Tilina,Dulaj ge awasan gamana.....!!!!!!!!!!!!

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මචන්ලා මේක මම අදයි දැකේ උබලනම් කලින් දැකල ඇතී :frown:

    මේක බලලාවත් Bike වල යන උන් පරිසමින් පලයල්ලා :growl: :nerd:

    මගේ ඇගත් හිරි වැටුන කොල්ලො දෙන්න හැප්පිලා ඉන්න හැටි දැක්කම :( :(


    පව් මුන් දෙන්න කෙල්ලක්ගෙ සීන් එකක් නිසාලුනේ උනේ කෙල්ල බූට් එක තියල ඒකෙ අව්ලට ස්පීඩ් ගිහින් වැදිල තියෙන්නෙ :growl: :growl::growl::growl::growl::growl::growl:

    වැදිල ගොඩක් වෙලා යනකන් කවුරුවත් ලන් උනේ නැතිලූ


     
    Last edited:
    • Like
    Reactions: cryztalz