මොල්ද හු*තො ? උ කරන්නෙ උගෙ හම්බ ආගමෙ කැ* කම වහගන්න එක තොට එක තෙරෙන්නෙ නැද්දඑළකිරි එකට ටික කාලෙක් ඉඳන අන්තවාදී තර්ජන තිබ්බා. එවුන් ටික කාලෙකින් බෑන් වෙලා ගියා. නමුත් මේ බොරලුගොඩ කියන පුද්ගලයා දැන් බෑන් නොවී තමන්ගේ අරමුණ ඉශ්ට කරගන්න ක්රමයක් ගොයාගෙන තියෙන්නේ. මුලින්ම මෙයා ආවේ සහෝදරත්වයෙන්. හැබැයි තමන් ෆේක් එකක් කියලා කියාගෙනම. එකට හේතුව විදිහට කිව්වේ තමන්ගේ නියම අයිඩී එක මුස්ලිම් කියලා දැන ගත්තොත් ඒක ගැටලුවක් වෙයි කියන එක මත.
මිනිහාගේ දෙවනි ත්රෙරෙඩ් එකෙන්ම ගල් ගහලා මරන එක සාධාරණීකරණය කරා. ඊට පස්සේ ටිකෙන් ටික වලියට ඇදුනා සිංහල අයත් එක්ක. මෙයා එක තැනක කිව්වා "මම ආගම්වාදයක් ඇතිකරන්නේ නෑ" කියලා හැබැයි ඒකම තමයි මෙයාගේ අරමුණ. තව දෙයක් කරනවා මෙයා ඒක තමයි අර බුදුදහමට අපහාස කරලා කුණු ත්රෙඩ් දාන උන්ගේ සුදුහුණු ගාන එක. එහෙම කිය කිය තව ත්රෙඩ් එකක් දැම්මා "මම බුදු දහමට අපහාස කරන්නේ නෑ කියලා". ඔන්න මිනිහාගේ දිව දෙකේ කතා.
දැන් අලුත් වැඩ කීපයක්ම පටන් ගෙන තියෙනවා. එකක් තමයි වෙන අරමුණක් වෙනුවෙන් දාපු ත්රෙඩ් එකකට පැනලා ඒකේ වලියක් ඇදගන්න එක. ඒ වගේ වෙලාවට තර්ජනය කරන්නත් මිනිහා පසුබට වෙන්නේ නෑ. "මගේ වැඩ තවත් උග්ර වෙනවා" කියලා එක තැනක කිව්වා. පළවෙනි ත්රෙඩ් එකේ සහෝදරත්වයයි දැන් කරන දේවල්වලයි වෙනස බලන්න.
නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් ගහන තත්වයට ගන්න එපා කියල මම එළකිරි එකේ ජාතිමාමක අයගෙන් ඉල්ලනවා.





ඉයෙ එලියට ආවේ 
