Questions in girls mind when asked for party....!!!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බෝතලේ ප්ලේන්ටි ද දන්නේ නෑ තියෙන්නේ !! ::baffled: මු ප්ලේන්ටි ගහල පාන් බාගයක් කාපු ලක්ෂණ තියෙන්නේ !! :lol:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    බෝතලේ ප්ලේන්ටි ද දන්නේ නෑ තියෙන්නේ !! ::baffled: මු ප්ලේන්ටි ගහල පාන් බාගයක් කාපු ලක්ෂණ තියෙන්නේ !! :lol:

    :yes: බොතලේ ඇතුලේ ඉගුරැ කැල්ලකුත් පාවෙනවා;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නම් පාන් බාගයක් බැඳගෙන කැළණි ගඟට පනිනවා බන් !! :P
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    බෝතලේ ප්ලේන්ටි ද දන්නේ නෑ තියෙන්නේ !! ::baffled: මු ප්ලේන්ටි ගහල පාන් බාගයක් කාපු ලක්ෂණ තියෙන්නේ !! :lol:

    අඩෝ සිරාවට මතකද එදත් අපි බෝතලේ ඉල්ලුවට දුන්නේ නෑ පෙන්නුවා විතරයි :eek::eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ සිරාවට මතකද එදත් අපි බෝතලේ ඉල්ලුවට දුන්නේ නෑ පෙන්නුවා විතරයි :eek::eek:

    ඔව් ඔව් මූ ප්ලේන්ටි පුරවල පඩ ෂෝ දානවා මයේ හිතේ !! :sorry:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේවට තමා කියන්නේ අතින් අරන් තියා ගන්නවා කියල.දැන් ඉතින් අද දවසටම ඇති..විස්කි වලට අපහාස කරන්න එපා යකෝ.. පාන් කකා විස්කි බොන එකෙක් දැක්කමයි..:rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නමටනන් බොනපාර්ට් ල. හැබැයි බෝතලේ දැක්ක ගමන් වෙරි වෙලා පිස්සු කෙළිනව කියල තමයි අපි දන්නෙ..

    හයියෝ..බොන්න බැරිනන් අපි වගේ එලකිරි වගේ ඉන්න ඕනි. බොරු ෂෝ එකට බොන්න ගිහින් කබරයා දාගෙන කාණු ගානෙ නිදාගෙන කොට්ටෙ වෙනුවට පාරෙ ඉන්න බල්ලො තුරැල් කරගෙන....

    අයියෝ රත්නෙ..

    ලිද විතරමයි..
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔව් ඔව් මූ ප්ලේන්ටි පුරවල පඩ ෂෝ දානවා මයේ හිතේ !! :sorry:

    :lol::lol::lol::lol:

    මූ වැඩට ගියාම අක්කා, ප්ලේන්ටි පුරවනවා ඇති මූ ඉතින් රසයක් දන්න එකෙක්ද බන්, අපිට නීට් ගහනවා කියන්නේ ප්ලේන්ටි තමයි