මේකයි සිද්දිය මචන්ලා, අපි මෙතන තම්බින්ට බැන බැන ඉඳල වැඩක් නැහැනේ, අපි බවුද්දයෝ විදියට මොනවා හරි දෙයක් කරන්න ඕනේ, මේ ලගදී මට හදිස්සියකට ඕන වෙලා, අන්තර්ජාලේ හැමතැනම හෙව්වා පැය 3 ක් 4 ක් දාන්න බණ ටිකක්, එත් මට හොයා ගන්න බැරි උනා, ඉතින් මට හිතුන ඉගන ගත්තු දෙයින් වැඩක් කරන්න කියල, නොමිලේ ඕනෑම බුදු දහමට අදාළ දෙයක් ලෝකේ ඕනෑම කෙනෙකුට ලබාගන්න පුළුවන් විදියට වෙබ් අඩවියක් නිර්මාණය කරන්න ,
ඒකට
පොත් පත්
කවි බණ
පිරිත්
බණ දේශනා
බෝධිපූජා කවි
ජාතක කථා
ඔයාලගේ පන්සල් වල ගමේ සංවිධානය කරන ආගමික වැඩසටහන් වල විස්තර
වගේ අපේ ආගමට අදාළ වන හැම දේම දාල හදන්න,
මොකද ඔයාල කියන්නේ? මගේ අදහස හොඳයිද? මේකට ඔයාලගේ උදව් මට දෙනවද? එහෙම වෙබ් අඩවියක් පටන් ගන්නවානම් ඒකට දාන්න හොඳ නමකුත් යෝජනා කරන්න, එත් එක සරල කෙටි නමක් වෙන්න්න ඕනේ, ඕනෑම කෙනෙකුට මතක හිටින සහ සිංග්ලිෂ් වලින් ලියද්දි පැටලෙන්නේ නැති අකුරු තියන එකක් වෙන්නත් ඕනේ
Onna Ehenam Vote Kala Hamotama Kiyanawa Oyaalage Hayiyen Mage Mahansiyen Me Weddi Site Eke Home Page Eke Weda Iwarayi
Thread Eka Patan Gaththe 11.38AM Dan 16.29PM

Ehenam Ithin Umbala Gaawa Thiyana Buddagamata Sambanda Dewal Mata Mediafire upload karala PM ekak ho mail ekak daanna, [email protected] ekata

Last edited: