Questions in girls mind when asked for party....!!!

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    නමටනන් බොනපාර්ට් ල. හැබැයි බෝතලේ දැක්ක ගමන් වෙරි වෙලා පිස්සු කෙළිනව කියල තමයි අපි දන්නෙ..

    හයියෝ..බොන්න බැරිනන් අපි වගේ එලකිරි වගේ ඉන්න ඕනි. බොරු ෂෝ එකට බොන්න ගිහින් කබරයා දාගෙන කාණු ගානෙ නිදාගෙන කොට්ටෙ වෙනුවට පාරෙ ඉන්න බල්ලො තුරැල් කරගෙන....

    අයියෝ රත්නෙ..

    ලිද විතරමයි..

    ගෙදර කියලත් වැඩි වෙනසක් නෑ බන් :lol::lol:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නමටනන් බොනපාර්ට් ල. හැබැයි බෝතලේ දැක්ක ගමන් වෙරි වෙලා පිස්සු කෙළිනව කියල තමයි අපි දන්නෙ..

    හයියෝ..බොන්න බැරිනන් අපි වගේ එලකිරි වගේ ඉන්න ඕනි. බොරු ෂෝ එකට බොන්න ගිහින් කබරයා දාගෙන කාණු ගානෙ නිදාගෙන කොට්ටෙ වෙනුවට පාරෙ ඉන්න බල්ලො තුරැල් කරගෙන....

    අයියෝ රත්නෙ..

    ලිද විතරමයි..

    :lol::lol::lol: යකෝ මෙහෙම අපහාස කරන්න එපා බන්...
     
    • Like
    Reactions: urajdrlk

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේවට තමා කියන්නේ අතින් අරන් තියා ගන්නවා කියල.දැන් ඉතින් අද දවසටම ඇති..විස්කි වලට අපහාස කරන්න එපා යකෝ.. පාන් කකා විස්කි බොන එකෙක් දැක්කමයි..:rofl::rofl:

    :lol::lol::rofl: හොදි ඕන නෑලු බන් !!
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :lol::lol::rofl: හොදි ඕන නෑලු බන් !!

    මට පෙන්නේ බන් අර දතා මුගේ කටේ දත්සෙට් එකත් එක්කම දිවත් අරන් දාලද කොහෙද..නැත්තන් මොලේ පන තියන එකෙක් කරන වැඩද බන් මු මේ කරන්නේ...:confused::confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මට පෙන්නේ බන් අර දතා මුගේ කටේ දත්සෙට් එකත් එක්කම දිවත් අරන් දාලද කොහෙද..නැත්තන් මොලේ පන තියන එකෙක් කරන වැඩද බන් මු මේ කරන්නේ...:confused::confused:

    දතාට කරන්න දෙයක් නෑ බන් ඌ එල පොර මු වගේ (edit :P) නෙමේ !! මොලයක් නැති බස් කාරය !! :baffled:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මට පෙන්නේ බන් අර දතා මුගේ කටේ දත්සෙට් එකත් එක්කම දිවත් අරන් දාලද කොහෙද..නැත්තන් මොලේ පන තියන එකෙක් කරන වැඩද බන් මු මේ කරන්නේ...:confused::confused:

    පව් බන්..අහින්සකයා..මොලේ කොලොප්පන් වෙලා පිස්සු කෙලිනවා.. කිඹුල තමයි වග කියන්න ඕනි..:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නෙයා එදා බෝතලයක් පෙන්නුවා මම ඔය මාර්ක් කරලා තියෙන ප්‍රමානෙ තමා ඌ බීලා තියෙන්නේ .. මු කියනවා ඌ නීට් උත ගැහුවලු කෝක් දාලත් ගැහුවලු ඔය ජුන්ඩ !! මට ලැගාටයි ෆුල් හිනා !! බොරු නෙමේ මේක සිරාම සිරා !! :baffled:

    118p1yx.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::no: පාන් නෙවේ බොල, පේස්ට්‍රි වගයක්......!! :yes:

    පේස්ට්‍රි එක්ක පිපිඤඤා කනවද බොල ? අපේ ඇස් පොට්ට නෑ උඹ කලින් දවසේ ඉතුරු පාන් බාගේ නේද කෑවේ ? :baffled: