එළකිරියේ සියළු සාමාජිකයන්ට

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    එළකිරියේ සියළු සාමාජිකයන්ට

    මම මේ මේවගේ ත්‍රෙඩ් එකක් දාන පලවෙනි වතාව මචන්ලා... මම එළකිරියට ඇවිල්ලා වැඩි කාලයක් නෑ... නමුත් මම මේ හිටපු කාලයෙන් එළකිරියෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.... ඒ දවස් වල පුදුම විදිහට වටින ත්‍රෙඩ් එළකිරියේ ගියා..... නමුත් ටික දවසක ඉදන් එළකිරිය එන්න එන්න පිරිහෙනවා.... එහෙම වෙන්නේ ෆේක් ID වලින් ඇවිල්ලා පිස්සු කෙලින පොරවල් නිසා....
    අද මම මේ කියන්න යන දේට මට ඉස්සරින් ආපු සිනියර් මෙම්බස්ලත් එකගවෙයි කියලා මම හිතනවා......මොකද මම දන්න දේට වඩා එයාලා එළකිරිය ගැන ගොඩක් දේවල් දන්න නිසා........

    මේ ෆේක් කාරයො ඇවිල්ලා ආගම් වලට බැනලා ත්‍රෙඩ් දානවා, තව අපේ සිනියර් මෙම්බස්ලට බැනලා රෙප්, Comments, පෝස්ට් දානවා.... උන්ගේ එකම අරමුන වෙන්නේ අපිව අවුස්සන එක...... මමත් ඊයේ එකෙක්ට බැන්නා... නමුත් ඒවෙලාවේ මගේ යාලුවෝ ටිකක් කියපු දෙයක් තමා, "මොලෙන් කල්පනා කරලා වැඩ කරපන් කියලා". එතකොට තමා මට සිද්දිය තේරුනේ.......
    මුන්ට ඔනේ අපිව තරහාගස්සන්න... අපේ තරහා ඉක්මවලා ගිහිල්ලා හොද කුණුහරප දෙකක් කිවාහම තමා මුගේ වැඩේ සාර්ථක වෙන්නේ..... එතකොට උටත් පුලුවන්නේ අපිව රිපෝර්ට් කරන්න...... මේවා මුන්ගේ සිගිති ආතල්.... මේ වගේ එවුන්ට දෙන්න පුලුවන් එක හොද දඩුවමක් තියනවා..... ඒ අපි එවගේ Comments නොකර ඉන්න එක....
    අපි මුන්ට වචන වලින් බනිනවට වඩා ඒ ත්‍රෙඩ් එකේ එක Comment එකක්වත් දාන්නේ නැති වුනාම ඌට සෑහෙන්න රිදෙනවා..... ඌ එතන චාටර්ම වෙලා යනවා............ අපි කොච්චර ඌව බැන් කරන්න හැදුවත් ඌ ආයෙත් වෙන එකවුන්ට් එකකින් එනවා..... ඊට වඩා හොද නැද්ද කිසිම වචනයක් කියන්නේ නැතුව ඌව අර විදිහට චාටර් කරන එක....... ඌ දාන එක ත්‍රෙඩ් එකකටවත් Comment නොකර ඉද්දි ඌට වෙන්නේ තනිවම ත්‍රෙඩ් එක බම්ප් කර කර ඉන්න වෙන එකයි..... එක ඌට හොද දඩුවකම් නෙවේද.... උඹලා මෙහෙම ත්‍රෙඩ් එකක් දැක්ක ගමන් රිපෝර්ට් කරන්න.... මොනවත් පෝස්ට් කරන්න යන්න එපා......
    උඹලා ඇවිස්සෙන්න ඇවිස්සෙන්න උන්ට චූන් වෙනවා.......

