එළකිරියේ සියළු සාමාජිකයන්ට
මම මේ මේවගේ ත්රෙඩ් එකක් දාන පලවෙනි වතාව මචන්ලා... මම එළකිරියට ඇවිල්ලා වැඩි කාලයක් නෑ... නමුත් මම මේ හිටපු කාලයෙන් එළකිරියෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.... ඒ දවස් වල පුදුම විදිහට වටින ත්රෙඩ් එළකිරියේ ගියා..... නමුත් ටික දවසක ඉදන් එළකිරිය එන්න එන්න පිරිහෙනවා.... එහෙම වෙන්නේ ෆේක් ID වලින් ඇවිල්ලා පිස්සු කෙලින පොරවල් නිසා....
අද මම මේ කියන්න යන දේට මට ඉස්සරින් ආපු සිනියර් මෙම්බස්ලත් එකගවෙයි කියලා මම හිතනවා......මොකද මම දන්න දේට වඩා එයාලා එළකිරිය ගැන ගොඩක් දේවල් දන්න නිසා........
මේ ෆේක් කාරයො ඇවිල්ලා ආගම් වලට බැනලා ත්රෙඩ් දානවා, තව අපේ සිනියර් මෙම්බස්ලට බැනලා රෙප්, Comments, පෝස්ට් දානවා.... උන්ගේ එකම අරමුන වෙන්නේ අපිව අවුස්සන එක...... මමත් ඊයේ එකෙක්ට බැන්නා... නමුත් ඒවෙලාවේ මගේ යාලුවෝ ටිකක් කියපු දෙයක් තමා, "මොලෙන් කල්පනා කරලා වැඩ කරපන් කියලා". එතකොට තමා මට සිද්දිය තේරුනේ.......
මුන්ට ඔනේ අපිව තරහාගස්සන්න... අපේ තරහා ඉක්මවලා ගිහිල්ලා හොද කුණුහරප දෙකක් කිවාහම තමා මුගේ වැඩේ සාර්ථක වෙන්නේ..... එතකොට උටත් පුලුවන්නේ අපිව රිපෝර්ට් කරන්න...... මේවා මුන්ගේ සිගිති ආතල්.... මේ වගේ එවුන්ට දෙන්න පුලුවන් එක හොද දඩුවමක් තියනවා..... ඒ අපි එවගේ Comments නොකර ඉන්න එක....
අපි මුන්ට වචන වලින් බනිනවට වඩා ඒ ත්රෙඩ් එකේ එක Comment එකක්වත් දාන්නේ නැති වුනාම ඌට සෑහෙන්න රිදෙනවා..... ඌ එතන චාටර්ම වෙලා යනවා............ අපි කොච්චර ඌව බැන් කරන්න හැදුවත් ඌ ආයෙත් වෙන එකවුන්ට් එකකින් එනවා..... ඊට වඩා හොද නැද්ද කිසිම වචනයක් කියන්නේ නැතුව ඌව අර විදිහට චාටර් කරන එක....... ඌ දාන එක ත්රෙඩ් එකකටවත් Comment නොකර ඉද්දි ඌට වෙන්නේ තනිවම ත්රෙඩ් එක බම්ප් කර කර ඉන්න වෙන එකයි..... එක ඌට හොද දඩුවකම් නෙවේද.... උඹලා මෙහෙම ත්රෙඩ් එකක් දැක්ක ගමන් රිපෝර්ට් කරන්න.... මොනවත් පෝස්ට් කරන්න යන්න එපා......
උඹලා ඇවිස්සෙන්න ඇවිස්සෙන්න උන්ට චූන් වෙනවා.......
අනිත් කාරනේ තමා උන් අපේ ත්රෙඩ් වලට ඇවිල්ලා වලි අදිනවා...... අපිටත් තරහා යනවා තමා එහෙම වුනාම... මොනවා කරන්නද ඒවුනාට ඉවසපන් මචන්ලා ඉවසපන්.... ඌව රිපෝර්ට් කරපන්.... උගේ Post , Quote කරන්න යන්න එපා...... ඇඩ්මින්ලා, මොඩ්ලා ආව වෙලාවක උගේ පෝස්ට් එක්ක ඌවත් අයින් කරලා දානවා......
