නමටනන් බොනපාර්ට් ල. හැබැයි බෝතලේ දැක්ක ගමන් වෙරි වෙලා පිස්සු කෙළිනව කියල තමයි අපි දන්නෙ..
හයියෝ..බොන්න බැරිනන් අපි වගේ එලකිරි වගේ ඉන්න ඕනි. බොරු ෂෝ එකට බොන්න ගිහින් කබරයා දාගෙන කාණු ගානෙ නිදාගෙන කොට්ටෙ වෙනුවට පාරෙ ඉන්න බල්ලො තුරැල් කරගෙන....
අයියෝ රත්නෙ..
ලිද විතරමයි..

යකෝ මෙහෙම අපහාස කරන්න එපා බන්...මේවට තමා කියන්නේ අතින් අරන් තියා ගන්නවා කියල.දැන් ඉතින් අද දවසටම ඇති..විස්කි වලට අපහාස කරන්න එපා යකෝ.. පාන් කකා විස්කි බොන එකෙක් දැක්කමයි..![]()

හොදි ඕන නෑලු බන් !!ගෙදර කියලත් වැඩි වෙනසක් නෑ බන්![]()

දැනුවත් කරාට ස්තූතියි + 7හොදි ඕන නෑලු බන් !!

මට පෙන්නේ බන් අර දතා මුගේ කටේ දත්සෙට් එකත් එක්කම දිවත් අරන් දාලද කොහෙද..නැත්තන් මොලේ පන තියන එකෙක් කරන වැඩද බන් මු මේ කරන්නේ...![]()
) නෙමේ !! මොලයක් නැති බස් කාරය !! 
මට පෙන්නේ බන් අර දතා මුගේ කටේ දත්සෙට් එකත් එක්කම දිවත් අරන් දාලද කොහෙද..නැත්තන් මොලේ පන තියන එකෙක් කරන වැඩද බන් මු මේ කරන්නේ...![]()

පාන් නෙවේ බොල, පේස්ට්‍රි වගයක්......!!
![]()