    අනිත් කාරනේ තමා උන් අපේ ත්‍රෙඩ් වලට ඇවිල්ලා වලි අදිනවා...... අපිටත් තරහා යනවා තමා එහෙම වුනාම... මොනවා කරන්නද ඒවුනාට ඉවසපන් මචන්ලා ඉවසපන්.... ඌව රිපෝර්ට් කරපන්.... උගේ Post , Quote කරන්න යන්න එපා...... ඇඩ්මින්ලා, මොඩ්ලා ආව වෙලාවක උගේ පෝස්ට් එක්ක ඌවත් අයින් කරලා දානවා......
    අනික සමහරු ඇඩ්මින්ලට බනිනවා.... එහෙම කරන්නත් එපා මචන්ලා.... මොකද දැන් මේ වෙනකම් ෆේක් කියක් ආවද... ගොඩාක් අයින් කරලනේ තියෙන්නේ.......... ඇඩිමින්ලටත් පැය 24 රෙම මේකට Log වෙලා ඉන්න බැනේ බන්..... උන්ටත් වෙන වැඩ තියනවනේ.... මේ ත්‍රෙඩ් එක ලිය ලිය ඉන්න අතරේ හොද Comment එකක් දැක්කා.... ඔන්න මම එකත් දැම්මා......

    ඇඩ්මින්ලා නැත්තන් අද මේ සයිට් එක නෑ.. මේකේ මොඩ් ලට පඩි ගෙවන්නේ නෑ.. උන් මැරීගෙන නිදිමරන් තමයි ෆෙක්‌ එවුන් බෑන් කරන්නේ සිය ගණන්.. මොඩ් ලා ඇඩ්මින්ලා නැත්තන් අද මේක කුණුහරප ගොඩක් සහ ස්පෑම් ගොඩක් විතරයි.. එව්වා බොලාට පෙන්නේ නැත්තේ ඩිලීට් කරලා බෑන් කරලා නිසයි.. මමම සීයකට වඩා රිපෝර්ට් කරලා ඇති.. පොඩ්ඩක් එකෙක් දෙන්නෙක් දැක්කොත් තොපි කියන්නේ ඇඩ්මින්ලා සත පහකට වැඩක් නෑ කියලා.. උඹලා මේකේ ඉන්නේ සයිට් එකට සල්ලි ගෙවලද ඈ? සින්දු ඩවුන්ලෝඩ් කරනවට සල්ලි ගන්නේ නෑ.. ඒවා ඔක්කොම මැරීගෙන එන්කෝඩ් කර කර අප්ලෝඩ් කරලා උඹලට ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ කමියුනිටියක් හදන් මැරෙන්නේ සෑහෙන්න පිරිසකගේ දාඩිය මහන්සියක් ඇතුළුවයි..
    මේකේ ඇඩ් වැටෙන්නේ ඇඩ්මින්ලාට කන්න බොන්න නෙමෙයි යකුනේ ලක්ෂ ගණන් ගෙවන සර්වර් කෝස්ට් එක කවර් කරන්නයි. අවරුදු හතරක් තිස්සේ අතින් කයිට් වේවි කට්ට කකා සල්ලි ගෙවල අන්තිමට දරාගන්න බැරි තරම් වියදම් යද්දී තමයි ඇඩ්ස් දැම්මෙත්. එකෙක්ගෙන් වත සත පහක් ඉල්ලුවේ නෑ.. හම්බෙන ඒවායිනුත් ඉවෙන්ට් කරලා බොලාට ආතල් බෙදල දීපු එක කලේ .. එහෙව් ඇඩ්මින්ලට කියපිය සත පහක් වටින් නෑ කියල..! හරියය් උඹට
    උඹල හිතන්නේ ඇඩ්මින්ලා රොබෝලා කියලද?.. දාපු ගමන ඩිලීට් කරන්න? මේකේ දවසකට පොස්ට් කීයක් වැටෙනවද කියල උඹ දන්නවද? ගණන් කරලා බලපන් එක මොහොතකට යුසර්ස්ලා 1000ක් ඉන්නවා, දවසට කොච්චර මිනිස්සු එනවද මේකට, පෝස්ට්ස් කීයක් වැටෙනවද? ඔක්කොම බලං ඉන්නද කියන්නේ? රිපෝර්ට් කරපං බං උන් මකයි..