අනික සමහරු ඇඩ්මින්ලට බනිනවා.... එහෙම කරන්නත් එපා මචන්ලා.... මොකද දැන් මේ වෙනකම් ෆේක් කියක් ආවද... ගොඩාක් අයින් කරලනේ තියෙන්නේ.......... ඇඩිමින්ලටත් පැය 24 රෙම මේකට Log වෙලා ඉන්න බැනේ බන්..... උන්ටත් වෙන වැඩ තියනවනේ.... මේ ත්රෙඩ් එක ලිය ලිය ඉන්න අතරේ හොද Comment එකක් දැක්කා.... ඔන්න මම එකත් දැම්මා......
මචන්ලා හිතුවට වඩා ත්රෙඩ් එක දිග වුනා..... මට අන්තිමට එක දෙයක් කියන්න තියනවා.... උඹලා ඔය වැඩකට නැති ත්රෙඩ් වලට Comment දාන වෙලේ වැදගත් ත්රෙඩ් එකක් හදපන්..... ඒක උඹටත් කොච්චර සතුටක්ද.... බලන කෙනෙකුත් එකේන් කොච්චර වැදගත් දෙයක් ඉගෙන ගන්නවද...... ආයෙත් මේ එළකිරිය වැදගත් ත්රෙඩ් වලින් පුරවමු........
මේ වගේ එවුන්ට නිකන් වැඩක් නැති ත්රෙඩ් දාලා එළකිරිය විනාශ කරන්න දෙන්න එපා මචන්ලා......
දැන් මේක අවුරුදු කියක් තිස්සේ පවත්වගෙන ආපු සයිට් එකක්ද බන්..... ඒක විනාශ කරන්න දෙන්න එපා මචන්ලා .....

ඇඩ්මින්ලා නැත්තන් අද මේ සයිට් එක නෑ.. මේකේ මොඩ් ලට පඩි ගෙවන්නේ නෑ.. උන් මැරීගෙන නිදිමරන් තමයි ෆෙක් එවුන් බෑන් කරන්නේ සිය ගණන්.. මොඩ් ලා ඇඩ්මින්ලා නැත්තන් අද මේක කුණුහරප ගොඩක් සහ ස්පෑම් ගොඩක් විතරයි.. එව්වා බොලාට පෙන්නේ නැත්තේ ඩිලීට් කරලා බෑන් කරලා නිසයි.. මමම සීයකට වඩා රිපෝර්ට් කරලා ඇති.. පොඩ්ඩක් එකෙක් දෙන්නෙක් දැක්කොත් තොපි කියන්නේ ඇඩ්මින්ලා සත පහකට වැඩක් නෑ කියලා.. උඹලා මේකේ ඉන්නේ සයිට් එකට සල්ලි ගෙවලද ඈ? සින්දු ඩවුන්ලෝඩ් කරනවට සල්ලි ගන්නේ නෑ.. ඒවා ඔක්කොම මැරීගෙන එන්කෝඩ් කර කර අප්ලෝඩ් කරලා උඹලට ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ කමියුනිටියක් හදන් මැරෙන්නේ සෑහෙන්න පිරිසකගේ දාඩිය මහන්සියක් ඇතුළුවයි..
මේකේ ඇඩ් වැටෙන්නේ ඇඩ්මින්ලාට කන්න බොන්න නෙමෙයි යකුනේ ලක්ෂ ගණන් ගෙවන සර්වර් කෝස්ට් එක කවර් කරන්නයි. අවරුදු හතරක් තිස්සේ අතින් කයිට් වේවි කට්ට කකා සල්ලි ගෙවල අන්තිමට දරාගන්න බැරි තරම් වියදම් යද්දී තමයි ඇඩ්ස් දැම්මෙත්. එකෙක්ගෙන් වත සත පහක් ඉල්ලුවේ නෑ.. හම්බෙන ඒවායිනුත් ඉවෙන්ට් කරලා බොලාට ආතල් බෙදල දීපු එක කලේ .. එහෙව් ඇඩ්මින්ලට කියපිය සත පහක් වටින් නෑ කියල..! හරියය් උඹට
උඹල හිතන්නේ ඇඩ්මින්ලා රොබෝලා කියලද?.. දාපු ගමන ඩිලීට් කරන්න? මේකේ දවසකට පොස්ට් කීයක් වැටෙනවද කියල උඹ දන්නවද? ගණන් කරලා බලපන් එක මොහොතකට යුසර්ස්ලා 1000ක් ඉන්නවා, දවසට කොච්චර මිනිස්සු එනවද මේකට, පෝස්ට්ස් කීයක් වැටෙනවද? ඔක්කොම බලං ඉන්නද කියන්නේ? රිපෝර්ට් කරපං බං උන් මකයි..