එත් අද වෙන තුරු මට කියලා අදරෙ කරන්න කෙලෙක් නැ. එස්කෝලෙ යනදා පටන් අද වන තුරු මං කෙලෙක්ට අදරෙ කරලා නැ.අද අපෙ හැම කෝල්ලෙක්ටම කෙලෙක් ඉන්නවා එත් මං.මම දැන් IT Filed ඒකෙ job ඒකක් කරනවා.මෙක මගෙ පෙර කරපු පවක්ද මට මෙ දැන් පලිසන් දෙන්නෙ.මට ඒක වෙලාවකට ලෝකු තනිකමක් දැනෙනවා දුකක් දැනෙනවා.මට මෙකට ඔගෝල්ලන්ගේන් උත්තරයක් බලාපෝරොත්තු වෙනවා:(

    සැලෙන්න එපා, කොහෙන් හරි කෑල්ලක් සෙට් වෙය් බන්, ඕව අපේ හදිස්සියට වෙන්නෙ නෑ, ඒත් එකක්, මේකෙ coollifestyle4u කියල ඌරු පැටියෙක් උඹට ආදරය ගැන උපදෙස් දෙන්න එයි, ඌ කියන ඒව ඇහුවොත් උඹට වෙන්නෙ එක්කො ලිදේ පනින්න නැත්නං

    alone1.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යාලුවනේ මට මෙකට ඔගලන්ගෙ අදහස් ට්කක් දෙන්න කෝ.මට දැන් වයස 22 එත් අද වෙන තුරු මට කියලා අදරෙ කරන්න කෙලෙක් නැ. එස්කෝලෙ යනදා පටන් අද වන තුරු මං කෙලෙක්ට අදරෙ කරලා නැ.අද අපෙ හැම කෝල්ලෙක්ටම කෙලෙක් ඉන්නවා එත් මං.මම දැන් IT Filed ඒකෙ job ඒකක් කරනවා.මෙක මගෙ පෙර කරපු පවක්ද මට මෙ දැන් පලිසන් දෙන්නෙ.මට ඒක වෙලාවකට ලෝකු තනිකමක් දැනෙනවා දුකක් දැනෙනවා.මට මෙකට ඔගෝල්ලන්ගේන් උත්තරයක් බලාපෝරොත්තු වෙනවා:(
    උඹ දවසෙම computer එක ඉස්සරහටවෙලා පුටු රත්කරනවා ඇති ඉතින් කොහෙද කෙල්ලො. ඉස්කොලේ ඇරෙන වෙලාවට ටවුන් පලයන් මං වගේ. :dull:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මූ කියන ඒවානං අහන්න යන්න එපා උබට ජීවිතේට කෙල්ලෙක් හම්බෙන එකක් නෑ

    ඇයි උඹට කෙල්ලෙක් නෑ කියලා මම පලි නෑ නේ බොල..
    ඒ ඉතින් උඹේ කාලකන්නි කම ට නේ වෙන මොනවාට ද
    :baffled::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    සැලෙන්න එපා, කොහෙන් හරි කෑල්ලක් සෙට් වෙය් බන්, ඕව අපේ හදිස්සියට වෙන්නෙ නෑ, ඒත් එකක්, මේකෙ coollifestyle4u කියල ඌරු පැටියෙක් උඹට ආදරය ගැන උපදෙස් දෙන්න එයි, ඌ කියන ඒව ඇහුවොත් උඹට වෙන්නෙ එක්කො ලිදේ පනින්න නැත්නං

    :eek: පව් බං අරූ උඹලාගෙන් උදව් ඉල්ලාගෙන ඇවිත් ඉන්නවා උඹ මෙතන එක එකාව..
    ප්‍රොමොට් කරනවා.. :lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඇයි උඹට කෙල්ලෙක් නෑ කියලා මම පලි නෑ නේ බොල..
    ඒ ඉතින් උඹේ කාලකන්නි කම ට නේ වෙන මොනවාට ද
    :baffled::lol:
    කෙල්ලෙක් ඉන්න එකෙක් කිව්වනං දුන නෑ :(
    උබලා වගේ කොන කපං ඉන්න කාලකන්නියෙක්නං නෙවෙ මම :lol:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    thaman adree karana kenath kawa dawth adree karan epa macahn thamn ta adree karana kenaa thoran eyata eyata loketh wadaa adree karana adree labanawa wagee nemei macahn thamn pana wagee adree karana kenek thamnata nathi unama..mama nam hithanee aa duka widina hithalawath nathi uba nam puduma wasanaa wanthai bn ..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :eek: පව් බං අරූ උඹලාගෙන් උදව් ඉල්ලාගෙන ඇවිත් ඉන්නවා උඹ මෙතන එක එකාව..
    ප්‍රොමොට් කරනවා.. :lol:
    අපේ පු^ කහනවනෙ තොපි වගේ ගමේ අනාත හැත්ත ප්‍රොමෝට් කරන්න :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලෙක් ඉන්න එකෙක් කිව්වනං දුන නෑ :(
    උබලා වගේ කොන කපං ඉන්න කාලකන්නියෙක්නං නෙවෙ මම :lol:

    කෙල්ලෙක් ඉන්නවා කියලා ගමම දන්නවා උඹ නොදන්නවා වුනාට..
    අනික මට කෙල්ලෙක් ඉන්නවා කියලා උඹ මට කියන්නේ ගමට ම කියාගෙන අණ බෙර ගහන්න කියලා ද ? :baffled::lol:
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    :eek: පව් බං අරූ උඹලාගෙන් උදව් ඉල්ලාගෙන ඇවිත් ඉන්නවා උඹ මෙතන එක එකාව..
    ප්‍රොමොට් කරනවා.. :lol:

    Promoting Gay is strictly prohibited :lol: තෙරිය පොන්ස් ?
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    THANKS YALUWANE UBALAGE HAMA UPADESAKMA MATA WTINAWA THANKS.GODAK KARUNU GABWA THIYANAWA.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ පු^ කහනවනෙ තොපි වගේ ගමේ අනාත හැත්ත ප්‍රොමෝට් කරන්න :lol:

    උඹට කතා කරන්න දන්නේ නෑ කියලා හැමෝම දන්නවා බොල..
    අමුතුවෙන් ඒ දේ පෙන්නන්න උත්සහ කරන්න එපා..
    උඹ ලගදි බෑන්ඩ් වේලා ආවා නේ..
    :baffled::lol: