ඔන්න ඕක අල්ලලා දාපල්ලා.... මම ඒ වෙලාවෙත් කිව්වෙ සාධක නැතුව පිළිගන්න බෑ කියල........ අනික ලොක්කත් සද්දක් නෑ........ මචං දිය‘කුස්, ගයා......ඔන්න ඕව අල්ලලා දාපල්ලා බං....... ඌ කරපු දේම උඹල කරන්න ඕන නෑනේ............. :(:(:(:(