Onna Keewa De Kala, Every One Pls Come Here

.com da .net da wadath honda?

  • .com

    Votes: 44 83.0%
  • .net

    Votes: 9 17.0%

  • Total voters
    53
  • Poll closed .

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔන්න සහෝදර සහෝදරියනි, මම කීව විදියටම වැඩේ ඉවර කලා, බොදු ජනතාවට ලංකාව පුරා විසිරී සිටින සියලුම දෙනාට බුද්ධාගම වෙනුවෙන් කතා කරන්න සංවිධානය කරන බොදු වේද කටයුතු ගැන දැනගන්න ඒවා බෙදා හදාගන්න, ඒ වගේම චතුර කථික ස්වාමීන්වහන්සේලාට ධර්ම ප්‍රචාරයට අන්තර්ජාලයේ තැනක් නිර්මාණය කොට අවසන්,

    දැන් ඔයාලගෙන් සහයෝගය අවශ්‍ය වෙලාව,මේ පහත දැක්වෙන ඛාණ්ඩ යටතේ ඔයාල ගාව තියන විස්තර වෙදගත් ලිපි මට එවන්න, නැත්නම් මීඩියා ෆයර් එකට අප්ලෝර්ඩ් කරලා ලින්ක් එක එවන්න, එවන හැම දෙයක්ම ඔයාලගේ නමත් එක්කම එවන්න අමතක කරන්න එපා, මොකද ඒවා සයිට් එකට දාන්නේ ඔයාලගේම නම් වලින් නිසා.

    ගොඩක් දුරට මන් හිතන් ඉන්නවා ලබන සතියේ මැද වගේ වෙද්දී මේක ඔයාලට බලන්න දෙන්න. එක සිද්දවෙන්නේ ඔයාලගේ උදව් නිසයි යාලුවනේ
    මට විස්තර එවන්න මෙන්න මේවට
    * ධර්ම දේශනා
    * කවි බන
    * පිරිත්
    * බොදු පොත්
    * බෝධි පූජා කවි
    * ජාතක කතා
    * ඔයාලගේ බොදු සංවිධාන තියනවනම් ඒවා ගැන විස්තර, සම්බන්ද කරගන්න කෙනෙකුගේ දුරකථන අංකයක් සමග
    * ඔයාලගේ පන්සල්වල හාමුදුරුවරුන්ගෙන් ධර්ම අනුසාෂනා
    * හාමුදුරුවරුන් විසින් ලියන ලද ලිපි
    * ඔයාල සංවිධානය කරන බොදු වැඩ කටයුතු

    මෙන්න මේ විස්තර මට එවන්න යාලුවනේ,ඔයාලට ගොඩක් පින්

    [email protected]

    එහෙමනම් හැමෝටම බුදුසරණයි.

    menna kalin thread eka
    http://www.elakiri.com/forum/showthread.php?t=1371932
     
    Last edited:

    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    net hodai......com kiyala danne commercial paramarthayen hadana site walata ne.... Net dammata kamak na..mokada machan me site eka loke pura inna sinhala bouddayange jalayak nirmanaya karana nisa .... Org th lassanai..mokada meka lokay apura inna bouddayo ekata ekathu karana sanvidanayak wage nisa.....

    Welawak thibbot matath site eke link eka pm karapan.....nattan methana dapan.....

    danatama bomaluwasrilanka kalla dannawane....
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    net hodai......com kiyanne commercial ne.... puluwan nam org kalla set kara ganin......

    Welawak thibbot matath site eke link eka pm karapan.....nattan methana dapan.....

    danatama bomaluwasrilanka kalla dannawane....

    ela machan bomaluwa sri lanka newe machan

    bomaluwa.com ho bomaluwa.net
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔන්න සහෝදර සහෝදරියනි, මම කීව විදියටම වැඩේ ඉවර කලා, බොදු ජනතාවට ලංකාව පුරා විසිරී සිටින සියලුම දෙනාට බුද්ධාගම වෙනුවෙන් කතා කරන්න සංවිධානය කරන බොදු වේද කටයුතු ගැන දැනගන්න ඒවා බෙදා හදාගන්න, ඒ වගේම චතුර කථික ස්වාමීන්වහන්සේලාට ධර්ම ප්‍රචාරයට අන්තර්ජාලයේ තැනක් නිර්මාණය කොට අවසන්,

    දැන් ඔයාලගෙන් සහයෝගය අවශ්‍ය වෙලාව,මේ පහත දැක්වෙන ඛාණ්ඩ යටතේ ඔයාල ගාව තියන විස්තර වෙදගත් ලිපි මට එවන්න, නැත්නම් මීඩියා ෆයර් එකට අප්ලෝර්ඩ් කරලා ලින්ක් එක එවන්න, එවන හැම දෙයක්ම ඔයාලගේ නමත් එක්කම එවන්න අමතක කරන්න එපා, මොකද ඒවා සයිට් එකට දාන්නේ ඔයාලගේම නම් වලින් නිසා.

    ගොඩක් දුරට මන් හිතන් ඉන්නවා ලබන සතියේ මැද වගේ වෙද්දී මේක ඔයාලට බලන්න දෙන්න. එක සිද්දවෙන්නේ ඔයාලගේ උදව් නිසයි යාලුවනේ
    මට විස්තර එවන්න මෙන්න මේවට
    * ධර්ම දේශනා
    * කවි බන
    * පිරිත්
    * බොදු පොත්
    * බෝධි පූජා කවි
    * ජාතක කතා
    * ඔයාලගේ බොදු සංවිධාන තියනවනම් ඒවා ගැන විස්තර, සම්බන්ද කරගන්න කෙනෙකුගේ දුරකථන අංකයක් සමග
    * ඔයාලගේ පන්සල්වල හාමුදුරුවරුන්ගෙන් ධර්ම අනුසාෂනා
    * හාමුදුරුවරුන් විසින් ලියන ලද ලිපි
    * ඔයාල සංවිධානය කරන බොදු වැඩ කටයුතු

    මෙන්න මේ විස්තර මට එවන්න යාලුවනේ,ඔයාලට ගොඩක් පින්

    [email protected]

    එහෙමනම් හැමෝටම බුදුසරණයි.

    menna kalin thread eka
    http://www.elakiri.com/forum/showthread.php?t=1371932

    Ela wade machan
    anyway .net hari .org hari hondai ne :)