2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අඩෝ ඔරිය අහවල් දවසේ මොකක් හරි වැදගත් දෙයක් වෙනව කියල කියපන්කො අපිට විශ්වාස කරන්න පුලුවන්!:D
    1562_animado.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ අය එන්න පුලුවන් මාස 2ක් මම කියන්නම්. වෙසක් මාසේ හෝ ක්‍රිස්මස් මාසේ තමයි එන්න පුලුවන්.මැයි මාසේ අවේ නැත්නම් දෙසැම්බර් මාසේ.දෙසැම්බර් ආවේ නැත්නම් මැයි,... එන දවස 20 හෝ 21 වගේ දවස්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ අය එන්න පුලුවන් මාස 2ක් මම කියන්නම්. වෙසක් මාසේ හෝ ක්‍රිස්මස් මාසේ තමයි එන්න පුලුවන්.මැයි මාසේ අවේ නැත්නම් දෙසැම්බර් මාසේ.දෙසැම්බර් ආවේ නැත්නම් මැයි,... එන දවස 20 හෝ 21 වගේ දවස්.
    අම්මට හුඩු!:eek:
     
    • Like
    Reactions: XpressM and Genuine
    Mar 1, 2012
    15
    2
    0
    මෙන්න මගේ තාට්තා :D මන් අවුරුදු 5ක් තිස්සෙ හොයන්නෙ :growl: මන් අදුරන යාලුවෙක්ගෙ මාම කෙනෙක් kinkon කියල තමයි මට කිව්වෙ පිටසක්වල ජිවියෙක්නම් එලකිරියෙ ඉන්නව කියල :baffled: ඉතින් මට හිතුන ඒ අපේ තාට්තම වෙන්න ඕන කියල වැඩේ හරි මේ අපේ තාට්තම තමයි :D අපේ තාට්ත කාමරේ බිත්තියේ ගහන් හිටපු පින්තුරෙමයි මෙ අවටාර් එකට දාන් ඉන්නෙත් :eek: මේ නම් අපේ තාට්තම තමයි අනේ තාට්තේ කවද්ද ගෙඩර එන්නෙ :( අම්ම අරහෙ වෙන අන්කල් කෙනෙක් ගේන්න හදනවා :frown: ඊට කලින් එන්න තාට්තේ නැට්තම් අපි අනාතයි :sorry:
     
    • Like
    Reactions: GuneBhai

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මෙන්න මගේ තාට්තා :D මන් අවුරුදු 5ක් තිස්සෙ හොයන්නෙ :growl: මන් අදුරන යාලුවෙක්ගෙ මාම කෙනෙක් kinkon කියල තමයි මට කිව්වෙ පිටසක්වල ජිවියෙක්නම් එලකිරියෙ ඉන්නව කියල :baffled: ඉතින් මට හිතුන ඒ අපේ තාට්තම වෙන්න ඕන කියල වැඩේ හරි මේ අපේ තාට්තම තමයි :D අපේ තාට්ත කාමරේ බිත්තියේ ගහන් හිටපු පින්තුරෙමයි මෙ අවටාර් එකට දාන් ඉන්නෙත් :eek: මේ නම් අපේ තාට්තම තමයි අනේ තාට්තේ කවද්ද ගෙඩර එන්නෙ :( අම්ම අරහෙ වෙන අන්කල් කෙනෙක් ගේන්න හදනවා :frown: ඊට කලින් එන්න තාට්තේ නැට්තම් අපි අනාතයි :sorry:
    :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙන්න මගේ තාට්තා :D මන් අවුරුදු 5ක් තිස්සෙ හොයන්නෙ :growl: මන් අදුරන යාලුවෙක්ගෙ මාම කෙනෙක් kinkon කියල තමයි මට කිව්වෙ පිටසක්වල ජිවියෙක්නම් එලකිරියෙ ඉන්නව කියල :baffled: ඉතින් මට හිතුන ඒ අපේ තාට්තම වෙන්න ඕන කියල වැඩේ හරි මේ අපේ තාට්තම තමයි :D අපේ තාට්ත කාමරේ බිත්තියේ ගහන් හිටපු පින්තුරෙමයි මෙ අවටාර් එකට දාන් ඉන්නෙත් :eek: මේ නම් අපේ තාට්තම තමයි අනේ තාට්තේ කවද්ද ගෙඩර එන්නෙ :( අම්ම අරහෙ වෙන අන්කල් කෙනෙක් ගේන්න හදනවා :frown: ඊට කලින් එන්න තාට්තේ නැට්තම් අපි අනාතයි :sorry:

    astha thamai kotu paninna yanne! :rofl::rofl::rofl::rofl:
     