    මචන්ලා හිතුවට වඩා ත්‍රෙඩ් එක දිග වුනා..... මට අන්තිමට එක දෙයක් කියන්න තියනවා.... උඹලා ඔය වැඩකට නැති ත්‍රෙඩ් වලට Comment දාන වෙලේ වැදගත් ත්‍රෙඩ් එකක් හදපන්..... ඒක උඹටත් කොච්චර සතුටක්ද.... බලන කෙනෙකුත් එකේන් කොච්චර වැදගත් දෙයක් ඉගෙන ගන්නවද...... ආයෙත් මේ එළකිරිය වැදගත් ත්‍රෙඩ් වලින් පුරවමු........
    මේ වගේ එවුන්ට නිකන් වැඩක් නැති ත්‍රෙඩ් දාලා එළකිරිය විනාශ කරන්න දෙන්න එපා මචන්ලා......
    දැන් මේක අවුරුදු කියක් තිස්සේ පවත්වගෙන ආපු සයිට් එකක්ද බන්..... ඒක විනාශ කරන්න දෙන්න එපා මචන්ලා .....

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Religious insult kalla original eka ban unama dan fake eken awilla bana kiyanna epa modayek wage.

    Fake eken ena eka muslim ekek nemei sinhala bawdda porak. mu enne elakiri eke active senior members lata baninna, site eke wali athi karanna, umbala wage modayonta fake eken ekek awilla mona hari kiwwama eka makanakan tikak iwasanna ba. Umbala wage dangalana matto thama oya fake proxyen ena ekatath ona. Oya fake eken ena eka muslim sinhala okkoma active ewunta eka eka widiyata tags walin, PM walin, rep walin insult karanawa.
    Kisima muslim kathawak na. Othana thiyenne wena plan ekak.
    Ape mods la tika dawasakin ai active wei ethkota balamu.
    අදහස්...

    http://www.elakiri.com/forum/showpost.php?p=12266503&postcount=18
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඒක සහතික ඇත්ත මල්ලියා. :yes::yes::yes: මේ එලකිරියෙන් මමත් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඉස්සර මේකේ forum වලට ගියාම කොච්චර කියවන්න ඉගෙන ගන්න දැනුමට එකතු කරගන්න දේවල් තිබ්බද...... දැන් එහෙම thread නෑ කියනවා නෙවෙයි. ඒත් thread 10 ක් ගත්තොත් 7 ක් විතර එක්කෝ කුණුහරුප, නැත්නම් කාගේ හරි මෝඩ කතා, එහෙමත් නැත්නම් රණ්ඩු. :(:(:(:( ඕනෑම community එකක් (පවුලක් , මිත්‍ර සමාගමයක්, පාසලක්, රැකියා ස්ථානයක් හෝ සයිබර් community එකක්) හරි විදියට පවත්වන් යාම එකේ පරිපාලනයේ විතරක් නෙවි, සාමාජිකයින්ගේත් වගකීම.
    මේකට පිරිමි, ගැහැණු බේදයකින් තොරව සාමාජිකයෝ ඉන්නව. තවමත්. ඒක බොහොම සතුටට කාරනාවක්. :yes::yes::yes::yes:නමුත් අපි ලංකාවේ මිනිස්සුනේ. හරි හෝ වැරදි, අවුරුදු සිය දහස ගානක ඉඳල අපිට සම්මත උන සිරිත් විරිත් තියෙනවා. (මට දැනෙන විදියට නම් ඒවායින් 98%ක් විතරම හොඳ දේවල්) එහෙම නේද???? පොඩ්ඩක් හිතල බලන්න, රණ්ඩුවක් උපරිම උනාම පොස්ට් වල තියෙන්නෙම නරක වචන, කුණුහරුප. එහෙම හොඳ නෑ නේද???? :no::no::no: සිංහල, දෙමල, බෞද්ධ, ක්‍රිස්තියානි,රෝමානු කතෝලික, මුස්ලිම් හෝ හින්දු, අපි හැමෝම ඉන්නේ මේ පුංචි ලංකාවෙනෙ යාලුවනේ...... මේකේ මොනවා තව බෙදාගන්නද මේ internet එක ඇතුලේ රණ්ඩු වෙන්නේ. ජාති ආගම් ඔක්කොම එකම ගොඩකට දාල අපි හැමදාටම ශ්‍රී ලාංකිකයෝ වෙමුකෝ....... :):):):)ලංකාව ප්‍රජාතාන්ත්‍රවාදී තමයි. එහෙම කියල අපිට කවුද අයිතිය දීල තියෙන්නේ වෙන මනුස්සයෙක්ගේ ඇහැට ඇඟිල්ලෙන් අනින්න. :oo::oo::oo:
    එලකිරිය දැනුම සාගරයක් අදටත්. අපි හොඳ දේවල් ටික ටික වැඩි කරලා නරක දේවල් ටික ටික අඩු කරමු. එතකොට මට හිතෙන විදියටනම් එලකිරිය Facebook, twitter පවා පරාදයි. එතකොට අපි කාටත් පුළුවනි කියන්න, අපි එළකිරියේ හැමදාම හිටපු සාමාජිකයෝ කියල. එලකිරිය දුකේදීත් සැපේදීත් එකවගේ එකට හිටිය කියල. එදාට නම් අපි හැමෝම වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම "එළකිරි"
    :lol::lol::lol:
     
