ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    යාළුවා මගේ ෆෝන් එකේ තියෙන්නේ
    android froyo 2.3.3 ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    මම දැන් මේකට gingerbread දාන්නයි හදන්නේ
    මට දැනගන්න ඕනි ෆෝන් එක රූට් කරලා gingerbread දාන්නද
    gingerbread දාලා රූට් කරන්නද කියලා......................................

    PM කලා මචෝ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    කියෙව්වා මචෝ,,,,,,,,,,,,,
    මම එහෙනම් ෆෝන් එක රූට් කරන්ඩ try එකක් දෙන්නම්.............

    ඕව් custom rom එකක් දාන්න කලින් රූට්‌ කරලා ඉන්න ඕනා. මුලින්ම රූට්‌ කරන්න ඊට පස්සේ custom recovery එකක් දාන්න ඕනා ඊයේ මම දුන්න ලින්ක් එකේ ඔක්කොම තියෙනවා මචෝ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පිස්සු පුසා;12264456 said:
    Root කරලා custom rom එකක් දැම්මට පස්සේ ආයේ ඕන උනොත් root එක එහෙම්මම තියෙද්දී original rom එකක් දාන්න බැරිද :confused:

    Official ROM එකක් දැම්මොත් root access නැතුව යනවා එහෙනම් කරන්න ඕනා root කරපු official rom එකක් හොයාගන්න ඕනා.
     
    Official ROM එකක් දැම්මොත් root access නැතුව යනවා එහෙනම් කරන්න ඕනා root කරපු official rom එකක් හොයාගන්න ඕනා.
    හරි rootනැති උනත් කමක් නැහැ official rom එකක් දැම්මොත් අයෙත් manufacturer ගෙන් එන official updates එහම ගන්න පුලුවන්ද
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පිස්සු පුසා;12264593 said:
    හරි rootනැති උනත් කමක් නැහැ official rom එකක් දැම්මොත් අයෙත් manufacturer ගෙන් එන official updates එහම ගන්න පුලුවන්ද

    :yes::yes::yes:
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    මචෝ මගේ එකේ Android OS, v2.1 (Eclair) එක තියෙන්නේ .. මට මචන් අර පූසා කතා කරන application එක දාගන්න බැරිද මචෝ.?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    Good news මචන් මේක GingerBreak වලින් කොර ගන්න පුළුවන්ලු වැඩිය දුක විදින්න ඕනි නෑ :lol:

    http://forum.xda-developers.com/showthread.php?t=1197991

    මෙන්න මේක මුල ඉදන් කියවන්න හොදද ඊට පස්සේ අයේ පාරක් කියවන්න. තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් මේ නුලේ හරි මට PM එකක් හරි දාන්න පුළුවන් හැටියට කියල දෙන්නම්.

    0002041D.gif

    අනේ යාළුවා මෙච්චර වෙලා try කරා
    මෙලොදෙයක් කරගන්ඩ බැරිඋනා...............
    ඔයාට පුළුවන් වෙලාවක පොඩ්ඩක් කියලා දෙනවද .........................
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    0002041D.gif

    අනේ යාළුවා මෙච්චර වෙලා try කරා
    මෙලොදෙයක් කරගන්ඩ බැරිඋනා...............
    ඔයාට පුළුවන් වෙලාවක පොඩ්ඩක් කියලා දෙනවද .........................

    මොකක්ද බන් කරගන්න ඕනේ?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ වගේ හොද වෙඩ වලට අපිත් සහයෝගය දෙන්න ඕනේ.. :yes::yes:
    :):):):)

    යාළුවා මගේ ෆෝන් එකේ තියෙන්නේ
    android froyo 2.3.3 ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    මම දැන් මේකට gingerbread දාන්නයි හදන්නේ
    මට දැනගන්න ඕනි ෆෝන් එක රූට් කරලා gingerbread දාන්නද
    gingerbread දාලා රූට් කරන්නද කියලා......................................
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :):):):)

    යාළුවා මගේ ෆෝන් එකේ තියෙන්නේ
    android froyo 2.3.3 ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    මම දැන් මේකට gingerbread දාන්නයි හදන්නේ
    මට දැනගන්න ඕනි ෆෝන් එක රූට් කරලා gingerbread දාන්නද
    gingerbread දාලා රූට් කරන්නද කියලා......................................

    root නොකර දන්නා පුලවන් වෙන්නේ ඔයාගේ ෆොනේ එකට official gingerbread නිකුත් කරලා නන විතරයි.

    එහෙම නිකුත් කරලා නැත්තන් root කරගෙන හොද ROM එකක් බලලා දාගන්න..

    Android ගෙන වැඩිය නං දන්නේ නැ..
     
    Status
    Not open for further replies.