Tilina,Dulaj ge awasan gamana.....!!!!!!!!!!!!

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පවු බන් තරුන ජීවිත දෙකක්... බයික් පදින හෑමෝම දෑන ගන්න ඕනෙ.. බයික් එකකට තනියම හිටගන්න බෑ කියල.. වාහනයක් නම් හෑප්පුනත් මොනාම හරි සෙල්ලමක් දාල බේරගන්න පුලුවන්.. ඒත් බයික් එකක් බේරගන්න ගොඩක් අමාරුයි.. මොකද බයික් එක කෙලින් ඉන්නෙ අපේ බෑලස් එකෙන් නිසා....
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    apo paw ban, mamath speed bike padapu ekek. eka parak maarayage katata gihin awe, dan bike padinnema na wadiya. Naya wela hari vehicle kattak gaththa. mama hamotama kiyanne please machan parissamen
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    ape godak unta oya puke amaruwa thiyenawa bike ekak gaththama eken haiyen sadde enna paddama hithanne porawal kiyala eth anthimata wenne nikan jiwath wela inna minissu duk widina eka thamai. meke widiyata nam mu kelagen gihin thiyenawa

    mamath dan 9yrs idala bikes padinawa eth puke amaruwatai,wada dannai nam padinne nahe. ikman keti kiyanne mekata thamai

    RIP brother. meka anith ayatath hoda padamak
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    මේ වීඩියෝ එක බලල යන ගමන් තමයි මමත් අනතුරට පත් උනේ

    පව් මුන් දෙන්න කෙල්ලක්ගෙ සීන් එකක් නිසාලුනේ උනේ කෙල්ල බූට් එක තියල ඒකෙ අව්ලට ස්පීඩ් ගිහින් වැදිල තියෙන්නෙ
    වැදිල ගොඩක් වෙලා යනකන් කවුරුවත් ලන් උනේ නැතිලූ

    බයික් පදිනව කියන එක ඇත්තටම ගොඩක් බයානක වැඩක්. විශේශයෙන් ලන්කාවේ
    මොකද ලොකු බයික් එකක් පදින්න හරියට පාරක් නෑ. ඒ වගේමයි බල්ලෝ පනිනව පාරට ෆුට් සයිකල් කාරයෝ යන්නෙ පිස්සො වගේ ඉතින් කොහෙද බයික් පදින්නේ.

    අපි කොච්චර හොදට ගියත් මොන වැඩකාරය උනත් වෙන කෙනෙක් කරන හරක් වැඩක් නිසා අනතුරක් වෙන්න යන්නේ සුලු වෙලාවක් .
    අනුන් නිසා අපිත් අමාරුවෙ වැටෙනව.
    මමත් හොදට බයික් පැදපු පදින කෙනක් ලොකුව කියවනව නෙවෙයි මචන්ලා
    මටත් දැන් කෙලවිලා තියෙන්නෙ ඒකයි කියන්නෙ .
    තව එකෙක් බේරගන්න .
    අනිත් එක අනතුරක් උනාම ලන්කාවෙ මිනිස්සු හැමතිස්සෙම වැරදද පටවන්නේ ලොකු වාහනේ පදවපු කෙනාට.
    උදාහරනයක් ගත්තොත් ෆුට් ස්යිකල් එකකුයි යතුරු පැදියකුයි අනතුරක් උනොත් හමෝම වරදක් නැතත් වරද පටවන්නේ යතුරු පැදි කරුට.
    පරිස්සමින් බයික් පදින්න.
    තමන් කොච්චර වැඩකාරයෙක් උනත් කෙලවෙන්න යන්නේ ඉතාම සුලු වෙලාවක්.


    RIDE SMART RIDE SAFE
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002015B.gif