    • Like
    Reactions: ♥-Aurora-♥
    Jul 10, 2011
    5,011
    473
    0
    මචාන් මේ කතාව මටත් අදාල වෙන නිසා මම මෙතනට මගෙ අදහසත් ඉදිරිපත් කරමි...
    මගේ ඇත්ත අය්ඩී එකක් තියෙද්දි මම මෙ විදිහට ආවේ මේ ප්‍රශ්න නිසා තමය් කියලා කියන්න යුතුය්... මම කවදාවත් ආගමකට අපහාස කරන ත්‍රෙඩ්ස් බම්ප් කරන්නෙ නැ.. කොමන්ට් එකක් දන්නේ නැ... මම කරන්නේ ඇඩ්මින් කියපු එ සිංහල කොල්ලට පහර දෙන එක විතරය්.. ඔයගොල්ලෝ මගේ පෝස්ට් ටික බලලා මම මොනවහරි ආගමකට අපහාස කරලා තියෙනවද කියලා හොයලා බලන්න... එහෙම තිබුනොත් මම මේකෙන් අයින් වෙනවා... මම ඇත්තටම මුස්ලිම් කොල්ලෙක්.. එත් ඇඩ්මින් ට හැරෙන්න මම කව්ද කියලා කාටවත් හොයන්න බැ.... අර කියපු එකා උගේ වැඩ නවත්තන දවසට මමත් මේ අය්ඩී එකෙන් එන ඒක නවත්තනවා... මේක නවත්තනවා. ''සෝමදාස'' වගෙ මාත් එක්ක වලියට ආවත් මම කාත් එක්කවත් වෛරයක් ඇති කරගන්නෙ නැ... මම හැමදාම එලකිරි එකෙ ඉන්න සාමජිකයන්ට උදව් කරා. උදව් කරනවා..
    මම එලකිරි එකෙ පැය 12 ට වඩා ඉන්න් සමාජිකයෙක්... එත් මම වැඩිය කොමන්ට් කරන කෙනෙක් නෙමෙය්... ඒත් එලකිරි එකෙ මොනවද වෙන්නෙ කියලා මම හොදටම දන්නවා...
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඔය ෆේක් ID කාරයෝ දැන් එපා වෙලා තියෙන්නේ බං..
    මුන් ගැන කතා කරන්න දේකුත් නෑ.. අලුතින් දාපු ත්‍රේඩ් එකක් හරි පරණ ත්‍රේඩ් එකක් හරි අරගෙන බලපන්..
    තිත්ත කුණු හරපෙන් රෙප් කපලා මෝඩ ආතල් ගන්නේ..මුන් හුඟක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ මෙතන ජාති වාදයක්..
    අපිත් උන එක්ක කුණුහරප කියාගෙන ගියොත් වෙන්නේ උන්ගේ තැනටම අපිත් වැටෙන එක..
    ජැකෝ උඹේ කතාවට මම එකඟ වෙනවා.. උන්ගේ ත්‍රේඩ් වලට පොස්ට් දාලා වැඩක නෑ..
    හොඳම දේ ඒ වෙලාවේම රිපෝට් කරන එක..මෙච්චර කාලෙකට මේකේ ඔය කියන ජාතිවාදය තිබුනේ නෑ..
    සමහරුන්ට ඕනේ වෙලා තියෙන්නේ ඒක..ඉතින් මේ වගේ මෝඩ ආතල් දෙන නැතුව කෙලින්ම ඒ ගැන කතා කරානම් අපිත් කියනවා හිතේ තියාගෙන ඉන්න හැමදේම :rolleyes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :D