    මෙන්න මගේ තාට්තා :D මන් අවුරුදු 5ක් තිස්සෙ හොයන්නෙ :growl: මන් අදුරන යාලුවෙක්ගෙ මාම කෙනෙක් kinkon කියල තමයි මට කිව්වෙ පිටසක්වල ජිවියෙක්නම් එලකිරියෙ ඉන්නව කියල :baffled: ඉතින් මට හිතුන ඒ අපේ තාට්තම වෙන්න ඕන කියල වැඩේ හරි මේ අපේ තාට්තම තමයි :D අපේ තාට්ත කාමරේ බිත්තියේ ගහන් හිටපු පින්තුරෙමයි මෙ අවටාර් එකට දාන් ඉන්නෙත් :eek: මේ නම් අපේ තාට්තම තමයි අනේ තාට්තේ කවද්ද ගෙඩර එන්නෙ :( අම්ම අරහෙ වෙන අන්කල් කෙනෙක් ගේන්න හදනවා :frown: ඊට කලින් එන්න තාට්තේ නැට්තම් අපි අනාතයි :sorry:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    NipunaPraveen

    Member
    Jul 25, 2011
    437
    25
    0
    කෝ මයි අප්පොච්ච මාව දැකල ආයෙත් පැනල ගිහින්ද :(

    අප්පොච්චව හොඳ දොස්තර මහත්තයෙකුට පෙන්නලා බෙහෙත් අරන් දෙන්න කොලුවෝ. පෙන විදිහට නම් උබේ අප්පොච්චට මාරම සීරියස් ලෙඩක් හැදිලා තියෙනවා. :P:P:P:P:P
     
    ඔව් අපෙ තාට්තගෙ ලෙඩේ දැන් හොදටම වැඩි වෙලා වගේ :( බෙහෙත් අරන් දෙන්න එක්ක යන්නවත් මන් දන්නෙ නෑනෙ තාට්ත දැන් කොහෙද ඉන්නෙ කියල :no: මීට අවුරුදු 5කට කලින් අපේ තාට්ත ගෙරින් පැනල ගියා අම්මයි මමයි නන්ගිල දෙන්නයි අක්කල තුන් දෙනයි අයියවයි මල්ලිවයි දාල :dull: කොහොමහරි ඉන්න තැනින් හොයාගෙන පිටරට පිස්සන් කොටුවකවත් නවත්තන්න කියල හිතන් ඉන්නෙ :yes: අපේ තාට්ත පව් :sorry:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග

    තාත්තාට විතරක් නෙවේ සිය පවුලටම අරන් දෙන්න
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මේ අය එන්න පුලුවන් මාස 2ක් මම කියන්නම්. වෙසක් මාසේ හෝ ක්‍රිස්මස් මාසේ තමයි එන්න පුලුවන්.මැයි මාසේ අවේ නැත්නම් දෙසැම්බර් මාසේ.දෙසැම්බර් ආවේ නැත්නම් මැයි,... එන දවස 20 හෝ 21 වගේ දවස්.

    එල එල..!

    ඒත් මොකද්ද බන්ස් මේකෙ තේරුම?? 2012 දෙසැම්බර් මාසෙ ආවෙ නැත්නම් මැයි මාසෙ එන්නෙ කෝමද? 2013 මැයිද?
    :eek::eek:
     
    Mar 1, 2012
    15
    2
    0
    එල එල..!

    ඒත් මොකද්ද බන්ස් මේකෙ තේරුම?? 2012 දෙසැම්බර් මාසෙ ආවෙ නැත්නම් මැයි මාසෙ එන්නෙ කෝමද? 2013 මැයිද?
    :eek::eek:
    අපේ තාට්ත ලේඩ වෙලා ඉන්නෙ අන්කල් එයාට වද දෙන්න එපා :frown: ඕව හොද සිහියෙන් කියන ඒව නෙවේ :no:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    එල එල..!

    ඒත් මොකද්ද බන්ස් මේකෙ තේරුම?? 2012 දෙසැම්බර් මාසෙ ආවෙ නැත්නම් මැයි මාසෙ එන්නෙ කෝමද? 2013 මැයිද?
    :eek::eek:

    2012 දෙසැම්බර් වල ආවේ නැත්නම් එන්නේ 2012 මැයි වල 13 නෙවේ
    එකනේ 2012 පිටසක්වල ජීවින්ගේ වර්ෂය කියලා නම් කරලා තියෙන්නේ ;)
    පිටසක්වල ජීවින්නේ උන්ට අවුරැද්ද පටන්ගන්නේ දෙසැම්බර් වලින්
     
    Status
    Not open for further replies.