බඩ පිරෙන්න කන්න ඕනි හරියැ..
පස්සෙ කෑවෙ නැහැ කන්න බැරිවුනා කියල අනන් මනන් කියන්න ලෑස්ති වෙන්න එපා හරියැ..
![]()

උඹලනන් රෑටත් මෙහෙන්ම කාලා යයි වගේ..මට රෑ කෑමට සෙව් වෙන්න වෙන්නෙ නැහැනෙ.. රෑට එන්න විදිහක් නැහැනෙ මට..
උඹ මට අර වැඩේ කරල දුන්නෙ නැහැනෙ![]()

අයි උබටත් රෑට ගිහින් පරක්කු උනොත් ටොකුද![]()

උඹලනන් රෑටත් මෙහෙන්ම කාලා යයි වගේ..මට රෑ කෑමට සෙව් වෙන්න වෙන්නෙ නැහැනෙ.. රෑට එන්න විදිහක් නැහැනෙ මට..
උඹ මට අර වැඩේ කරල දුන්නෙ නැහැනෙ![]()

රෙද්දක් කතා කරනවා..යකෝ කෑමට එන්න නෙට් නැහැ.. ගමය මගේ පැකේජ් එක අන්ලිමිට් එකක් කරනවා කිව්වා..දැන් පොරොන්දු අමතක වෙලා ගමයාට![]()

තොපි දැන් යුරාව බයිට් කිරිල්ල නවත්තනවද නැද්ද?
ආයෙ නොකීව කියන්න එපා රජෝ........දැන්මම නවත්ත පල්ලා....තේරුණාද?
තරියා...අර ගොබ්බය කියන කෑල්ල අයින් කරපං...........
පස්සේ මමත් මේක එඩිට් කරන්නම්........

දතාට කරන්න දෙයක් නෑ බන් ඌ එල පොර මු වගේ ගොබ්බයෙක් නෙමේ !! මොලයක් නැති බස් කාරය !!![]()

ඉතින් තෝ මොන හුයන්නකටද යකෝ මොලයක් නැති බස් කාර ගොබ්බයෙක් හොයාගෙන ආවේ ලැප හදා ගන්න......?? යන්න තිබුනනේ උඹට සොෆ්ට්ලොජික්.....?? 

Me balapanko ban.. 2gb labbak tiyagena thawa unlimited illanawa....
thoge wala balillata 2gb ithin 1k dawasin iwara wenawa thama ithin....ekata mama monawa karannada![]()

ඉතින් තෝ මොන හුයන්නකටද යකෝ මොලයක් නැති බස් කාර ගොබ්බයෙක් හොයාගෙන ආවේ ලැප හදා ගන්න......?? යන්න තිබුනනේ උඹට සොෆ්ට්ලොජික්.....??

මම ඔන්ලයින් වැල බලන්නෙ නැහැ බන්.. ඩවුන්ලොඩ් කරනවා විතරයි..පස්සෙ බලන්න![]()

තොපි දැන් යුරාව බයිට් කිරිල්ල නවත්තනවද නැද්ද?
ආයෙ නොකීව කියන්න එපා රජෝ........දැන්මම නවත්ත පල්ලා....තේරුණාද?
තරියා...අර ගොබ්බය කියන කෑල්ල අයින් කරපං...........
පස්සේ මමත් මේක එඩිට් කරන්නම්........
ඉතින් තෝ මොන හුයන්නකටද යකෝ මොලයක් නැති බස් කාර ගොබ්බයෙක් හොයාගෙන ආවේ ලැප හදා ගන්න......?? යන්න තිබුනනේ උඹට සොෆ්ට්ලොජික්.....??
sara wadida manda???![]()