    :D

    ඔව් බන් මෙව්වා කියලා වැඩක් නෑ කියලා මටත් දැන් හිතෙනවා.....
    අපේ එවුන්ට මේවා මතක තියෙන්නේ ටික දවසයි.....
    ඊට පස්සේ ආයෙත් රණ්ඩු.....:(:(

    anemanada! eth RATTARAN kiwwa wage apitath wenne kawada hari red indians lata wechchca de

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    සුදු රෝස;12266716 said:
    ඒක සහතික ඇත්ත මල්ලියා. :yes::yes::yes: මේ එලකිරියෙන් මමත් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඉස්සර මේකේ forum වලට ගියාම කොච්චර කියවන්න ඉගෙන ගන්න දැනුමට එකතු කරගන්න දේවල් තිබ්බද...... දැන් එහෙම thread නෑ කියනවා නෙවෙයි. ඒත් thread 10 ක් ගත්තොත් 7 ක් විතර එක්කෝ කුණුහරුප, නැත්නම් කාගේ හරි මෝඩ කතා, එහෙමත් නැත්නම් රණ්ඩු. :(:(:(:( ඕනෑම community එකක් (පවුලක් , මිත්‍ර සමාගමයක්, පාසලක්, රැකියා ස්ථානයක් හෝ සයිබර් community එකක්) හරි විදියට පවත්වන් යාම එකේ පරිපාලනයේ විතරක් නෙවි, සාමාජිකයින්ගේත් වගකීම.
    මේකට පිරිමි, ගැහැණු බේදයකින් තොරව සාමාජිකයෝ ඉන්නව. තවමත්. ඒක බොහොම සතුටට කාරනාවක්. :yes::yes::yes::yes:නමුත් අපි ලංකාවේ මිනිස්සුනේ. හරි හෝ වැරදි, අවුරුදු සිය දහස ගානක ඉඳල අපිට සම්මත උන සිරිත් විරිත් තියෙනවා. (මට දැනෙන විදියට නම් ඒවායින් 98%ක් විතරම හොඳ දේවල්) එහෙම නේද???? පොඩ්ඩක් හිතල බලන්න, රණ්ඩුවක් උපරිම උනාම පොස්ට් වල තියෙන්නෙම නරක වචන, කුණුහරුප. එහෙම හොඳ නෑ නේද???? :no::no::no: සිංහල, දෙමල, බෞද්ධ, ක්‍රිස්තියානි,රෝමානු කතෝලික, මුස්ලිම් හෝ හින්දු, අපි හැමෝම ඉන්නේ මේ පුංචි ලංකාවෙනෙ යාලුවනේ...... මේකේ මොනවා තව බෙදාගන්නද මේ internet එක ඇතුලේ රණ්ඩු වෙන්නේ. ජාති ආගම් ඔක්කොම එකම ගොඩකට දාල අපි හැමදාටම ශ්‍රී ලාංකිකයෝ වෙමුකෝ....... :):):):)ලංකාව ප්‍රජාතාන්ත්‍රවාදී තමයි. එහෙම කියල අපිට කවුද අයිතිය දීල තියෙන්නේ වෙන මනුස්සයෙක්ගේ ඇහැට ඇඟිල්ලෙන් අනින්න. :oo::oo::oo:
    එලකිරිය දැනුම සාගරයක් අදටත්. අපි හොඳ දේවල් ටික ටික වැඩි කරලා නරක දේවල් ටික ටික අඩු කරමු. එතකොට මට හිතෙන විදියටනම් එලකිරිය Facebook, twitter පවා පරාදයි. එතකොට අපි කාටත් පුළුවනි කියන්න, අපි එළකිරියේ හැමදාම හිටපු සාමාජිකයෝ කියල. එලකිරිය දුකේදීත් සැපේදීත් එකවගේ එකට හිටිය කියල. එදාට නම් අපි හැමෝම වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම "එළකිරි"
    :lol::lol::lol:

    :cool::cool::yes::yes::yes::yes::cool::cool:

    හරියට හරි අක්කේ.........

    :D
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :D

    බොරලුගොඩ මහතා;12267187 said:
    මචාන් මේ කතාව මටත් අදාල වෙන නිසා මම මෙතනට මගෙ අදහසත් ඉදිරිපත් කරමි...
    මගේ ඇත්ත අය්ඩී එකක් තියෙද්දි මම මෙ විදිහට ආවේ මේ ප්‍රශ්න නිසා තමය් කියලා කියන්න යුතුය්... මම කවදාවත් ආගමකට අපහාස කරන ත්‍රෙඩ්ස් බම්ප් කරන්නෙ නැ.. කොමන්ට් එකක් දන්නේ නැ... මම කරන්නේ ඇඩ්මින් කියපු එ සිංහල කොල්ලට පහර දෙන එක විතරය්.. ඔයගොල්ලෝ මගේ පෝස්ට් ටික බලලා මම මොනවහරි ආගමකට අපහාස කරලා තියෙනවද කියලා හොයලා බලන්න... එහෙම තිබුනොත් මම මේකෙන් අයින් වෙනවා... මම ඇත්තටම මුස්ලිම් කොල්ලෙක්.. එත් ඇඩ්මින් ට හැරෙන්න මම කව්ද කියලා කාටවත් හොයන්න බැ.... අර කියපු එකා උගේ වැඩ නවත්තන දවසට මමත් මේ අය්ඩී එකෙන් එන ඒක නවත්තනවා... මේක නවත්තනවා. ''සෝමදාස'' වගෙ මාත් එක්ක වලියට ආවත් මම කාත් එක්කවත් වෛරයක් ඇති කරගන්නෙ නැ... මම හැමදාම එලකිරි එකෙ ඉන්න සාමජිකයන්ට උදව් කරා. උදව් කරනවා..
    මම එලකිරි එකෙ පැය 12 ට වඩා ඉන්න් සමාජිකයෙක්... එත් මම වැඩිය කොමන්ට් කරන කෙනෙක් නෙමෙය්... ඒත් එලකිරි එකෙ මොනවද වෙන්නෙ කියලා මම හොදටම දන්නවා...

    උඹත් ෆේක්නේ........
    අනුන්ගේ වැරදි හදන්න කලින් උඹ හැදිලා හිටාහන්.........

    Aluth hama kenekma ehema na mcn..idala hitala ekek vitharai...

    අලුත් හැම කෙනෙක්ම නෑ තමා මචන්........
    පරණ එවුන්මයි මේවා කරන්නේ........

    :cool:

    ඔය ෆේක් ID කාරයෝ දැන් එපා වෙලා තියෙන්නේ බං..
    මුන් ගැන කතා කරන්න දේකුත් නෑ.. අලුතින් දාපු ත්‍රේඩ් එකක් හරි පරණ ත්‍රේඩ් එකක් හරි අරගෙන බලපන්..
    තිත්ත කුණු හරපෙන් රෙප් කපලා මෝඩ ආතල් ගන්නේ..මුන් හුඟක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ මෙතන ජාති වාදයක්..
    අපිත් උන එක්ක කුණුහරප කියාගෙන ගියොත් වෙන්නේ උන්ගේ තැනටම අපිත් වැටෙන එක..
    ජැකෝ උඹේ කතාවට මම එකඟ වෙනවා.. උන්ගේ ත්‍රේඩ් වලට පොස්ට් දාලා වැඩක නෑ..
    හොඳම දේ ඒ වෙලාවේම රිපෝට් කරන එක..මෙච්චර කාලෙකට මේකේ ඔය කියන ජාතිවාදය තිබුනේ නෑ..
    සමහරුන්ට ඕනේ වෙලා තියෙන්නේ ඒක..ඉතින් මේ වගේ මෝඩ ආතල් දෙන නැතුව කෙලින්ම ඒ ගැන කතා කරානම් අපිත් කියනවා හිතේ තියාගෙන ඉන්න හැමදේම :rolleyes:

    :yes::yes::yes:
    රිපෝර්ට් කරලා Comment නොකර හිටියනම් හරි බන්.........
    මුන්ට ඔනේ අපිව අවුස්සන්න.........
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Machan mata nam kianna thiyenne meh Fake KarayoOo okkoma wena Lanakan Site ekakah un tikak un heduweh EK eka parada keranna kelin issara eth EK eka thamaiii BEST!!! uta eka ehema keraganna beri una hinda un athulen apiva kadanna hadanava EK eka chater keranna!!! api denaganna oneh apeh Family eka rekah ganna apeh Gedarata Horen ringana NAI petaunta *ukavanna oneh!!!
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,174
    6,043
    113
    fake aunta.kunuharapa dana aunta. serama aunta mamanam hoda hati walin rep kapanwa hodata keyala.rep power eka nathe unath unta dena rep comment aken nathe wenna denawa. eka rep power ekata wada sarai.:lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ හරි මචං ජැක්...! ඊයෙත් මම දැක්කා බුදුහාමුදුරුවොන්ට අපහාස කරලා ත්‍රෙඩ් දාලා තියෙනවා. මෙයාලා ත්‍රෙඩ් දාන්නෙ පාන්දරට. මම ඒ ටික GTRZ අයියට PM එකකින් යැව්වා. පස්සෙ ත්‍රෙඩ් ටික අයින් කලා තිබුනා. මේ ළගකදි ඉදන් තවත් පොඩි දෙයක් පටන් අරගෙන තියෙනවා. මෙයාලා අලුතින්ම දාපු ත්‍රෙඩ් වලට බුදුහාමුදුරුවන්ට බැනලා කමෙන්ට් කරනවා. මගේ තේඩ් කිහිපයකටම එහෙම කලා. මම නම් දැන් කමෙන්ට් කරන්න යන්නෙ නෑ ඒ වගේ ඒවට.. උංටම එපාවෙලා දවසක නවත්තනවා.. හොද වැඩක් ජැක්.. ජය..!
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    kotu kotiyak thiyena senior memberslath kisima vinayak nathuwa meke agam walata apahasa karanakota fake walin ena aya gana mona kathada ?

    captain arujun sahodarayage kramaya thamai mama dan anugamanaya karanne. meka ithamath saarthaka karamayak.

    Last edited: